
නන්දා මාලිනී නඩුවක් දැම්මා අමිල් තරංග ට.. එයාගේ හඬ අනුකරණය කරනවා කියලා.. ඒ නඩුවෙන් අමිල දිනුවා.. එයාගේ Netural හඬත් ඒ වගේ කියලා.. නන්දා මාලිනී ගේ සින්දු කියන එක විතරයි තහනම් උනේ..
රත්තරනේ ඔබ පොඩියක් අහක බලන කල් ඉඳලා කියන සින්දුව තමා නඩුවට මුල් උනේ. හැමෝම හිතුවේ සින්දුව කියන්නේ නන්දා මාලිනී කියලා.
ඉතින් යකෝ හරක් නං ඔය 69 ලක්ශයක්ම ඉන්නේ. උන් ටාර්ගට් කරල වෙන්නැති හදන්න ඇත්තේබන්දු සමරසිංහ කියන්නේ නලුවෙක්ද බන් - තුං නොදකින් විතරක්
ඌ දෙලොවටම නැති එකෙක් - හෙන පණ්ඩිතයි..
අනික ඌ හදන ෆිල්ම්ස් එහෙම බලපන් හරක්ට හොදයි.
Champika
පර්පල් රේන්ජ් එකේ සතුට සුරංග.. උගේ වොයිස් නන්දා මාලිනී ට ලං කරන්නවත් බෑAdamai muwa dakke. Mu karapu ragapam dakinne natuwa monawath kiyanna ba. Penuma are wage una kiyala nadu danna puluwanda? Lol.. plastic surgery ekak karala wenas karagenath nattan.
Argue gon part ma nan danne balanna appiriyai.
Kiyana ekawa nam danne na mama mul dawaswala hituwe nanda malini kiyalamai. Eth mama baluwa nonstop seen eke nanda malini mokada karanne kiyala.mama me kiyanne ara purple range band eke nonstop ekakadi da koheda oka ahune iskole yana kale. Mama passe hituwe eke innawane ganu voice tiyena ekek u kiyala.
------ Post added on Jul 19, 2021 at 2:39 AM
පර්පල් රේන්ජ් එකේ සතුට සුරංග.. උගේ වොයිස් නන්දා මාලිනී ට ලං කරන්නවත් බෑ
මාත් අදනෙ දන්නෙ බං.නන්දා මාලිනී නඩුවක් දැම්මා අමිල් තරංග ට.. එයාගේ හඬ අනුකරණය කරනවා කියලා.. ඒ නඩුවෙන් අමිල දිනුවා.. එයාගේ Netural හඬත් ඒ වගේ කියලා.. නන්දා මාලිනී ගේ සින්දු කියන එක විතරයි තහනම් උනේ..
රත්තරනේ ඔබ පොඩියක් අහක බලන කල් ඉඳලා කියන සින්දුව තමා නඩුවට මුල් උනේ. හැමෝම හිතුවේ සින්දුව කියන්නේ නන්දා මාලිනී කියලා.

