බනිස් 25000ක් ඉතුරුයි, රනිල් අලි අමාරුවක

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    බනිස් 25000ක් ඉතුරුයි, රනිල් අලි අමාරුවක

    23iufc8.png

    එක්සත් ජාතික පක්‍ෂය විසින් අද පෙරවරුවේ සිට හදිසි බනිස් මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

    ඊයේ දිනයේ පිටකොටුවේ පැවති විරෝධතා ව්‍යාපාරයට 25,000ක පිරිසක් බලාපොරොත්තුවෙන් බනිස් සහ කිරි පැකට් 25,000 බැගින් ගෙනවිත් තිබුණද විරෝධතාවය සඳහා දහසකට මදක් වැඩි ප‍්‍රමාණයක් පමණක් පැමිණ සිටි බැවින් මෙම අකරතැබ්බයට මුහුණ දීමට එම පක්‍ෂයට සිදුව තිබේ.

    විරෝධතාවය සංවිධානය කිරීමේදී එජාප බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා විසින් බනිස් සහ කිරි පැකට් ලබා දීම බාර ගෙන ඇති අතර එය වේලාසනම ඔහු ගෙනවිත් තිබින.

    එජාපයේ බලාරොත්තුව වී තිබුණේ රාත‍්‍රී කාලයේද විරෝධතාකරුවන් කඳවුරු බැඳගෙන විරෝධය පවත්වනු ඇතිය කියා වුවද ඊට අවශ්‍ය පිරිසක් පැමිණ සිටියේ නැති නිසා රාත‍්‍රි කෑම පැකට් 25,000 බාර ගත් රවි කරුණානායක මහතා එම ඇණැවුම නවතා දමා ඇත.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සමග අදහස් හුවමාරු කරගෙන ඇති හරීන් ප‍්‍රනාන්දු මහතා අවසානයේ තීරණය කර ඇත්තේ හිතවත් වෙළඳ සැල් හිමියන් කැඳවා ඉතා අඩු මිලකට මෙම බනිස් සහ කිරි පැකට් තොගය ලබා දීමටයි.

    රජයේ සහ පුද්ගලික අංශ සේවකයන් රාජකාරී නිමවී නිවෙස් බලා යමින් සිටි නිසා ඔවුන්ද සහිතව යම් පිරිසක් පෙනුනද කොටුව පාර එක් මං තීරුවක් පමණක් වසා දැමීම ගැනද එහිදී ඔවුන් අතර සාකච්චා වී තිබේ. සාමාන්‍යයෙන් සිසු උද්ඝෝෂණයකදීද කොටුවේ මං තීරු දෙකම ඇහිරීම සාමාන්‍ය තත්වයකි.


    :lol::lol::lol::lol::lol::lol:




    anthimata ranilge gu kanna una neda wesa balli
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    දැo අවුලක් වෙන එකක් නෑ. උබටත් ගුපියන්ගෙ බනිස් කෑවැහැකි :rofl: :rofl: