මචන්ලා මම බැඳලා ඉන්නෙ. ඒ උනාට මට තව කසාදයක් කරගන්න ඕනෙ. වයිෆ් අවුලක් නෑ එයාට තමා ඕනෙ තව කෙනෙක්ව ලීගලි. එතකොට නීත්‍යානුකූලව අවුලක් නෑනෙ ඒ එන ගෑණු ළමයටත්. අපි දෙන්න කරපුවා අද්දැකීම් මං කලින් ත්‍රෙඩ් එකේ එකක් දැම්ම. තව දානවා.
අවුල තියෙන්නෙ ලංකාවෙ කසාද දෙකක් නීත්‍යානුකූල නෑ නේද. කොහොමද මචන් අපි මේක කරගන්නෙ.
මුස්ලිම් වෙන්න කියල නං කියන්න එපා වෙන ක්‍රමයක් කියන්න. ඒ ගොල්ලන්ගෙ නීතිය අපිට කසාදෙට විතරක් පාවිච්චි කරන්න බැරිද?
විහිලුවකට ගන්න එපා සීරියස් අහන්නෙ