බන්දු වගේ වෙන එකෙක්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය ස්වර්ණවාහිනියෙ ශැඩෝව් ස්ටාර් එකෙන් ආපු උත්තෙක් බං.. මෙලෝ රහක් නෑ.. වොයිස් එකයි ෆේස්කට් එකයි ලාවට බන්දුගෙ වගේ තියෙනවා.. ඇක්ටින් අජූතයි.. කළාබර හේරා කියලා සිංහල ෆිල්ම් එකක් ඇති ඕකා ඉන්න.. පුළුවන් නම් බලපං.. පවුලෙ උන් එක්ක නම් බලන්න බැහැ.. පුක පෙන්න පෙන්න දුවනවා විකාරෙන් ඔය වේසි ගම පුරාම..:rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආහ් මෙන්න අර මං කියපු ෆිල්ම් එක හම්බවුනා යූටියුබ් එකේ තිබිලා.. ඔන්න නොබලපු උන් බලපං..

     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ලංකාවේ විහිළු කියන්නේ කුණුහරුප වපුරන එක තමයි.