බඳින්න යන්නෙ. අවුුරුදු 10ක වෙනස සහ මේ පවුල සෙට් වෙයිද?

GoodDetective

Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    ඔක්කොම විස්තර කරලා... ඕනිම දේ නෑනෙ...
    දැන් ඔයාට ඒ ලමයා ගැන ආදරයක් තියෙනවද ෆීලින්ග්ස් තියෙනවද කියන එමෝශනල් ෆැක්ට් එක ගැන කන්සිඩර් කරලා නෑනෙ...

    නිකං ලයිෆ් ඉන්ශුවරන්ස් එකක් දාන්න කලින් පොලිසි එක කියවනවා වගේ තේරුනේ... 😂
     
    • Haha
    Reactions: Jack_Sparrow

    DarkFox

    Active member
  • Jul 6, 2016
    363
    226
    43
    ඕක අත ඇරපන් මචන්. උබ දෙගිඩියාවෙන් ඉන්නෙ. පවුල් ජීවිත කල් යන්න යන්න එපා වෙනවා. ඒක හින්දා දෙගිඩියාවෙන් ඉදලා ගත්ත තීරණය ගැන උබට පස්සේ කාලේ දුක් වෙන්න තියන ඉඩකඩ වැඩියි.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    අම්ම නම් දැන් එක පයින් කමතියි. ලොකු තාත්තගෙ වැඩිය කැමත්තක් නෑ

    කවුද බන් ලොකු තාත්ත කියන්නෙ උබේම තාත්තටද ? උබ ඔය විදියට හැම එකාගෙන්ම අහල උපදෙස් අරන් නම් වැඩ කරන්නෙ උබට බුදු සරනයි.

    පුරුදු වෙයන් තනියෙන් තීරන ගන්න. උබට ගෑනි හොදයි නම් එච්චරයි. අම්මට වෙන මිනිහෙක් ඉන්නවද නැද්ද කියන එක ඒ ගෑනිගෙ වැඩක්නෙ. උබ බදින්නෙ දුව නම් අම්මගෙ රෙද්දවල් හොයන්නෙ ඇයි. කොහොමත් මිනිහෙක් උනාම ස්වාදීන වෙන්න ඔනෙ. උබ ඔය බෝඩිමෙ එවුන්ගෙන් බින්න බැහැගන්න එක නම් ගොබ්බ වැඩක්. කෙල්ලව බදින එක වෙනම දෙයක් ඔකෙම වැටිල ඉන්න නම් එපා කුජිතයි හුත්තෝ
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    638
    770
    93
    දැන් ටික කාලෙකට කලින් මටත් කෙල්ලෙක් සෙට් උනා ඒකි මට වඩා අවුරුදු 11ක් බාලයි. කැම්පස් යන්න හිටියෙ. මට ඒ කෙල්ලට හිත ගිහින් හිටියෙ. ඒත් වයස පරතරය ගැනයි, ඒකිගෙ කැම්පස් ගමන නවත්තන්න වෙන එක ගැනයි තිබුන අවුල නිසා ඒක බ්‍රේක් උනා. කලින් හිටපු කෙල්ලො දැන් ගෙදරින් එහෙම යෝජනා එනකොට හිතෙනව අර කෙල්ල ඇතෑරියෙ අපරාදෙ කියල. ඒ කෙල්ලට මගෙ වයස, එයාගෙ අධ්‍යාපනය ඒ ඔක්කොටම වඩා මාව වටින තැනක හිටිගෙ. ඒහෙම කෙල්ලො හැමදාම හම්බවෙන්නෙ නෑ.. 😭😭😭
    අනික උඹ ඔය කෙල්ල හොඳ නම් අම්මගෙ කේස් එහෙම දන්නවනම් පොඩ්ඩක් ආස්‍රය කරල බලපන් සමහර සෙපරේට් ගෑනුන්ට නිකම්ම කතා හැදෙනව. මොකද සමහර පිරිමි ඒ වගේ ගෑනුන්ට අරින්නම හිතාගෙන ඉඳට වැඩේ කරගන්න බැරි උනාමත් කතා හදනව.
    කොහොමත් උඹට දැන්ම බඳින්න වෙන්නෙ නෑනෙ කෙල්ලගෙ වයසත් එක්ක.
     
