බඳින්නද එපාද? බැඳපු උන් මෙහේ වර!!!

උඹලා මොකෝ කසාද ජීවිතේ ගැන හිතන්නේ ?

  • මරු උට්ටෝ. සතියට තුන් පාරක් අනිවා සුකනවා. සෙක්ස් උපරිමයි

    Votes: 32 17.9%
  • අපෝ බඳින්න හිතන්නවත් එපා බන්.. ඔහොම තනිකඩව හිටපන්.බැන්දම තේරෙයි තොට

    Votes: 58 32.4%
  • වගකීම් වැඩී බන්.. සිකිල්ල මාසෙට එකයි

    Votes: 25 14.0%
  • හිතන තරම් සුන්දර නෑ මිත්‍රයා.බැලන්ස් එකේ යනවා.

    Votes: 68 38.0%
  • අම්බෝ මට නම් ලැබුනේ හරිම කෙනා බන්.. මාර සැටිස්.

    Votes: 28 15.6%
  • බබා ලැබුනම ඒක වෙනම ආතල් එකක් බන්..

    Votes: 27 15.1%
  • බැන්දට පස්සේ තෙරුණේ, හිතන් හිටපු කෙනා නෙමේ බන්..

    Votes: 29 16.2%

  • Total voters
    179

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,533
    7,915
    113
    මේකයි බන් කාරණේ.. මගේ යාළුවෝ දැන් ඔක්කොම බැඳලා.. මම විතරයි ඉතුරු.. හිතේ දුකට අද තනියෙන් අඩියකුත් ගැහුවා බන්.. උඹලා කියපල්ලා බලන්න කසාද ජීවිතේ සුපිරිද? නැත්නම් මධ්‍යස්ථයිද? නැත්නම් හිතන තරම් සුන්දර නැද්ද? අවංකව කියපල්ලා..

    මට මගේ කියලා කෙනෙක් නෑනේ.. මගේ දුක සතුට කියන්න කෙනෙක් නෑනේ කියලා දුකක් ආවා බන්... මම මනෝ පාරක් ගහන් තනියෙන් අඩියක් ගැහුවා... මං තනි වෙලා.. අම්මා තාත්තා නැතිදාට මම තනිවෙලා..

    ස්කර්වී වගේ ගැම්මට ඉන්නද එක්කෝ ?
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,379
    41,367
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Bf10ID0.jpeg
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,202
    4,913
    113
    Abyss
    BUMP
    බැඳපු අයියලා exp share කරන්න බලන්න..

    මම මීට අවුරුදු 02කට කලින් හිතාගෙන හිටියේ
    බඳින්නෙ නෑ කියලා.
    ඒත් දැන් ඒ මතය වෙනස් ..:lol::lol::lol:

    ---marriage is a total package of everything---

    emotional support :love:
    financial support :rolleyes:
    sex :P
    may be kids.. :confused:
    some lovely fights here and there.. :rofl:
    little bit of depression... :(

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ඕකට ජෙනරල් ආන්සර් එකක් හොයන්න එපා. උබයි, උබ බඳින කෙනයි, වටේ ඉන්න කට්ටියයි, උබලගේ ෆැමිලි පසුබිම, කාලය, දීපය, දේශය, වත්පොහොදත් කම්, අවබෝදය, හැකියාව සහ බලාපොරොත්තු වගේ ගොඩක් දේවල් උඩ තමයි සතුට තීරණය වෙන්නේ.
     
    SathminaD

    Well-known member
  • Nov 6, 2020
    164
    338
    63
    marriage life eka gana, prashna gana ehema thw thread thibba... ekak dekk hmbuna balanna mewath..

