බබාගේ හොස්පිටල් list එක අව සැලකිලිමත් වෙන්න ඕනි දේවල් මොනවද

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,190
    1,231
    113
    බබාගේ හොස්පිටල් list එක අව ,අද කොටුවට යනවා ගන්න . සැලකිලිමත් වෙන්න ඕනි දේවල් මොනවද? velona ganna kiyanwane a wage dewal
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,778
    87,205
    113
    ආශ්චර්යමත් රටක
    බබාට ඇඳුම් එහෙම ගනිද්දි සමහර විට උබ හිතන සයිස් එකට වඩා පොඩි ඒව තමයි හරියන්නෙ. බබාගෙ බර estimate කරල තියෙනව නං ඒ ගාන හිතලා ඇඳුම් ගන්න. එකපාර ගොඩක් ගන්න එපා. සයිස් වෙනස් උනොත් විසි කරනන තමයි වෙන්නෙ. මුලින් කීපයක් අරගෙන සයිස් හරිනං පස්සෙ තව ගන්න. කොහොමත් මාස දෙකකට විතර සැරයක් සයිස් වැඩි කරන්න වෙනවා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,843
    113
    බබාගේ හොස්පිටල් list එක අව ,අද කොටුවට යනවා ගන්න . සැලකිලිමත් වෙන්න ඕනි දේවල් මොනවද? velona ganna kiyanwane a wage dewal
    Machan oya list eken bageta baagaya ona ne. poddak balala ganin. Apith gaththa godak ewa itapase donate kala.

    Example --> ganunta kiyanawa ara amuth andumak andapan kiyala (godey), but apey gaanita ewa hariyanne ne. wenama gaththa place ekakin respectable andumak.

    nappies ganin godak, ewa tama godakma yanne. cot sheet ona ewanawa, e arenna anith dewal itin umbalage hatiyata tama.

    api gaththe farlin and kids joy. honda brands balala ganin salli aulak naththan.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,718
    21,434
    113
    hospital-checklist-650-20fe50.jpg
     
    • Like
    Reactions: shenat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,843
    113
    Tawa podi deyak amathaka una. Umbalata owain godak gifts widiyatath hambei. etakota komath wadi wenawa :-D