    • Like
    Reactions: aneasarayana

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පිස්සුද හුත්තො තොට. ඕක නම් ලෝක නඩුවක්.

    • අම්මගෙ කැරැට්ටුවම දුවට තියෙන්න ඉඩ තියෙනවා
    • බින්න බැස්සම පුඎෂ පෞර්ෂය අඩු වෙනවා 50%කින්.
    • උන්ගෙ ගෙදර ඉඳන් උන්ගෙ වාහන පාවිච්චි කර කර ඉද්දි උන්ගෙ බලය වැඩියි. මහ ගෑනියි උඹේ ගෑනියි උඹව අල්ලෙ නටවනවා.
    • උන්ගෙ තාත්තට උන දේ තොටත් වෙන්න ඉඩ තියෙනවා
    • ඔච්චර ඉක්මනට බන්දලා දෙන්න හදන එක සැක සහිතයි
    මේ සිද්ධිය ඇත්ත වුනත් බොරු වුනත්...මෙහෙම සිද්ධි රටේ වෙනවා...උඔ කියන එක 1000%ක්ම ඇත්ත... මේ වගේ සිද්ධි වල යටි අරමුණ හොයා ගන්න එක ලේසි නෑ.... බැන්දත් නෝංජල් ටයිප් එකෙන් ඉන්නම වෙනවා...ලොකු සීන් දාන්න වෙන්නෑ
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    මේ සිද්ධිය ඇත්ත වුනත් බොරු වුනත්...මෙහෙම සිද්ධි රටේ වෙනවා...උඔ කියන එක 1000%ක්ම ඇත්ත... මේ වගේ සිද්ධි වල යටි අරමුණ හොයා ගන්න එක ලේසි නෑ.... බැන්දත් නෝංජල් ටයිප් එකෙන් ඉන්නම වෙනවා...ලොකු සීන් දාන්න වෙන්නෑ
    ඔව් බං... චේතනාන්විතව කරනව වෙන්න පුළුවන් ඉබේ වෙනව වෙන්න පුළුවන්, මේ circumstances යටතේ හිරයක් ගත්තොත් නම් බල්ල වගේ ඉන්න වෙන්නේ
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,404
    113
    - උඩරට -
    කෙල්ලව බිල්ලට දීලා නැන්දම්මා සෙට් වෙන්න යන්නේ උබ එක්ක 🤩
    අවුලක් නෑ ඩබල් චාන්ස් ඩබල් හිල් ස් 🤣
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,176
    4,088
    113
    invoke db "Injected Memory"
    Ubata pissuda ban?
    උබලා අහලා නැතුව ඇති එහෙම වෙඩින් ගැන, ඒත් එහෙම වෙඩිනුත් තියෙනවා ලංකාවෙ, කොල්ලා පෙටාවල ඉන්දියන් සාරි ඉන්පොර්ටර් කෙනෙක්,
    විශ්වාස නැත්නම් තව විස්තර දෙන්නම්, හොයලා බලපන් :D
     
    • Like
    Reactions: batwise

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,940
    5,101
    113
    Pandora
    අයියෝ තෝ ආතල් කැඩුවනේ බුවාගේ. ටිකක් ඇන්දුනා වගේ කමෙන්ට් එකක් දාලා නග්ගලා ගන්න එපැයි. අනික ස්ක්‍රිප්ට් ලියද්දි එහෙම තමයි දන්නේ නැද්ද පොඩ්ඩ පොඩ්ඩ ඩාන් වෙනවා ඩුම් වෙනවා..

    මූ දැන් දීනියස් ක්ලබ් මෙහෙම ආතල් පොස්ට් දානවා මම දැක්කා. අපේ උනුත් ඉතින් ලස්සන ලස්සන කමෙන්ට් දානවා. 😅
    corry collo :(
     
    • Sad
    Reactions: Heshan Daminda

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    අම්බෝ පට්ට අව්ල් බන් මේක දැක්කම.. බදින්නත් බයයි දැන්
    උඹත් ඒ ත්‍රෙඩ් එක අයිතිකාරයා වගේ පොන්නයෙක් නම් නොබැඳ ඉන්න එක තමා හොඳ. කිරියේ දැකපු ලොකුම පොන්නයා තමා ඔය ලබුගෙඩියා කියන එකා (ඒ දාලා තියෙන කතාව ඇත්තක් නම්)
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,615
    6,372
    113
    ටිකක් දිග උනා බං. ලයිෆ් මැටර් එකක් නිසා. සප් එකක් දියන්.