    කසාද - 04-15-2017 - DJ චි කේ යි යා
    http://www.elakiri.com/forum/showthread.php?t=1793565
    ගෑණියෙක් ගන්න කලින් බලපන් - Mathsbuwa
    http://www.elakiri.com/forum/showthread.php?t=1903500

    ලස්සන_බිරිඳක් - sirimathputha
    http://www.elakiri.com/forum/showthread.php?t=1784657
    කසාද බැන්දේ අපරාදේ කියලා හිතෙන අය කවුද ? – Boole
    http://www.elakiri.com/forum/showthread.php?t=1913153

    https://elakiri.com/threads/බැදපු-කුකුල්ලු-වරෙල්ලකෝ-උඹලගේ-wife-මෙහෙමද.1979483/

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    රූපය තියනවා නම් ඉන්කම් සෝසස් තියනවා නම් 35 වෙනකන්වත් හිටු...වටේටම කොට කොට...35න් විතර අංකල් ඩයල් වගේ ඩයල් අවුට් නොගියොත් 23ක 24 ක එකක් වත් බදින්න බැරිවෙන එකක් නෑ.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    උබේ නමේ මොකක්ද තියෙන්නෙ අන්න ඒක වෙයි සහකාරියගේ ස්වභාවය අනුව
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    සල්ලි තියනවා නම් බැන්දට පස්සෙත් ගෑනිට උඹ පොරක් නම් දිගටම සැප, සතුට තියෙය්..
     
    • Like
    Reactions: flag au:

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    මේකයි බන් කාරණේ.. මගේ යාළුවෝ දැන් ඔක්කොම බැඳලා.. මම විතරයි ඉතුරු.. හිතේ දුකට අද තනියෙන් අඩියකුත් ගැහුවා බන්.. උඹලා කියපල්ලා බලන්න කසාද ජීවිතේ සුපිරිද? නැත්නම් මධ්‍යස්ථයිද? නැත්නම් හිතන තරම් සුන්දර නැද්ද? අවංකව කියපල්ලා..

    මට මගේ කියලා කෙනෙක් නෑනේ.. මගේ දුක සතුට කියන්න කෙනෙක් නෑනේ කියලා දුකක් ආවා බන්... මම මනෝ පාරක් ගහන් තනියෙන් අඩියක් ගැහුවා... මං තනි වෙලා.. අම්මා තාත්තා නැතිදාට මම තනිවෙලා..

    ස්කර්වී වගේ ගැම්මට ඉන්නද එක්කෝ ?
    උබ කවමදාකවත් වගකීම් ගත්තේ නැති එකෙක් නම්. මැරි කරාම එන වගකීම් එක්ක ලමයි හම්බුනාම එන වගකීම් එක්ක අපරාදේ බැන්දේ කියල හිතෙයි. කාල බීල සැපේ තිනියම ඉන්න තිබ්බනේ කියල හිතෙයි..
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,119
    1
    28,678
    113
    ඕකට ජෙනරල් ආන්සර් එකක් හොයන්න එපා. උබයි, උබ බඳින කෙනයි, වටේ ඉන්න කට්ටියයි, උබලගේ ෆැමිලි පසුබිම, කාලය, දීපය, දේශය, වත්පොහොදත් කම්, අවබෝදය, හැකියාව සහ බලාපොරොත්තු වගේ ගොඩක් දේවල් උඩ තමයි සතුට තීරණය වෙන්නේ.
    The best answer. හරි කෙනා ලැබුනොත් ගොඩ. නැත්නම් everyday in a hell
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,202
    4,913
    113
    Abyss
    උබ කවමදාකවත් වගකීම් ගත්තේ නැති එකෙක් නම්. මැරි කරාම එන වගකීම් එක්ක ලමයි හම්බුනාම එන වගකීම් එක්ක අපරාදේ බැන්දේ කියල හිතෙයි. කාල බීල සැපේ තිනියම ඉන්න තිබ්බනේ කියල හිතෙයි..
    අනේ මන්දා මමනම් මගෙ වටේ ඉන්න අයෙගෙන් දැකල තියෙන
    විදිහට..

    හරි කාලෙට බඳින්න බැරි වුණ 90% ක වගේ ජීවිත එච්චර
    සුභවාදි බවක් පේන්න නෑ..

    බැඳපු අයගේ අඩුම තරමේ 50% කගෙවත් ජීවිතය සුභවාදී
    වගේ..