බන්ධුල ගුණවර්ධන යලිත් වලිගය උස්සයි
............... මා මේ ලිපිය උපුටා පල කරන්නේ හුදෙක් රජය විවේචනය කිරීමට නොව මොලයක් නැති ඇමතිවරු නිසා අපේ රටේ අධ්‍යයාපනයට සිදුව ඇති හානිය පෙන්වා දීමටය .............

බන්ධුල ගුණවර්ධන යලිත් වලිගය උස්සයි
ශ‍්‍රී ලංකාවේ ජන සමාජයට මහත් විනයක් කටින මේ වන විට මුළු මහත් සෑම දෙමව්පියකුගේම සහ සිසු දරුවෙකුගේම වෛරයට සහ පිළිකුලට භාජනය වී ඇති බන්ධුල ගුණවර්ධන නම් නරුම අධ්‍යාපන ඇමැත්තා ඊයේ ගල් පැලෙන කෙබරයක් කියා උපාධිධාරීන් පිරිසක් මුලාවේ දමා තිබේ. මෙවර අපොස උසස් පෙළ විභාගයේ වැරදි කන්දක් තිබීම සාධාරණය කරන මේ නරුම සත්ත්වයා මෙසේ කියයි.
‘‘ලන්ඩන් කේම්බි‍්‍රජ් එක්සෑම් එකේ රටවල් සීයක ලමයි ලියනවා. ලංකාවෙත් ලියනවා. හැම දාම ප‍්‍රශ්න පත්තරේ ලකුණු 3 ක් 4 ක් 5 ක් දිගටම වැරදියි. කෙමිස්ටි‍්‍ර ෆිසික්ස් එකවුනට්ස් මේ ඔක්කොම පේපර් වල වැරදියි. රටවල් සීයක ලමයි ලියනව. කවුරුවත් ඔව් කියන්නෙවත් නෑ. මොකද මිනිස්සුනෙ හදන්නෙ. මිනිස්සු අතින් වරදිනවා. ඉතින් එහෙම වරදින්නෙ නැති මිනිස්සු ජාතියක් ඉන්නවයි කියල කවුරුහරි හිතනවනම් ඒ මිනිස්සු නොවන රහත් වගේ මොනව හරි වෙච්ච හාදයෝ කට්ටියක් තමයි. ඉතින් මේක සල්ලි තියෙන අයගෙ ලමයිට කිසිම ප‍්‍රශ්නයක් නෑ.’’
බන්දුල නරුම ඇමැත්තා මෙසේ තප්පුලෑවේ ඊයේ රුවන්පුර විද්‍යා පීඨයේ තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් වෙනුවෙන් පැවති වැඩ මුළුවක දී ය.
මෙය අමූලික අසද්ද බොරුවකි. එංගලන්තයේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග ආයතන දෙකකින් පවත්වති. එකක් කේම්බි‍්‍රජ් විභාග සහ අනෙක එඩෙක්සෙල් විභාග වේ. ලොව පිළිගත් මෙම ආයතන දෙකෙන් එකකදී හෝ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග ප‍්‍රශ්න පත‍්‍ර වැරදී මේ නරුමයා කියන ආකාරයෙන් ‘හැමදාම වැරදී’ ලකුණු දෙන්නේ නැත. එය හිතාමතාම ගොතා කියන ලද පට්ටපල් කෙබරයකි. මොහුට කන් දෙකක්, ඇස් දෙකක්, මෙන් දිවවල් දෙකක්ද පිහිටා ඇතිදැයි හොඳින් සොයා බැලීමට ඊයේ දේශනයට සවන් දුන් උපාධිධාරීන් උත්සුක විය යුතුය.
මොහු ගේ දරුවන්ට බැරි වූවාට මොහු කියන උසස් පෙළ කේම්බි‍්‍රජ් විභාගයෙන් ගණිත අංශයෙන් ඉතා ඉහලින් සමත් වී මේ වන විට කේම්බි‍්‍රජ් සරසවියේ පූර්ණ ශිෂ්‍යත්වයක් ලබා අධ්‍යාපනය ලබමින් සිටින ශ‍්‍රී ලාංකික දරුවෙකුද සිටී. මේ වසරේද තරු සහිත ඒ සමාර්ථයන් 4ක් ලබා ඉතා ඉහලින් කේම්බි‍්‍රජ් උසස් පෙළ විභාගය ගණිතයෙන් සමත් වූ දරුවෙකුද ශ‍්‍රී ලංකාවේ සිටී. නරුම ඇමැත්තා නොදන්නේ නම් එම දරුවන්ගෙන් මේ ගැන හරියට දැන ගත හැකිය. මන්ද යත් ඔවුන් තම ප‍්‍රශ්න පත‍්‍ර වලට ලිවීමට පෙර අතීත ප‍්‍රශ්න පත‍්‍ර රාශියකට පිළිතුරු ලියා පුහුණු වී ඇති බැවිනි.