    දැන් අවුරුද 2ක වගේ ඉඳන් පුදුම වදයක් දෙන්නේ ගෙවල් වලින් බඳින්න කියල.
    2019 මුල තිබ්බ අවුරුදදක වගේ තිබ්බ එෆයාර් එක නැති උනා. ගිය අවුරුද්දෙ ගෙදර අයගෙ උවමනාවට දෙන්නෙක් බලන්න ගියා මට සෙට් උනේ නෑ දෙකම.
    මමත් පට්ට බිසී වෙලා හිටියේ. වයසත් ඒ හැටි වැඩි නැති නිසා මාත් ගානකට ගත්තෙ නෑ වැඩිය. දැන්නම් සෙටල් ඩවුන් උනානම් හොදයි කියල හිතනෙව.
    දැන් මම අවුරුදු 4කට ලංවෙන්න වගේ නැවතිලා ඉන්නව බෝඩිමක. ඒ ගෙදර අය මට මාර හිතවත්, දැන් ඉන්නවට සල්ලි ගන්නෙත් නැ, කෑමට විතරයි සල්ලි දෙන්නෙ. ඒ ගෙදර ඇන්ටිගෙ නෑදෑයො වෙන තැනක කෙල්ලෙක් මට ඒ ඇන්ටි සෙට් කරන්න ට්‍රයි කරනව. දැන් මාස 9යක් වගේ වෙනව. ඒත් පොඩි පොඩි අවුල් ටිකක් තියෙනව.

    කෙල්ල ගැන තියෙන අවුල්
    *****
    වයස කේස් එක----------
    කෙල්ලට 18ක් වත් නෑ ඒකි 2005හේ. මම 1995හේ. අවුරුදු 10ක ගැප් එකක් තියෙනව. මට ටිකක් අවුල් වගේ මොනා උනත්. කෙල්ලෙ උස මහතයි. ඒ උනාට මූන බැලුවම තේරෙනව වයස අඩුයි කියල. මමයි එකියි හරියට අයියයි නංගියි වගේ.

    අධ්‍යාපනය----
    o/l පාස්. මැත්ස් වලට, සයන්ස්, කඩ්ඩට A නෑ. c වගේ තියෙන්නේ. a/l කරන්න බෑලු. දැනට අම්මගෙ සැලොන් එකේ වැඩ. කොම්පියුටර් වැඩ සාමාන්‍යයෙන් පුලුවන්, ෆොන් එක වගේ අවුලක් නෑ. ගොඩක්ම ගොං නෑ. පට්ට හාඩ් වර්කින්. රෑ 8, 9 වෙනක් වැඩ කරනව. ටී වී එකේ යන ටෙලිඩ්‍රාමා බලන්නෑ. ඒ නිසා ටිකක් ශේප්.

    පෙනුම-----
    දැනට ලස්සනයි ඒත් බයයි මේකිට 25ක් විතර වෙනකොට මොන වගේ පෙනුම වෙනස් වෙලා තියෙයිද කියල. අම්ම කෙට්ටුයි ලස්සනයි නිසා ලොකු අවුලක් නෑ. ඒත් මම ඕන තරම් දැකල තියෙනව දෙමව්පියො කෙට්ට උනාට ළමයි අලි වගේ වෙලා තියෙන.

    පවුල ගැන තියෙන අවුල්............
    ****

    මේක තමයි ලොකුම අවුල..

    ගොඩක් හොඳ ෆැමිලි බැක්ග්‍රවුන්ට එකක් නෑ. මේකිට නිවුන් අක්කල දෙන්නෙක් ඉන්නව එක කෙල්ලෙක් බැඳපු එකා ඩුබායිවල fab කෙනෙක් අන් දෙන්න අනිත් කෙල්ලවත් එහෙට අරං. වැඩි දවසක් නෑ ගිහින්. මට හම්බ උනා ඒ ඩයල් එක ඌනම් පට්ට හොද එකා. ඌත් අවුරුදු 12ක් වැඩිමල් ඒ බැඳපු කෙල්ලට වඩා. ඒ නිසා වෙන්න ඇති කෙල්ලගෙ පැත්තෙන් කිසි අවුලක් නැත්තෙ මේකට. එයාලට ගානක්ම නෑ.

    මට කොන්දේසියක් දැම්ම බැන්ඳම එහේ නවතින්න ගෙදර පිරිමි පුලුටක් නෑ කියල. කෙල්ලගෙ තාත්ත ඉන්නව මිනිහ සෙපරේට් වෙලා ඉන්නේ. පවුල ටිකක් අවුල් කියන්නෙ කෙල්ලගෙ අම්ම නමය වසරෙදි හොරා පැනල ගිහිල්ල තමයි මැරි කරල තියෙන්නෙ. තාම අවුරුදු 35ක් වත් නෑ. මට හරියට අක්ක කෙනෙක් වගේ දැනෙන්නේ. ඒ මනුස්සය මට පුතා පුතා කියද්දි නිකන් අවුල් වගේ. මේ වගෙ හෙන weird වයිබ් එකක් තියෙන්නේ. අනිත් එක කතා කරන විදියත් ටිකක් විතර මොකක්ද මොකක්ද වගේ. කොල්ලො කෙල්ලො වගේ කතා කරද්දි 'පට්ට' වගේ වචන කියනව.

    පොඩි ගෙයක් තියෙනව පර්චස් 7ක වගේ හැබැයි ටවුමේ මේන් රෝඩ් එකට මූන දාල තියෙන්නේ. ඒකෙම යට තමයි කෙල්ලගෙ අම්මගෙ සැලෝන් එක තියෙන්නේ. පට්ට බිස්නස් එකක ත්යෙන්නේ දවසට. තව මංගල කේක් හදන වැඩෙත් කරනව. ගෙයයි ඉඩමයි කෙල්ලට දෑවැද්දට දෙනව කියල පොරොන්දු වෙලා තියෙන්නෙ. මම ඉල්ලලන්න ගියේ නෑ එයාලම තමයි කිව්වේ. තව පැන්ඩ කාර් එකකුයි ස්කූටරේකුයි තියෙනව. ගෙදර කෙල්ලො දෙන්නෙකුටයි අම්මටයි කාර් බයික් පදින්න පුලුවන්. වැඩට මාර දක්ෂයි, හෙන කඩිසරයි කම්මැලි නෑ. මගේ කෙල්ලටනම් ඒත තාම බෑ ඒත් මහන්සිවෙලා වැඩ කරන විදියට දැක්කම මේකි බැඳ ගත්තොත් ගෙදර වැඩ පල ටිකත් ගේමක් නැතුව නහයෙන් අඩන්නැතුව කරයි කියල හිතෙනව.

    මුලදි අපේ ගෙදරින් කැමති උනේ නෑ වයස කෙස් එක නිසා. ඒත් අවුරුද්දට අපි හැමෝම බෝඩිමේ ගෙදරදි මුන ගැහුනට පස්සේ ලොකු අවුලක් නෑ. අම්ම නම් දැන් එක පයින් කමතියි. ලොකු තාත්තගෙ වැඩිය කැමත්තක් නෑ. එයා කියන්නේ වයස කේස් එක නෙමේ ඉගෙන ගෙන නැති එකයි, හරිහමන් ජොබ් එකක් නැති එකයි, තව එක සීන් එකකුයි නිසා. මම ඒක පස්සෙ කියන්නම්.

    ලොකුතාත්ත පොඩ්ඩක් හොයල බලල තිබ්බ ඒ මිනිස්සු ගැන අහල පහලින්. ගොඩක් දෙනා අවුලක් කියල නෑ. ඒත් තැන් කීපයකින් කෙල්ලගෙ අම්මට වීල් කාරයෙක් එක්ක පොඩි පලහිලව්වක් තිබල අහුවෙලා කසාදෙ ගහල ගිය කතාවකියල. අපි කොහොමත් එයාල වෙන් වෙලා ඉන්නෙ කියල දන්නව. ඒකෙනුත් නිකන් පවුලෙ පොඩි අඩුකුලේ වයිබ් එකක් එන එකත් අවුල්.

