බඳින්න/ලව් කරන්න

උබලා ලව් කරන්න සහ බඳින්න වැඩිපුරම කැමති

  • බාල කෙල්ලෙක්

    Votes: 106 69.7%
  • සමවයස් කෙල්ලෙක්

    Votes: 19 12.5%
  • වැඩිමහල් කෙල්ලෙක්

    Votes: 27 17.8%

  • Total voters
    152

shaducool

Well-known member
  • Feb 8, 2016
    579
    576
    93
    දන් ඉස්සර වගේ නෙවෙයි.. වයසින් පොඩි අයට ලොකු එක්ස්පීරියන්ස් තියෙනවා. ඕක සමහර විට විද්‍යාත්මක පැත්තක් ඇති. ඕක ගැන දන්න කවුරු හ‍රි පැහැදිලි කරලා දෙයි. ඒ කියන්නෙ අපි අවුරුදු 25 ට ගත්ත එක්ස්පීරියන්ස් එයාලා අවුරුදු 20 වගේ වෙනකොට ගන්නවා.

    මම නම් බදින්නත් ලව් කරන්නත් කැමතිම අක්කලා. හැබැයි නිහතමානි කෙනෙක් වෙන්න ඕන. සමහර අය ඉන්නවා හරිම නිහතමානි අය. එහෙම කෙනෙක් බදින්න සෙට් වුනොත් ඉතින් ආයෙ ඒක මරු. විවාහයක් කොටස් තුනකට බෙදුවොත් ආදරය, සෙක්ස් සහ රැකබලා ගැනීම ගත්තොත්

    අක්කලාගෙ ආදරය පොඩ්ඩක් සාපේක්ශව අඩුයි. අපි ඉතින් ආදරේ කරන්න ඕන.. අන්න ඒකට තමා නිහතමානි කෙනෙක් සෙට් වෙන්න ඕන. අක්කලා බලාපොරොත්තු වෙන්නෙ අපි එයාලට ගොඩක් ආදරේ කරන්න ඕන කියන එක. එයාලා ඒ දේ අපෙන් බලාපොරොත්තු වෙන්නෙ.

    සෙක්ස් - මෙන්න මේ කාරනේ නම් අක්කා කෙනෙක් එක්ක සෙක්ස් කරලා තියෙන ඕන කෙනෙක් කියයි. කියන ඕන දෙයක් කියන්නත් කලින් ඇත්තටම ඉශ්ටකරලා දෙන්නෙ මෙයාලා තමා. අපි හිතන කොට එයාලා ක්‍රියාත්මක වෙලා ඉවරයි.

    රැකබලාගැනීම - මේක නම් අක්කලා හොදට කරනවා. මම මේ දේවල් කිව්වෙ මගේ අත් දැකීම් වලින්. මම අක්කා කෙනෙක් එක්ක අවුරුදු ගානක ලව් එකක් ගෙනිච්ච කෙනෙක්. හැබැයි අපි බැන්දෙ නෑ. අපිට බදින්න ඕන වුනේ නෑ.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    උඹට අක්කා වෙන එකි තව එකෙක්ට නංගි වෙනවනේ... එතොකට ඒ එකම කෙල්ල නංගි වෙන එකට මැච් නොවෙන්නයි අයියා වෙන එකාට ගැලපෙන්නයි පුළුවන්ද
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    දන් ඉස්සර වගේ නෙවෙයි.. වයසින් පොඩි අයට ලොකු එක්ස්පීරියන්ස් තියෙනවා. ඕක සමහර විට විද්‍යාත්මක පැත්තක් ඇති. ඕක ගැන දන්න කවුරු හ‍රි පැහැදිලි කරලා දෙයි. ඒ කියන්නෙ අපි අවුරුදු 25 ට ගත්ත එක්ස්පීරියන්ස් එයාලා අවුරුදු 20 වගේ වෙනකොට ගන්නවා.

    මම නම් බදින්නත් ලව් කරන්නත් කැමතිම අක්කලා. හැබැයි නිහතමානි කෙනෙක් වෙන්න ඕන. සමහර අය ඉන්නවා හරිම නිහතමානි අය. එහෙම කෙනෙක් බදින්න සෙට් වුනොත් ඉතින් ආයෙ ඒක මරු. විවාහයක් කොටස් තුනකට බෙදුවොත් ආදරය, සෙක්ස් සහ රැකබලා ගැනීම ගත්තොත්

    අක්කලාගෙ ආදරය පොඩ්ඩක් සාපේක්ශව අඩුයි. අපි ඉතින් ආදරේ කරන්න ඕන.. අන්න ඒකට තමා නිහතමානි කෙනෙක් සෙට් වෙන්න ඕන. අක්කලා බලාපොරොත්තු වෙන්නෙ අපි එයාලට ගොඩක් ආදරේ කරන්න ඕන කියන එක. එයාලා ඒ දේ අපෙන් බලාපොරොත්තු වෙන්නෙ.

    සෙක්ස් - මෙන්න මේ කාරනේ නම් අක්කා කෙනෙක් එක්ක සෙක්ස් කරලා තියෙන ඕන කෙනෙක් කියයි. කියන ඕන දෙයක් කියන්නත් කලින් ඇත්තටම ඉශ්ටකරලා දෙන්නෙ මෙයාලා තමා. අපි හිතන කොට එයාලා ක්‍රියාත්මක වෙලා ඉවරයි.

    රැකබලාගැනීම - මේක නම් අක්කලා හොදට කරනවා. මම මේ දේවල් කිව්වෙ මගේ අත් දැකීම් වලින්. මම අක්කා කෙනෙක් එක්ක අවුරුදු ගානක ලව් එකක් ගෙනිච්ච කෙනෙක්. හැබැයි අපි බැන්දෙ නෑ. අපිට බදින්න ඕන වුනේ නෑ.
    ekagaaaaaai !
     
    • Like
    Reactions: Outlook

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033

    එකකින් හැමදේම මනින්න බෑ බන්.
    ආදරේ මට නම් ඇති වෙන්න හම්බ උනා අක්කා කෙනෙක් ගෙන්.
    අනිත් දෙකත් අක්කලගෙ උපරිමයි. හැමෝම ඔහොම නැතුව ඇති. සමහර අක්කලා පොඩි ළමයි වගේ හුරතල් වෙන්න ගත්ත ම
     
    • Like
    Reactions: Outlook

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    • බාල කෙල්ලෙක්
    • උබ අපිව දැක්කොත් අපි ගැන හිතා ගන්න පුළුවන්
      පැහැදිලි කරන්න වෙලාවක් නැ
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ගොඩක් ආස 16-22 වගේ පොඩි එවට . උන් ඉමෝසනල් , වැඩිය හිතන් නෑ, අනික බෝනික්කෝ වගේ හොදට තලන්න පුලුවන්
    ඔව් බන්.. අවුරුදු 5ක් වගේ වයසින් අඩු කෙනෙක් ට තමා කැමතිම.. :dull::dull::dull::dull:
     
    • Love
    Reactions: Outlook

    Outlook

    Well-known member
  • Jun 23, 2021
    647
    603
    93
    Older would be better for sex and you get the feeling that you are doing something unconventional. But if you marry that there is a good chance of fucking up the marriage due to various reasons.

    Same age might mean same generation. Everything will depend on the understanding

    Younger you will have more control due to the respect factor in SL and in the long term sex would be good because women grow older faster than men so you always have a few years left cos she is younger than you.
    thanks bn meka sira kathawa
     
    Animated GIF
     
    • Haha
    Reactions: Outlook

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    මොකා බැන්දත් මම හිතන් ඉන්නෙ වඳ සැත්කමක් කරගන්න

    එහෙම පුලුවන්ද legally
     
    • Haha
    • Like
    Reactions: Ryan08 and Outlook

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මම නම් ඕවා හෙව්වේ නෑ මට ගැලපෙනවද මාත් එක්ක වසන්න පුළුවන්ද, පවුල් පසුබිම එහෙම හොදද?? (ඒ කියන්නේ සල්ලිකාරයොද කියන එක නෙවෙයි. වැදගත් විදිහට ජිවත්වෙන පවුලක්ද කියලා ) ඔන්න ඕවා තමයි බැලුවේ සේරම හොදයි කෙල්ලත් ලස්සනයි. මාස ගානක් පස්සෙන් බඩගාලා යාළුවෙලා ටික දවසකින් තමයි දැනගත්තේ කෙල්ල මටවඩා අවුරුදු එකහමාරක් වැඩිමල් කියලා. කෙල්ලගෙන් වටින් ගොඩින් අහලා බැලුවා බාල කොල්ලෙක් බදින එක ගැන මොකක්ද අදහස කියලා "අපෝ මම කැමති නෑ කිව්වා " ඉතිං බදිනකම්ම මගේ ඇත්ත වයස කිව්වේ නෑ 😁😁😁 දැන් බැදලා අවුරුදු විසි තුනක්. මාර කෙයාරින් මචෝ කොටින්ම මගේ ළමයි තුන්දෙනා අතර මාත් එක ළමයෙක් වගේ වෙලාවකට මට දැනෙන්නේ.ඒ තරම් ආදරේ ඒ වගේම තමයි තරහා ගිය වෙලාවටත් බොරු වයසක් කියලා බැදගත්ත එකත් ඇදලා අරන් බනින්නේ 😁😁
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,921

    Ado kari naakiyekne ban.

    Mey you guys have many more happy and healthy years together.
     
    • Love
    • Like
    Reactions: Ryan08 and Outlook

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    Ado kari naakiyekne ban.

    Mey you guys have many more happy and healthy years together.
    එච්චර නාකි නෑ බං. මම බැන්දේ අවුරුදු විසි එකෙන් එකයි බැදලා අවුරුදු විසි ගානක් වෙන්නේ. මට හතලිස් තුන ලබන්නත් තව මාස ගානක් තියෙනවා 😁😁😁. මේ ලගදි මගේ දුවත් එක්ක දුවගේ වැඩකට මෙහෙ ටැක්ස් ඔෆිස් එකට ගියා. කෝවිඩ් නිසා මම එළියේ ඉදලා දුව විතරක් ඇතුලට ගියා. එතන ඔෆිසර් දුවට කියලා , "එළියේ සීතලයිනේ කමක්නැහැ හස්බන්ඩ්ටත් කියන්න ඇතුලට එන්න කියලා " 😁😁😁 දුව කියලා ඒ මගේ ඩෑඩ් කියලා. ඉතිං හිතපකෝ මම නාකිද කියලා. 😁😁
     
    Last edited:

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    මම නම් ඕවා හෙව්වේ නෑ මට ගැලපෙනවද මාත් එක්ක වසන්න පුළුවන්ද, පවුල් පසුබිම එහෙම හොදද?? (ඒ කියන්නේ සල්ලිකාරයොද කියන එක නෙවෙයි. වැදගත් විදිහට ජිවත්වෙන පවුලක්ද කියලා ) ඔන්න ඕවා තමයි බැලුවේ සේරම හොදයි කෙල්ලත් ලස්සනයි. මාස ගානක් පස්සෙන් බඩගාලා යාළුවෙලා ටික දවසකින් තමයි දැනගත්තේ කෙල්ල මටවඩා අවුරුදු එකහමාරක් වැඩිමල් කියලා. කෙල්ලගෙන් වටින් ගොඩින් අහලා බැලුවා බාල කොල්ලෙක් බදින එක ගැන මොකක්ද අදහස කියලා "අපෝ මම කැමති නෑ කිව්වා " ඉතිං බදිනකම්ම මගේ ඇත්ත වයස කිව්වේ නෑ 😁😁😁 දැන් බැදලා අවුරුදු විසි තුනක්. මාර කෙයාරින් මචෝ කොටින්ම මගේ ළමයි තුන්දෙනා අතර මාත් එක ළමයෙක් වගේ වෙලාවකට මට දැනෙන්නේ.ඒ තරම් ආදරේ ඒ වගේම තමයි තරහා ගිය වෙලාවටත් බොරු වයසක් කියලා බැදගත්ත එකත් ඇදලා අරන් බනින්නේ 😁😁
    Mamandi duwa mathak kara kiynna:love: