බබ්බු හම්බුන උන් වරෙව්..!

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    බබ්බු හම්බුන උන් වරෙව්..!

    ඇයි බන් බබාලා හම්බෙන්න ඉද්දි ගෙවල් හදන වැඩ කරන්නේ නැත්තේ...? :shocked::shocked:

    බම්ප්ස් ආ වෙල්කම්
     
    • Like
    Reactions: maraputha

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඕක ලොකු මිනිස්සු අතර තියෙන ලොකු බොරුවක් බන්.ඇත්ත හේතුව තමා මචන් දැනට ඉන්න ගෙදරක්‍ හදනවනම් අම්මට බබාට තියෙන ආරක්ෂාව අඩුය් .,අනෙක දුවිල්ලට ලෙඩ හැදෙන්න පුළුවන්.වැඩ ගොඩක නිසා අම්මට බබාට තියෙන අවදානය අඩු වෙන්න පුළුවන්.ඔය වගේ හේතු තමා නැතිව වෙන ගුප්ත හේතුවක් නැහැ .

    අපේ හමිනේටත් බබෙක්‌ ලබෙන්න ලබෙන්න ඉන්නෙ .මටත් ඔය ප්‍රස්නෙ තිබුණ මම නැකත් රාල ගෙනුත් ඇහුව එයගෙන් තමා ඔය උත්තරේ ලැබුනේ.මම ගෙදර වැඩ පටන් ගෙන ලින්ටන් දාල ඉවරය් .
    දැනට ඉන්න ගෙදර කඩල හදනවනම් එහෙම කරන එක නොකරන එක හොඳය් .නැත්නම් වැඩ පටන් ගනින් .
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    අයියාගේ වයීෆ්ට බන් !
    හ්ම් හතර වටේම උන් ඕක කියෝන නිසා අක්කා මහා ගෙදර ගියහමම වැඩ ටික පටන් ගන්න ඉන්නේ.. :):)
     
    You must spread some Reputation around before giving it to rm1980 again.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අයියාගේ වයීෆ්ට බන් !
    හ්ම් හතර වටේම උන් ඕක කියෝන නිසා අක්කා මහා ගෙදර ගියහමම වැඩ ටික පටන් ගන්න ඉන්නේ.. :):)

    ඔව් අපිට වඩා පිට උන්ට අමාරුව තිබුනේ. මම වැඩ පටන් ගන්නකොටත් ගොඩක් දේවල් කිව්වා.ගැනිගේ ගෙදරින් ඊට වඩා බර බරේ ගොඩක් අමාරුවෙන් තේරුම් කලේ දැන් අව්ලක් නැහැ
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    අපල සිද්ධ වෙනවා කියන එක නම් බොරු බං...මං හිතන්නේ බබෙක් ලැබෙන්න ඉද්දි ගෙයක් හදන්න පටන් ගන්නවා කියන්නේ දෙකටම ගොඩක් අවධානය යොමු කරන්න ඕන දෙයක් මචං..දෙකම එකට පටන් ගත්තොත් එකකට අවධානය ටිකක් අඩු වෙනවා.අනික බබෙක් ලැබෙනවා කියන්නේ ඉස්සරහට මොන තත්ත්වයක් එයි ද කියලා කියන්නත් බැහැනේ..බබාට ගොඩක් සල්ලි වියදම් උනොත් ගෙයි වැඩ හිර වෙන්නත් පුළුවනි...අනික් ගෙයක් හදද්දි හොදට ඇහැ ගහගෙන ඉන්න ඕන.නැති නම් දන්නවානේ අපේ බාස් අයියලා කරන මගෝඩි වැඩ..ඔය අස්සේ බබාව අසාමාන්‍ය තත්ත්වයක හිටියොත් කොහොමද මචෝ....ඒකත් එක්කම දූවිලි කේස් එකත් එනවා තමයි....ඒ ඇර වෙන බහුබූත අපලයි අරවයි මේවයි එන්නෙ නෑ බං.....සල්ලියි ගේ හදන වැඩ බලන්නයි කට්ටිය ඉන්නවා නම් බබෙක් ලැබෙන්න ඉද්දි ගෙවල් 10 ක් උනත් හදන්න පුළුවන් බං......ටිකක් හිතලා බලපල්ලාකෝ...මේ මට හිතෙන දේ.....
     
    • Like
    Reactions: Dusty Killer

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ඇයි බන් බබාලා හම්බෙන්න ඉද්දි ගෙවල් හදන වැඩ කරන්නේ නැත්තේ...? :shocked::shocked:

    බම්ප්ස් ආ වෙල්කම්

    kattiya eka eka uttara daala tiyanava...

    mama nam kiyanne.. babaa hambawena gaanu kena dannava nam ohoma katavak tiyanava kiyala eyaage hitha riddanne/ baya karan natuwa oya wada navattapan.... anika oya kunu duvili kataaavat sahathika atta... lamaya hamba unaata passet kaalayak gihillama wadee patan ganna..

    nattan eya gedarin Maha gedarata giyaama wada patan ganna.. etakota hitha suddai.. lamayek hambawenna inna kenekta ohoma deyakvat aulak wena widiyata hitanna denna peaaa..

    anika hama deeeeeeeema widyaathmaka side eken bala bala araka boru meka boru gaanna epaa machanlaa... samahara dewal wadihitiyo kiyana dewal walatat ahunkan denna.... kohoma unat oya hama deema mokak padanam karan kivvat apita yahapathak wenava nam epamanai... mama dakina widiya ehemai...:):):):)

    oyage aiyatai, akkatai labenna inna punchi patiyataia suba pathanava machan....!!!!!!!!!!!!!!!!!!!

    Jaya wevaaaaaaaaaaaaaaaa...............!!!!!!!!!!!!:):):)
     
    • Like
    Reactions: Dusty Killer

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග

    :yes: අැත්ත මචං දැන දැන හිතේ සැක තියාගෙන කරනවාට වඩා හොදයි ටිකක් පහු කරන ඒක.
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ස්තූතියි මචංලා ඔක්කෝම අදහස් වලට !
    කොහොමත් අපිත් තීරනේ කලේ අක්කා මහා ගෙදර යනකන් එ් ගෙදර වැඩ නොකර ඉන්නයි !
    තමන්ගේ ජීවිතේට විතරක් අදාල කරුණක් උනානම් ඕක ගනන් ගන්නෙම නෑ මංනම්.. එත් මේක මං ගොඩක් අදරේ මගේ පවුලේ සිද්ධියක් නිසා.. යහපතක් වෙන පැත්තට බර වෙනවා !!