    මේ මිනිස්සු මාව අඳුරගෙන මාස ගානක් උනත් මගෙන් දත ගලවන්න ට්‍රයි කරන බවක් පෙනුනෙ නෑ. කෙල්ල උනත් මුකුත් ඉල්ලල නෑ. මම දීලත් තියනේනේ පොඩි පොඩි දේවල්. අනේ මංද. කෙල්ලගෙ කටහඩට, කතා කරන විදියට, ගතිගුණ වලට දැන් ටිකක් ඒකිව ෆීල් වෙනව. ඒත් හිත කියනව ටිකක් හරි ඉගෙන ගත්ත කෙල්ලෙක් බැඳපන් කියල නැත්නම් ජීවත් වෙන්න ගියාම එපා වෙයි කියල.

    අනේ මංද බං හිතා ගන්න බෑ මොනව කරන්නද කියල. ඒ මිනිස්සුනගෙත් මහලොකු අවුලක් නෑ. පොඩි weird ගතියක් තියෙනව වයස් සීන් එක නිසා. කොහොමත් ඒකිට 18 වෙනකන් වත් ඉන්න වෙනව බඳින්නම්.

    මේකෙ අඩු වයසෙ, වැඩි අධ්‍යාපනයක් නැති, ගොඩක් හොඳ පවුල් පසුබිමක් නැති කොල්ලො බැඳපු උන් ඉන්නවනම් පොඩි ඇඩ්වයිස් ටිකක් දීපන්.
    නැද්දම්මට ගහපන්
    අර jav ෆිල්ම් වල තියෙන්නේ
    Mother in law better than wife kiyala... ඒ වගේ
     

    AmuPissek

    Well-known member
  • Aug 18, 2021
    389
    425
    63
    උඹත් ඒ ත්‍රෙඩ් එක අයිතිකාරයා වගේ පොන්නයෙක් නම් නොබැඳ ඉන්න එක තමා හොඳ. කිරියේ දැකපු ලොකුම පොන්නයා තමා ඔය ලබුගෙඩියා කියන එකා (ඒ දාලා තියෙන කතාව ඇත්තක් නම්)
    ලොවෙත් ඔච්චර ඉවසන්න බෑ බන්
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    උබට කෙල්ලව නඩත්තු කරන්න පුලුවන්නම් අවුලක් නැ හැබැයි කෙල්ලගේ වයස එක්ක දැන්ම බැන්දොත් ඒකිට වැඩි කලක් යන්න කලින් බැන්දේ අපරාදේ කියල හිතෙන්න පුළුවන් විසි ගණන් වල කරන්න බැරි උන දේවල් try කරන්න පුළුවන් බැන්දට පස්සේ ... බැදපු මුල් කාලේ පොඩි ආතල් එකක් තියෙයි උබට කෙල්ල තාම ෆ්‍රෙෂ් පිට ඉන්න නිසා , බදින්න හදිසි වෙන්න එපා අඩුම උබටත් ලොකු වයසක් නැහැනේ අවුරදු 1.5 වත් හොදට ආශ්‍රය කරහන් ඊට පස්සේ decide කරන්න බදින එක ගැන .
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    උබ නම් නෙමෙයි. ඒ කෙල්ල පවු. යකෝ 18ක් වත් නැති කෙල්ලෙක් කොහෙද බන් ජීවිතේ ගැන දන්නෙ. උන්ට කොල්ලෙක් දැක්කම ආස හිතෙනව. එච්චරයි. ලන්කාවෙ කෙල්ලෙක් බදිනව නම් අඩුම 25ක වත් එකියක් බැදපන්. මැරීඩ් ලයිෆ් එකක් ඩැන පොඩි හරි අයිඩියා එකක් තියෙන්නෙ ලන්කාවෙ අඩුම 25ක විතර කෙල්ලෙක්ට. ඊට අඩු උන් පාවෙන ජීවිත. අනික බන් කෙල්ලගෙ ජීවිතේ හොදම කාලෙ බැදල නාස්ති කරල දාන්න එපා.