බනිස් 25000ක් ඉතුරුයි, රනිල් අලි අමාරුවක

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ලංකාවේ ප්‍රධාන විපක්ෂයේ විරෝධතාවයක සිටින්නේ මිනිස්සු 1000කි.මා හට ඇති වී තිබෙන්නේ දුකක්ද, කලකිරීමක් ද නැතිනම් ලැජ්ජාවක් ද කියා මට නොහැඟේ….

    Watura illu wita marana anduwakata werodaya dakwanne million 22 k sitina ratakin 1000k pamanai nam e gana lajja wiya uthuda biya da dukada kalakiriya uthuda prashnaya nova ati wiya uthu prashnaya wanne wenath minisun marana wita hada nonagana kisiwek . kisidineka apata wedi thabana witada hada nonagana bawai. Yam kisi dineka mahinda obata wedi tabuwath e wenuwen hada nagane oya banis gedi 1000 ma bawa mataka tiyaganna. Etin own wath nohitiyoth oba maru dawasata banis 10 k wath genna ranil ta one nati wewi. :yes::yes: Before laughing wise men thinks what they are laughing at:yes::D but i dont say ur are an idiot u decide for u:D gdluck smday whn mahinda kills some one of u still u only hv tht1000.will still u say like this?
     
    Last edited:

    1dileepa

    Active member
  • Apr 22, 2008
    267
    36
    28
    Rata Jathiya Patthe
    ගොඩාක් උන් විපක්ශේට චන්දේ නොදේන්නේ මෙන්න මේ වගේ කාලකනි කොටි, රට පාවදුන්නු බල්ලෝ ඉන්න හින්දයි. නෑතිව මහින්දට ඈති කෑමෑත්තකටමත් නෙමේයි..

    yes machn
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ඉතින් උඹ මොකද ඕක කියන්න අමාරුවෙන් PS වලින් image එකක් හැදුවේ. අපරාදෙනේ මහන්සිය විපක්ෂයට ඉන්නේ 1000 නේ :baffled:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලංකා c නිවුස් ඉතින් විමල්ගේ සයිට් එකක් නේ. ඉතින් මේ වගේ බාල බොළඳ ආතල් දෙන්නේ මේ සයිට් එකෙන් තමයි. කියවන උන්ටත් ආතල් එකක් දෙන්ඩත් ඕනෙනේ. :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉතින් උඹ මොකද ඕක කියන්න අමාරුවෙන් PS වලින් image එකක් හැදුවේ. අපරාදෙනේ මහන්සිය විපක්ෂයට ඉන්නේ 1000 නේ :baffled:
    :rolleyes::rolleyes::rolleyes: image මම හැදුව පිස්සුද :P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලංකා c නිවුස් ඉතින් විමල්ගේ සයිට් එකක් නේ. ඉතින් මේ වගේ බාල බොළඳ ආතල් දෙන්නේ මේ සයිට් එකෙන් තමයි. කියවන උන්ටත් ආතල් එකක් දෙන්ඩත් ඕනෙනේ. :lol::lol::lol:
    ඇත්තනෙ ඔයි කියල තියෙන්නෙ,උබ කියන්නෙ මිනිස්සු ආවෙ 1000 ක් ව්තර නෙමේ, 25000 කියලද :lol::lol::lol::P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇත්තනෙ ඔයි කියල තියෙන්නෙ,උබ කියන්නෙ මිනිස්සු ආවෙ 1000 ක් ව්තර නෙමේ, 25000 කියලද :lol::lol::lol::P

    ඒක ඉතිං මගෙන්ද අහන්නේ? ඔය නිවුස් එක දාපු එකගෙන්ම අහගනින්කෝ. ඌ දන්නවා ඇතිනේ අපිට වඩා. :lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    ඉතිං ඉතුරු බනිස් ටික ඊළඟ උද්ගොෂණයට දෙන්න තියාගන්නවනේ. ඇයි අව්ල්ද උබට ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒක ඉතිං මගෙන්ද අහන්නේ? ඔය නිවුස් එක දාපු එකගෙන්ම අහගනින්කෝ. ඌ දන්නවා ඇතිනේ අපිට වඩා. :lol::lol::lol:

    එකෙන් තමයි කියන්නෙ 1000 අවෙ කියල අනික ඔනෙ එකෙක්ට පෙන්නෙ නැද්ද 1000 වැඩිය නැ කියල. :P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉතිං ඉතුරු බනිස් ටික ඊළඟ උද්ගොෂණයට දෙන්න තියාගන්නවනේ. ඇයි අව්ල්ද උබට ?
    11.gif
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එකෙන් තමයි කියන්නෙ 1000 අවෙ කියල අනික ඔනෙ එකෙක්ට පෙන්නෙ නැද්ද 1000 වැඩිය නැ කියල. :P:P[/COLOR][/SIZE]

    අනේ ඔව් උඹට කෝහොමත් ඇස් පෙනීම දුර්වලයි කියලා ඔක්කොම දන්නවා:lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ ඔව් උඹට කෝහොමත් ඇස් පෙනීම දුර්වලයි කියලා ඔක්කොම දන්නවා:lol::lol::lol::lol:
    :P:P උබ කියපන් කියක් ආවද කියල 25000 ????:lol::lol::lol::lol: ඉස්සෙල්ල කියපු දේ කියන්ඩ එපා