බඳිනවනම් බැඳපන් ලස්සණ නැතත්, සල්ලි නැතත් මේවගේ ගෑණියෙක්ව..❤️😍

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,744
    4,834
    113
    එලකිරි හන්දිය
    හෙන මෝඩ ගෑනියෙක් බං. ඔය සල්ලි හැම මාසේකම කාඩ් එකක් නැති පොතක දාලා ඉතිරි කලා නම් කැටය බිඳින දවසට පොලියකුත් එකතු වෙලා.

    කොමර්ෂල් බැංකුවේ එහෙම තියෙනවා සුපර් සේවර් එකවුන්ට් එහෙම. අන්න ඒකක ඉතිරි කලා නම් පොතේ එකතු වෙන ගණනේ හැටියට පොලියත් වැඩි වෙනවා.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    කොහොමද ලංකාවේ ඉන්න උන්ගේ තියෙන කුහකකම..හම්බෝ. :rofl: .උබත් පරිස්සම් වෙලා හිටපන්..ඔය වගේ උන් තමා බන් අපේ වටේම ඉන්නේ..මම නම් මගේම හෙවනැල්ල වත් විශ්වාස කරන්නේ නැහැ.. :lol:

    Salli okkoma kateta daanava kivva gaman hitha gaththeki danumey tharama.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    ඵතකොට කැට තියෙන්නේ කණා මුට්ටි ගහන්නද?අනේ පලයං බං යන්න.ඉරිිසියාකාරයෝ

    Ubata keta gena amaruvakda thiyenne? Keta valin mona investment options da bn.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,510
    47,681
    113
    Ubata keta gena amaruvakda thiyenne? Keta valin mona investment options da bn.

    ඉතිං ඔය කරලා අරන් තියෙන්නේ..උඹ බැංකුවකද වැඩ?අැයි දුකද ඒ සල්ලි වලටත් කෙලින්න බැරි වුන ඵකට..??උඹල තමා මිනිස්සුන්ගේ මහන්සිය හූරං කන උන්..බොරුවට පච ගහල ඒ මිනිස්සු ඉතුරු කරන් ඵකත් මාටියා ගහනවා..පල් හොරු..