බන්දු සමරසිංහ මූට නඩු දාල..

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    මු imitate කරන්නේ බන්දු සමරසිංහ මයි කියලා ඔප්පු කරන්නේ කොහොමද කියපන් කවුරුහරි. මුගේ මුුණ උගේ වගේ උනා කියලා කරන්න දෙයක් නෑනේ
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    මු imitate කරන්නේ බන්දු සමරසිංහ මයි කියලා ඔප්පු කරන්නේ කොහොමද කියපන් කවුරුහරි. මුගේ මුුණ උගේ වගේ උනා කියලා කරන්න දෙයක් නෑනේ
    uba serious da ban? nettam law point ekak da danne? confused
     
    • Like
    Reactions: Ozone4

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,477
    6,334
    113
    Its in law according to 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත

    >ප්‍රසාංගික කලාකරුවන්ගේ ඉදිරිපත් කිරීම්, ‍ශාබිදික පටිගත කිරීම් හෝ තැටිගත කිරීම් සහ විකාශන‍
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    uba serious da ban? nettam law point ekak da danne? confused
    I am serious... කාටද පුළුවන් ඔප්පු කරන්න එහෙම ? ඒක මූ රඟපාන natural විදිය වෙන්න බැරිද.. කොහේවත් තියෙන දෙබස් කිව්වා කියලා කේස් දාන්න පුලුවන්ද... මුත් ඌ වගේ.. ඌ මූ වගේ.. කතා කරද්දී හිනවෙද්දි එක වගේ නම් ඒකට නඩු දන්නේ කොහොමද බං (දැනගන්න අහන්නේ)

    අනික බන්ජූ කියලා කියන්නේ ගැනිට මාසෙකට සැරයක් මෙන්සස් වෙනවා කියලා නොදන්නා කබ්බෙක් 🤣
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    I am serious... කාටද පුළුවන් ඔප්පු කරන්න එහෙම ? ඒක මූ රඟපාන natural විදිය වෙන්න බැරිද.. කොහේවත් තියෙන දෙබස් කිව්වා කියලා කේස් දාන්න පුලුවන්ද... මුත් ඌ වගේ.. ඌ මූ වගේ.. කතා කරද්දී හිනවෙද්දි එක වගේ නම් ඒකට නඩු දන්නේ කොහොමද බං (දැනගන්න අහන්නේ)

    අනික බන්ජූ කියලා කියන්නේ ගැනිට මාසෙකට සැරයක් මෙන්සස් වෙනවා කියලා නොදන්නා කබ්බෙක් 🤣
    කලින් නඩුවක් තිබුනා බන් මේ වගේ කේස් එකක් ජොලි සීයා වගේ ඇදගෙන සිංදු කියන වුන්ට...එකෙදි අනිත වුන්ට ඒක අනුකරණය කරන එක තහනම් කලා මතක විදිහට
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    I am serious... කාටද පුළුවන් ඔප්පු කරන්න එහෙම ? ඒක මූ රඟපාන natural විදිය වෙන්න බැරිද.. කොහේවත් තියෙන දෙබස් කිව්වා කියලා කේස් දාන්න පුලුවන්ද... මුත් ඌ වගේ.. ඌ මූ වගේ.. කතා කරද්දී හිනවෙද්දි එක වගේ නම් ඒකට නඩු දන්නේ කොහොමද බං (දැනගන්න අහන්නේ)

    අනික බන්ජූ කියලා කියන්නේ ගැනිට මාසෙකට සැරයක් මෙන්සස් වෙනවා කියලා නොදන්නා කබ්බෙක් 🤣
    එහෙම ඔප්පු කරන්න විදියක් නෑනේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,305
    113
    ගොඩක් අය බන්දු සමරසිංහව උඩින් තියාගෙන පොරගෙ quote එහෙම ශෙයා කරල වීරයෙක් කරනව හැමතැනම.පොර මූට නඩු දාල නේද ??

    Stop imitating and do something original. Then you will have no issues.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,198
    47,007
    113
    ගොඩක් අය බන්දු සමරසිංහව උඩින් තියාගෙන පොරගෙ quote එහෙම ශෙයා කරල වීරයෙක් කරනව හැමතැනම.පොර මූට නඩු දාල නේද ??

    CommentPhotos.com_1407354851.jpg