ගොඩක් අය බන්දු සමරසිංහව උඩින් තියාගෙන පොරගෙ quote එහෙම ශෙයා කරල වීරයෙක් කරනව හැමතැනම.පොර මූට නඩු දාල නේද ??
uba serious da ban? nettam law point ekak da danne? confusedමු imitate කරන්නේ බන්දු සමරසිංහ මයි කියලා ඔප්පු කරන්නේ කොහොමද කියපන් කවුරුහරි. මුගේ මුුණ උගේ වගේ උනා කියලා කරන්න දෙයක් නෑනේ
I am serious... කාටද පුළුවන් ඔප්පු කරන්න එහෙම ? ඒක මූ රඟපාන natural විදිය වෙන්න බැරිද.. කොහේවත් තියෙන දෙබස් කිව්වා කියලා කේස් දාන්න පුලුවන්ද... මුත් ඌ වගේ.. ඌ මූ වගේ.. කතා කරද්දී හිනවෙද්දි එක වගේ නම් ඒකට නඩු දන්නේ කොහොමද බං (දැනගන්න අහන්නේ)uba serious da ban? nettam law point ekak da danne? confused
කලින් නඩුවක් තිබුනා බන් මේ වගේ කේස් එකක් ජොලි සීයා වගේ ඇදගෙන සිංදු කියන වුන්ට...එකෙදි අනිත වුන්ට ඒක අනුකරණය කරන එක තහනම් කලා මතක විදිහටI am serious... කාටද පුළුවන් ඔප්පු කරන්න එහෙම ? ඒක මූ රඟපාන natural විදිය වෙන්න බැරිද.. කොහේවත් තියෙන දෙබස් කිව්වා කියලා කේස් දාන්න පුලුවන්ද... මුත් ඌ වගේ.. ඌ මූ වගේ.. කතා කරද්දී හිනවෙද්දි එක වගේ නම් ඒකට නඩු දන්නේ කොහොමද බං (දැනගන්න අහන්නේ)
අනික බන්ජූ කියලා කියන්නේ ගැනිට මාසෙකට සැරයක් මෙන්සස් වෙනවා කියලා නොදන්නා කබ්බෙක්![]()
එහෙම ඔප්පු කරන්න විදියක් නෑනේ.I am serious... කාටද පුළුවන් ඔප්පු කරන්න එහෙම ? ඒක මූ රඟපාන natural විදිය වෙන්න බැරිද.. කොහේවත් තියෙන දෙබස් කිව්වා කියලා කේස් දාන්න පුලුවන්ද... මුත් ඌ වගේ.. ඌ මූ වගේ.. කතා කරද්දී හිනවෙද්දි එක වගේ නම් ඒකට නඩු දන්නේ කොහොමද බං (දැනගන්න අහන්නේ)