බඳින්න කලින්

jusi

Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    යාලුවනේ මම ලබන අවුරුද්දෙ පෙබරවාරි මාසයේ බඳින්න ඉන්නේ
    බඳින්න ඉන්න ගැහැණු ළමයා ට
    උපත් පාලන ක්‍රමයක් විදියට පෙති 28 ක් තියෙන විඳිය පාවිචිචි කරන්න හිතුවා.
    මෙක පාවිච්ච් කරන්න කලින් කරන්න ඕන දේවල් තියෙනවද
    දොස්තර කෙනෙක් ලඟට ගිහින් උපදෙස් ගන්න ඕනද.. එහෙම යනවනම් යන්න ඕනේ කොයි වගේ දොස්තර කෙනෙක් ලඟට ද??
    දන්නා කෙනෙක් පුළුවන් නම් කියන්න
    :)
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    menses unata passe idalada koheda oka patan ganna one
    doc kenekgen ahapan
    mituri ekata nam poddak mahat wenna balanawa
    anika nawattuwata passe babek eka para hadenne na kal yanawa samaharunta
    parissamen ganin

    tawa okema hoda brand ekak tiyenawa 2000 ganak wenawa eka nam poddak doka gen ahapan
    peti ganna eka nam recommend karanne na