බබාට අකුරු කියවන්න හොදම වයස කීයද?

AdamColeBayBay

Active member
  • Aug 10, 2020
    260
    218
    43
    u kiyana weleta kiyawai. nikan boruwata oya wage gon labbawal karanna epa. oke akuru kiyonawai kiyala wenama mokak karannada. bodiya gawa kiwwa kiyala amuthu power ekak enawada uta 😂
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    Mulinma english ugannapan.sinhala igenagatta wedak ne

    මම දන්නා පොඩි කාලේ ඉදන් පුක දීගෙන කඩ්ඩ පොලිෂ් කරපු ගොඩක් කොළඹ පැත්තේ පොරවල් දැන් ගෙවල් වල කඩ්ඩෙන් කොස් කප කප ඉන්නෙ. O/L ඉවර උන ගමන් දුවගෙන ඔසී ගියපු එවුනුත් දැන් සාර්ථකව වැඩ කටයුතු අහවර කරලා ලංකාවට ඇවිල්ල ගෙවල් වලට වෙලා ඉන්නෙ. ඒ වගේම මම දන්න එවුන් ඉන්නවා එක එක රටවල් වල හොඳ රස්සාවල් කරලා හොඳට ජිවත් වෙන එවුන්. මෙහෙම එවුන් ගොඩක් වෙලාවට දුර පළාත්වල එවුන්. කොළඹ ලොකු ඉස්කෝල වලට වත් ඉන්ටර්නැෂනල් ඉස්කෝල වලට වත් ගිය එවුන් නෙවෙයි. ඒත් මුන් A/L පාස් වෙලා කැම්පස් ගියපු එවුන්. මුන්ගෙ කඩ්ඩ මුල් කාලේ ජොබ් කරන්න ගත්තම අවුල් කියල පේනවා. එත් අවුරුදු දෙකක් තුනක් යද්දී උවමනාවට සරිලන skills හදාගන්නව. කඩ්ඩ අවුල් කියල කවුරුත් මුන්ව දොට්ට දාල අර පොඩි කාලේ ඉදන් කඩ්ඩ පොලිෂ් කරෙගෙන ඉන්න වෙන මොනවත් කරගන්න බැරි මැටි ගොඩවල් වලින් මුන්ව replace කරන්නේ නැහැ. අනෙත් එක ලංකාව වගේ ගොඩේ මානසිකත්වයක් තියෙන රටවල තමයි කඩ්ඩයි accentයි බලල ලොකුවට මිනිස්සු මනින්න හදන්නේ. ලංකාවෙන් පිටට ගියාම තව එකෙක්ට තේරෙන්න කතා කරගන්න පුළුවන් නම් එක තමයි අවශ්‍ය . කවුරුත් දිග පළල මනින්න එන්නේ නැහැ.

    බසාවකට වහල් වෙන්නෙ නැතුව ගණිතය විද්‍යාව තර්කනුකුලව සිතීම වගේ ඒවා පොඩි එවුන්ට උගන්නන එක තමයි හොද. ඔය කඩ්ඩ පස්සේ දුවල ළමයින්ව ඉන්ටර්නැෂනල් ඉස්කෝල වලට දාගෙන හමින්නේන්නේ ලංකාවේ කියක් හරි හම්බකරගත්ත නුගත් දෙමව්පියන්ගේ ආතල් එකක්.