හෙන මෝඩ ගෑනියෙක් බං. ඔය සල්ලි හැම මාසේකම කාඩ් එකක් නැති පොතක දාලා ඉතිරි කලා නම් කැටය බිඳින දවසට පොලියකුත් එකතු වෙලා.
කොමර්ෂල් බැංකුවේ එහෙම තියෙනවා සුපර් සේවර් එකවුන්ට් එහෙම. අන්න ඒකක ඉතිරි කලා නම් පොතේ එකතු වෙන ගණනේ හැටියට පොලියත් වැඩි වෙනවා.
කොමර්ෂල් බැංකුවේ එහෙම තියෙනවා සුපර් සේවර් එකවුන්ට් එහෙම. අන්න ඒකක ඉතිරි කලා නම් පොතේ එකතු වෙන ගණනේ හැටියට පොලියත් වැඩි වෙනවා.
.උබත් පරිස්සම් වෙලා හිටපන්..ඔය වගේ උන් තමා බන් අපේ වටේම ඉන්නේ..මම නම් මගේම හෙවනැල්ල වත් විශ්වාස කරන්නේ නැහැ..