පසුගියදා ලන්ඩන් විභාගයන්ගේ ප‍්‍රශ්ණ පත‍්‍ර ලකුණු කිරීමේදී සිසුන් 16 දෙනෙකුට අවැඩක් සිදුවූයේ යැයි එරට මාධ්‍යයෙන් හෙළි කරමින් මහත් ආන්දෝලනයක් ඇති විය. එය සොයා බැලූ බලධාරීන් මහජනතාවගෙන් සහ සිසුන් 16 දෙනාගෙන් ප‍්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටි අතර වහාම වැරදි නිවැරදි කෙළේය. වැරැුද්ද කළ විභාග පැවැත්වූවන් සහ උපදේශකයන් 4 දෙනෙකු වහාම ගෙදර යැවූ අතර තවත් 78 දෙනෙකුට තමන්ගේ බුද්ධි තත්ත්වය වැඩි දියුණු කර පෙන්වන්නැයි නියෝග කෙළේය. ඒ මන්ද යත් එංගලන්තයේ සෑම වෘත්තිකයෙකුම වසරකට වරක් විභාගයකට මුහුණ දෙමින් තම බුද්ධිය වර්තමානයට ගැලපෙන එකක් යැයි පෙන්විය යුතුය. නොඑසේව තම වෘත්තියේ යෙදීමට ඉඩ නොදේ. පෙර කී 78 දෙනාට කීවේ යළිත් විභාගයකට මුහුණ දී තත්ත්ව සහතිකයක් ලබා දිය යුතු බවයි. කිවයුතු වැදගත්ම දේ නම් බලධාරීන් මේ සියළු කාර්යයන්ට ගත කෙළේ දින දෙකක් පමණක් වීමයි.
රටක් වැරදි නොකළ යුතු අතර වැරදි සිදුවුවහොත් ඉන් පසු හැසිරෙන අයුරු එලෙසය. තමන්ට වැරදුනු පසු ‘ලන්ඩන් විභාග වලත් වැරදි තිබෙනවා ඉතින් මොකද කියන්නෙ? ආදී චන්ඩි ටෝක් දෙන්නේ නැත. ‘රහත් හාදයෝ’ යයි කියමින් රහතුන් වහස්සේලාට නිගා දෙන්නේ ද නැත.
බන්ධුල වැනි නරුමයන්ට එංගන්තයෙන් මානව හිමිකම් රකින්නැයි කියන විට එය වැරදි ය. එවිට ‘පුක පිහදාන්නේ නැති සුද්දන්ගෙන් අපිට උපදෙස් එපා’ යයි කියන දේශපේ‍්‍රමියෝ වෙති. තමන්ගේ ප‍්‍රශ්න පත‍්‍ර වරදින විට ‘එංගලන්තයෙත් වරදින්නේ’ කියා ඔවුන්ගේ වරද අපිටද පිළිගන්නැයි කියති. එවිට පුක පිහදාන්නේ නැති සුද්දන්ගේ වැරැුද්ද ආදර්ශයට ගනී. බන්ධුල ලා නරුමයන්ටත් එහා ගිය දෙපිටකාට්ටු වනචාරීන් කොටසක් වන්නේ එබැවිනි.
බන්ධුලට ප‍්‍රශ්න පත‍්‍රයක වැරැුද්දක් ඉතා සුළු දෙයකි. CO2 හි C අකුර වැරදී O2 වුවහොත් කුමක් වේද? කාබන්ඩයොක්සයිඞ් සහ ඔක්සිජන් යනු අන්ත දෙකක වර්ග දෙකකි. නරුමයන්ට නම් සුදුසු මිනිසුන් හුස්ම ගන්නා ඔක්සිජන් නොව කාබන්ඩයොක්සයිඞ්ම ය.
අනුරාධපුරේ විනිසුරුවරයා පැවසූ පරිදි මුන්ට ගල් ගසා එළැවීමෙන් නොනැවතී රජ කාලයේ මෙන් හතරට ඉරා හතර වාහල්කඩ එල්ලිය යුතුය.
( ලංකා-ඊ-නිව්ස් -2012.අගෝ.26 )

salli thmaia munta mole nh