හොදයි දැන්වත් සුදුසුකම් තියෙන එකෙක් ඉතාලියට පත්වෙලා ගියොත් හොදයි.
කියන්න බෑ ඒකත් නන්දෙ නේ තෝරන්නේ.
"තුන් හෙළය ගිනි අවුලා, ඒ ගින්නේ අපි දැවෙනා"
මූ සාස්තර කියන එකෙක්ද?maynata bannata bapalapn munge wahalkama
eelagata bandu samarasinha yawwath mun mukuth kiyana ekak na
පොඩි එවුන්ට හිනා යනවා බන් . මටත් පොඩිකාලෙදි හිනා ගියා. දැන්නම් යන්නෙ නෑඇත්තටම මන් මේ අහන්නේ ? උඹලට මුගේ ජෝක් වලට හිනා යනවද බන්? ඇත්තම කියපන්.
ඒ කාලෙ හිනා ගියා බන්, ටෙනිසන් කුරෙත් එහෙමයි, ඌ හැම වෙලාවෙම අනේ මාව ටිකක් හුරතල් කරන්නකෝ කියන එක තමයි කියන්නෙ, මුගේ තියෙන්නෙ ඔය අන්තිමට දාන ලතෝනි කබර වොයිස් එකඇත්තටම මන් මේ අහන්නේ ? උඹලට මුගේ ජෝක් වලට හිනා යනවද බන්? ඇත්තම කියපන්.
පාර්ලිමන්ට් ජෝක්ස් පට්ට. ආයේ නාන කාමරේ කියල ටෙලියක් තිබ්බ. ඒක නම් සිරා. අනික්ව නම් ගූ හැත්තෑවයි.ඇත්තටම මන් මේ අහන්නේ ? උඹලට මුගේ ජෝක් වලට හිනා යනවද බන්? ඇත්තම කියපන්.
mama nam asama naluwa vijaya nandasiri jokes walata.ඇත්තමයි බන් මන් නම් කියන්නේ. මට නම් හිනා යන්නේ නැහැ. එහෙට දඟලනවා මෙහෙට දඟලනවා හෝක් හෝක් ගාල හිනා වෙනවා ඔච්චරයි.
ඊට වඩා බන් අර ඉස්සර ගියා ජාතික එකේ "එතුමා" හරි "මෙතුමා" කියල ටෙලි ඩ්රාම එකක් ඒකට හිනා ගියා කොර වෙන්න. මු නිකන් බොරුවට දඟලනවා විතරයි. අනේ මන්ද මට නම් පොඩ්ඩක් වත් සෙට් උනේ නැහැ.