තෙරුන් ගනින් සහො,,මම කිවෙ උත්ගොශනය කරපු එකෙ වරදක් නෙමෙයි..ප්‍රජාතන්ත්‍රවාදි රටක උත්ගොශන කරන්න පුලුවන්,,එක වරදක් නෙමෙයි,,,මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලට ඈහුන්කම් දෙන්න ඔනා පවතින රජය,,එකටත් මම එකගයි,,,නමුත් ප්‍රශනය මෙ අහි0සක මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලදි,උත්ගොශන වලදි අහි0සක මිනිස්සුන්ගෙ අතරෙ හිදගෙන එ මිනිස්සුන්ගෙ ප්‍රශන වලට අමතරව කඩාකප්පල් කාරිව,ගෑටුම් ඈතිකරවන එකයි වරද,,සාමකාමිව මිනිස්සු උත්ගොශනය කරන්න ඔනි,,එක සෑම තෑනකම සිද්ද උනා නමුත් එතන ඉන්න පහත් දෙශපාලන අරමුනු ඉශ්ට කර ගන්න අර අදින ටිකක් තමයි ඔය ගෑටුම් වල ආරම්බය..හොදම උදාහරනය ඉයෙ විපක්ශෙ උත්ගොශනය අතරෙ පොලිසියට තක්කාලි වලින් පහර දුන්නෙ ඈයි???????පොලිසිය උත්ගොශනය මර්දනය කරන්න හෑදුවෙ නෑහෑ නෙ???සමහර උත්ගොශකයන් අතරෙ උන්න පහත් දෙශපාලන අරමුනු තියෙන උන් ටිකක් මෙතනත් පොලිසිය එක්ක ගෑටුම් ඈතිකරලා සටනක් ආරම්බ කරන්න උත්සහ ගත්ත බවක් තමයි පෙනෙන්නෙ..නමුත් පොලිසිය එම අරමුනු වලට ඉඩ තිබ්බෙ නෑහෑ