බන්දු වගේ රගන බිංදුගේ කේක් ඇත්තටම රසද?

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    පාර අයිනෙන් මොකාද බන් කේක් ගන්නෙ වඩේ ගන්නව වගේ,
    දවස් දෙක යද්දි ඕක වේලෙනව ඇති අව්වට
    මහ මෝල් කැරියෙක්
    කෑම පාර්සල් විකුනුවනම් ඊට වැඩිය ලාබයි
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,869
    1
    51,844
    113
    ප*යාගල
    sorry.com
    අඩෝ මේ අපිටත් පුලුවන් ගූ හරි විකුනන්න පාරෙ අයිනෙ කඩයක් දාල. යූ ටිබ්බෝ ඇවිත් මාකට් කරල දෙයි

    පාර අයිනෙන් මොකාද බන් කේක් ගන්නෙ වඩේ ගන්නව වගේ,
    දවස් දෙක යද්දි ඕක වේලෙනව ඇති අව්වට
    මහ මෝල් කැරියෙක්
    කෑම පාර්සල් විකුනුවනම් ඊට වැඩිය ලාබයි
    image.png

    ------ Post added on Jan 21, 2025 at 6:49 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,657
    125,252
    113
    දෙහිවල
    අඩෝ මේ අපිටත් පුලුවන් ගූ හරි විකුනන්න පාරෙ අයිනෙ කඩයක් දාල. යූ ටිබ්බෝ ඇවිත් මාකට් කරල දෙයි

    image.png

    ------ Post added on Jan 21, 2025 at 6:49 PM
    අපි නුලක් දාල අප් කරලා දෙන්නම් බොසා
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,450
    47,504
    113
    අපි නුලක් දාල අප් කරලා දෙන්නම් බොසා
    අඩෝ මේ අපිටත් පුලුවන් ගූ හරි විකුනන්න පාරෙ අයිනෙ කඩයක් දාල. යූ ටිබ්බෝ ඇවිත් මාකට් කරල දෙයි

    image.png

    ------ Post added on Jan 21, 2025 at 6:49 PM
    අනිවා අපිනම් කුහකයෝ නෙමෙයි..
     
    • Haha
    Reactions: Nidarshana_k

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    අඩෝ මේ අපිටත් පුලුවන් ගූ හරි විකුනන්න පාරෙ අයිනෙ කඩයක් දාල. යූ ටිබ්බෝ ඇවිත් මාකට් කරල දෙයි

    image.png

    ------ Post added on Jan 21, 2025 at 6:49 PM
    උඹ එච්චර අමාරුවෙන් නං ජීවත් වෙන්නේ pm එකක් දාල වරෙන්.නැත්තන් කෙරෙන්න ඕන දෙයක් හරියට කියපන්.අනිවා කරලා දෙනවා.8-)
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,869
    1
    51,844
    113
    ප*යාගල
    sorry.com
    උඹ එච්චර අමාරුවෙන් නං ජීවත් වෙන්නේ pm එකක් දාල වරෙන්.නැත්තන් කෙරෙන්න ඕන දෙයක් හරියට කියපන්.අනිවා කරලා දෙනවා.8-)
    පිස්සුද බන් හයියෝ :lol: :lol: මන් විහිලුවට බන් කිව්වෙ.:lol:
    ඔබේ සිතිවිල්ලට ස්තූති💯:yes: