බබල් එක්ක ඉන්න එපා

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මේ දිනවල දේශපාලන වේදිකාවල ප්‍රධාන අපේක්ෂකයාගේ කතා අහලා බලන්න

    එකම පක්ෂෙක කතා ටික විතරක් අහලා ගිහින් කතිරෙ ගහන්න එපා
    බබල් එකෙන් පිට මොනාද වෙන්නෙ කියලත් බලන්ඩ
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,744
    1
    11,052
    113
    Humor Wtf GIF by FC Barcelona
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,436
    75,163
    113
    මේ දිනවල දේශපාලන වේදිකාවල ප්‍රධාන අපේක්ෂකයාගේ කතා අහලා බලන්න

    එකම පක්ෂෙක කතා ටික විතරක් අහලා ගිහින් කතිරෙ ගහන්න එපා
    බබල් එකෙන් පිට මොනාද වෙන්නෙ කියලත් බලන්ඩ
    මේ පාර නම් සිංහළු හොදම එකෙන් ඇරගන්නව NPP එක පස්සේ ගිහින්🤩

    අමො අමො අපි මොනාද බන් දන්නේ. ලොවෙත් රස්සාවක්වත් කරල නැති උන් ටිකක්නෙ දැන් ආර්තිකේ කෙලින් කරලා ගන්න හදන්නේ. මමනම් කියන්නෙ හුත්තිගෙ පුතාල ටිකට හැඳිගෑවිලා යන්නම වැඩක් සෙට් වෙන්න ඕනා මොලේ පෑදෙන්න. 🤭 🤭
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,779
    113
    මාලඹේ
    Expectations wedi thiyan inna ape minissu
    NPP උන් කියන ගොන් කථා අහලා වත් NPP එකෙන් ඈත් වෙලා ඉන්න මෝඩ සිංහළු දැන ගන්න ඕනේ
    උන් ගොන් කථා කියන්න කියන්න මෝඩ සිංහළු උන්ට ඡන්දෙ දෙනවා🤦
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    NPP උන් කියන ගොන් කථා අහලා වත් NPP එකෙන් ඈත් වෙලා ඉන්න මෝඩ සිංහළු දැන ගන්න ඕනේ
    උන් ගොන් කථා කියන්න කියන්න මෝඩ සිංහළු උන්ට ඡන්දෙ දෙනවා🤦
    රැල්ල npp නිසා උනුත් ආන්ඩුවක් කරාම 1st hand experience එකක් ගන්න එක හොදයි බන් අපේ උන්
     
    • Love
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,779
    113
    මාලඹේ
    රැල්ල npp නිසා උනුත් ආන්ඩුවක් කරාම 1st hand experience එකක් ගන්න එක හොදයි බන් අපේ උන්
    අවුලක් නම් නැහැ NPP පොන්නයෝ ලස්සනට හානව
    ඊළග චන්දෙන් නිකම්ම නාමල් රාජපක්ෂ එනවා ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ ඉන්න එවුන්ගේ ඉතිරි අවුරුදු 5 ත් ඉවරයි🤣🤣

    මට නම් ප්‍රශ්නය තියෙන්නේ NPP පොන්නයෝ ඉස්පිරිතාල ම වැහෙන තරමට රට කරයි ද කියලා වෙන නම් ප්‍රශ්නයක් නැහැ