බබාගෙ අර්ශස් වලට හොද Doctor කෙනෙක්

Bark

Member
Mar 29, 2021
15
8
3
බබාට අවු. 1 මාස 9 ක්. මාස 4ක් 5ක් ඉදන් Toilet යද්දි හරිම අමාරුවෙන් .. විනාඩි 20ක් විතර..අඩලා තමයි කරන්නෙ... ඉයෙ...Blood යනව..වගෙ දැක්කා...
 
HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    wathura denawada? papaya wage ehema denne nedda machoo ? Dokekta pennanna, bonna dei podi silica gel wage ekak samahara wita. eke name eka mathaka na. Wife still feeding nam wife ta sara meals ganna epa kiyanna.
     
    • Like
    Reactions: Bark

    Bark

    Member
    Mar 29, 2021
    15
    8
    3
    mulinma normal child doctor kenekta pennanna. eyala kiyai specialist kenek onenam

    mulinma normal child doctor kenekta pennanna. eyala kiyai specialist kenek onenam
    පෙන්නුවා Doctors 4 දෙනෙක්ට ..එයාල..1 week වලට Loose වෙලා යන්න.. බෙහෙත් දෙනවා..ආඉත් සතියකින්..පරණ තත්වෙම තමයි දරුවා...
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    lactulose syrup thamai bn denne godak doctors la.
    okata karanna thiyenne hodata wathura powanna one. Papaya daily denna one.

    oka normal deyak 1-3yrs babalata. eyata bala karanna epa poop danna kiyala. ethakota thamai thuwala wenne.
    godak amarui nam capsule ekak thiyenawa passata athul karanna. nama nam mata hariyata mathka na.

    doc kenek ta kiyala liyawa ganna.

    Anith de wife ta kiyapan jarawa kanna epa kiyala. Specially kada kama/fried rice/kfc wage/bala malu.....etc.
     
    • Like
    Reactions: Bark

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    පෙන්නුවා Doctors 4 දෙනෙක්ට ..එයාල..1 week වලට Loose වෙලා යන්න.. බෙහෙත් දෙනවා..ආඉත් සතියකින්..පරණ තත්වෙම තමයි දරුවා...
    ehenam machoo ubalata meals walainma thama oka hadaganna wenne.
     
    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    476
    280
    63
    පෙන්නුවා Doctors 4 දෙනෙක්ට ..එයාල..1 week වලට Loose වෙලා යන්න.. බෙහෙත් දෙනවා..ආඉත් සතියකින්..පරණ තත්වෙම තමයි දරුවා...
    danna tharamin nithara ehema loose wela yanna dena beheth ganna eka honda nehe.
    kiri denawanam thama miris oil thiyena kema adu karala balanna kiyanna

    api danna magulakuth ne. hebei amma kana dewal lamayata balapanawa
     
    • Like
    Reactions: Bark

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    බබාට අවු. 1 මාස 9 ක්. මාස 4ක් 5ක් ඉදන් Toilet යද්දි හරිම අමාරුවෙන් .. විනාඩි 20ක් විතර..අඩලා තමයි කරන්නෙ... ඉයෙ...Blood යනව..වගෙ දැක්කා...
    Colombo da inne?? Kemati nam Dr.Ishani Rodrigo ta penwanna....Ninewells enawa
     
    • Like
    Reactions: Ryan08 and Bark

    Bark

    Member
    Mar 29, 2021
    15
    8
    3
    wathura denawada? papaya wage ehema denne nedda machoo ? Dokekta pennanna, bonna dei podi silica gel wage ekak samahara wita. eke name eka mathaka na. Wife still feeding nam wife ta sara meals ganna epa kiyanna.
    Thanks machan.. වතුර..දෙනවා.. මෙයා හිටගෙන කරන්නෙ..‍‍‍ඉදගන්න තාම පුරුදු නැහැ..
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    loku ayata nam
    komaarikaa sudu madaya kaapu gaman wedee goda
    hebei oonewata wadaa kannath honda ne
    seethalai
    podi babek nisaa kookatath dokek ta pennanna
    babaata sema ehema nethnam
    koomaarikaa sudu mada keellak deela balanna
     
    • Like
    Reactions: Bark

    Bark

    Member
    Mar 29, 2021
    15
    8
    3
    loku ayata nam
    komaarikaa sudu madaya kaapu gaman wedee goda
    hebei oonewata wadaa kannath honda ne
    seethalai
    podi babek nisaa kookatath dokek ta pennanna
    babaata sema ehema nethnam
    koomaarikaa sudu mada keellak deela balanna
    Thanks machan
     
    • Love
    Reactions: amino

    ajabenda

    Active member
  • Dec 29, 2010
    244
    24
    28
    Colombo
    ඕකට ඉංග්‍රීසි බෙහෙත් කරලා හරියන්නෙ නැති වෙයි මට හිතෙන්නෙ....නුවර දොස්තර කෙනෙක් ඉන්නව...එයා කොලඹ පැත්තෙත් වෙදකම් කරනවා...කතාකරලා බලන්න.

    දොස්තර සමරනායක : 0773553498

    බෙහෙත් හොදයි, සාර්තකයි...
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    හොදට වතුර බොන්න දෙන්න. සමහර පිටිකිරී වලට පොඩ් බබාලගේ බඩ වේලනවා. ගස්ලබු කෙසෙල් යෝගට් වගේ ඒවා දෙන්න. වැදගත්ම දේ පොටි ට්‍රේන් කරන්න බලන්න. හිටගෙන කරනකොට ඉදගෙන කරනකොට වගේ බඩ තෙරපෙන්නේ නැති තවත් අමාරු ඇති. මද රස්නේ වතුරෙන් යටිබඩ ටිකක් තවන්න
     
    • Like
    Reactions: imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    There are many options from suppositories to oral. I won't list them here. You are dealing with a two year old and the best advice comes from a Paediatrician. A safe option you can try is Prune juice.
     
    • Like
    Reactions: topkollek