බඳින්නේ නැති කොල්ලෝ????

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,483
    3,055
    113
    Migration වලින් විසඳෙන්නේ 3,4 විතරයි. ළමයි නොහද ඉන්නවා කියන decision එක ගැනීමේ නිදසහවත් මට නෑනේ - කරුණු අංක 1. නැත්තං, බඳින්න කලින් ළමයි හදන්නේ නෑ කියලා හිතන කෙනෙක් එක්ක එකඟවෙලා බඳින්න පුලුවන්, ඒත කරුණු අංක 2 universally valid. බැඳලා අවුරුද්ද දෙක යද්දි ගෑණි ළමෙක් හදන්න ඕනි කියලා නැහෙන්න ගත්තම. එක්කො ළමෙක් හදන්න වෙනවා එහෙම නැත්තං කරුණු අංක 6 - දික්කසාද. 🤷‍♂️
    බැදලා දෙන්නම අවබෝදෙන් ලමයි නොහදා ඉන්න couple ඕන තරම් ඉන්නවා. අනික දැන් දැන් නම් ගොඩක් common ඒක.
     
    • Wow
    Reactions: sahan50

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,447
    2,826
    113
    Itin naki wenakan mokadda karanna hitan inne
    ජොබක් කරනවා. අලුතෙන් දෙයක් ඉගෙනගන්නවා විනෝදාංශයක් විදිහට, හිතුණොත් කීයක් හරි invest කරලා පොඩි business එකක් දානවා ඒක busy වෙනවා, travel කරනවා, කනවා බොනවා. මේවා සේරම කරලා, එපා උනු දාක හොඳට හිතලා බලලා මහණවෙනවා ඒකත් හැබැයි 60ට අඩු වයසක්නං විතරයි.

    බැදලා දෙන්නම අවබෝදෙන් ලමයි නොහදා ඉන්න couple ඕන තරම් ඉන්නවා. අනික දැන් දැන් නම් ගොඩක් common ඒක.
    එහෙම හිතලා life decisions ගන්න එකනං පපට්ට risky. Down the rabbit hole තමා. අනික ඕනී තරම් කියන්නේ සංඛ්‍යාත්මකවද? Percentagewise කොහොමද? මමනං දන්නේ නෑ.
    ------ Post added on Dec 22, 2024 at 9:23 AM
     
    • Love
    Reactions: sahan50

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,633
    113
    Miami
    Lifelong partner, romance, sex, වගේ ඒවා ගැන හිතලා කසාදය justify කරාට ඔය උඩ තියෙන කරුණු බැලුවම මටනං හිතෙන්නෙම not worth it කියලා. මං වැරදිවෙන්න පුලුවන්, මට දැනට හිතෙන්නෙ එහෙමයි. බඳිනවා ද නැද්ද කියන එක අතිශය පුද්ගලික තීරණයක්.

    මං කියන්න ගියේ, ඔය loneliness කියන හැඟීම ආවොත්, මේවා ගැන හිතලා හිත දමනය කරගන්න. තමන් කොච්චර හොඳට ප්‍රශ්න minimize කරගෙනද ඉන්නේ කියලා. ටික කාලයක් ඔය කසාද දුක මෙනෙහි කරොත්, ගාණක්ම නැතිවෙනවා. ඒකත් නිකං අර සසර දුක මෙනෙහි කරලා අවබෝධකරගෙන නිවන් ගියා වගේ තමා. 😅
    ඔහොම ඉතින් උපරිම නෙගටිව් වෙලා නොකෙරෙන පැත්තම හිත හිත හිටියනම් මනුස්ස ජාතිය මෙච්චර දියුණු වෙන්නෙත් නෑ බං. උපන්න දවසෙ ඉඳලා අපි මේ ගමන යද්දි හමදාම රිස්ක් ගන්නවා. රිස්ක් ගන්න පසුබහින එකාට අවසානෙදි පසුතැවෙන්න වෙනවමයි.
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,483
    3,055
    113
    ජොබක් කරනවා. අලුතෙන් දෙයක් ඉගෙනගන්නවා විනෝදාංශයක් විදිහට, හිතුණොත් කීයක් හරි invest කරලා පොඩි business එකක් දානවා ඒක busy වෙනවා, travel කරනවා, කනවා බොනවා. මේවා සේරම කරලා, එපා උනු දාක හොඳට හිතලා බලලා මහණවෙනවා ඒකත් හැබැයි 60ට අඩු වයසක්නං විතරයි.

    එහෙම හිතලා life decisions ගන්න එකනං පපට්ට risky. Down the rabbit hole තමා. අනික ඕනී තරම් කියන්නේ සංඛ්‍යාත්මකවද? Percentagewise කොහොමද? මමනං දන්නේ නෑ.
    ------ Post added on Dec 22, 2024 at 9:23 AM
    ලමයි හදන එකේ නම් ලොක risk එකක් තියෙනවා? උන්ට ලෙඩ වෙන්න පුලුවන්, අපි උන් වෙනුවෙන් අවුරැදු 20ක් වත් නැහෙන්න ඕන, ඒ නැතත් අපිට තියෙන මරණ බය, තනිකම උන්ටත් තියෙනවා එහෙම බැලුවම අපි උන් උපද්දලා කරන්නේ පවක්.

    උබ කියන අනිත් කාරණා නම් ගැලපීමක් නෑ. වාහනේ එලවද්දි එකෙක් හැපිපිලා මැරෙන්න පුලුවන්, අවුඑැදු 10ක් විතර හිරේ යන්න පුලුවන්. එහෙමයි කියලා වාහන එලවන් නැතුව ඉන් නෑ අපි. ඒ විදිහට negative උනොත් නිගණ්ඨයෝ වෙන්න වෙනවා…

    අනික මේ සේරම කියලා මහණ වෙනවා කියන එක හෙනම විකාරයක්
     
    • Like
    Reactions: jennt and sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,061
    6,407
    113
    kandy
    On "Rs 60 Crore Alimony" By Yuzvendra Chahal To Dhanashree Verma Rumours, Family Breaks Silence: Reports

    Source
    dtlt67q_dx_625x300_21_February_25.jpeg
     
    • Like
    Reactions: jennt