බබාට ඉස්කොලයක්.

damith5

Junior member
  • Jan 12, 2009
    164
    3
    18
    Bokalagama
    මචං, 2022 මගෙ දුව පාසල් යනවා. බස්නාහිර පලාතේ , ගමිපහ දිස්ත්‍රික්කෙ හොද ඉස්කොලයකට මගෙ දුවව ඇතූලත් කරන්න උදවුවක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනමි PM එකක් දාපන්. අපි buddhist, මෙ පැත්තෙ ඉස්කොලයක් හොයා ගන්න පටිට අමාරැයි. ලොකූ උදවුවක් බං.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Buddhist නම් සොරිම තමා..ඵක බල්ලෙක් උදව් කරන්නෙ නෑ..මමත් Buddhist..අපේ ළමයටත් කිසිම Buddhist ඉස්කෝලයක් වත් වෙන කිසිම කෙනෙක් උදව් කරේ නෑ..පස්සෙ මගේ යාළුවෙක් ෆාදර් කෙනෙක්ගෙ මාර්ගෙන් ක්‍රිස්තියන් ඉස්කෝලයක් හොයල දුන්න..ඵයාලට අාගම අවුලක් වුනේ නෑ..රට ජාතිය බේරගන්න ළමයි හදන්න කියල කියන උන්ට තමන්ගෙ අාගමේ ඵකෙක්ට උදව් කරගන්න බැරුව කොහොමද වෙන උන්ට උදව් කරන්නේ..බොරු කයිය විතරයි.
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    Buddhist නම් සොරිම තමා..ඵක බල්ලෙක් උදව් කරන්නෙ නෑ..මමත් Buddhist..අපේ ළමයටත් කිසිම Buddhist ඉස්කෝලයක් වත් වෙන කිසිම කෙනෙක් උදව් කරේ නෑ..පස්සෙ මගේ යාළුවෙක් ෆාදර් කෙනෙක්ගෙ මාර්ගෙන් ක්‍රිස්තියන් ඉස්කෝලයක් හොයල දුන්න..ඵයාලට අාගම අවුලක් වුනේ නෑ..රට ජාතිය බේරගන්න ළමයි හදන්න කියල කියන උන්ට තමන්ගෙ අාගමේ ඵකෙක්ට උදව් කරගන්න බැරුව කොහොමද වෙන උන්ට උදව් කරන්නේ..බොරු කයිය විතරයි.
    ekak udaw keranne na sinhala bauda ayata school daganna, tamil msulim cholic serama school walata wada buddist ewata lamai danna amarui henama karumayak meka
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ekak udaw keranne na sinhala bauda ayata school daganna, tamil msulim cholic serama school walata wada buddist ewata lamai danna amarui henama karumayak meka

    ගොඩක් උන් මේව ගැන ඵළිපිට කියන්නෙ නෑ..උඹට මතක අැතිනේ අර ඒඩ්ස් හැදුන අම්මගෙ ළමයව Buddhist ඉස්කෝල ඵකකින්වත් ගත්තෙ නෑ..ඒ උනාට අාගම Buddhist..රෙද්ද තමා..මේව ගැන ඉතිං වැඩි පුර කථා කරොත් අපි හම්බයො වෙයි නැත්නම් අන්තවාදීන් වෙයි.
     
    Last edited:

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    Mage puthath school yanne 2022 dan aththatama parakku wadi udauwak widiyata menna me dewal balanna.

    Education ministry eke site ekata gihin circular eka download karaganna

    menna me option walin lakunu thiyana option eka thiragana school ekak pathe gihin poddak balanna,

    1. padinchiya
    2. OBA
    3. Wife hari oya hari school techers la nag

    oya ekakata wath ahuwenne naththan

    two options.

    1. deshapaluwek passe yana eka (may be bribery ekak dena eka)
    2. sumedha wage private school ekakata dana eka.
     
    damith5

    Junior member
  • Jan 12, 2009
    164
    3
    18
    Bokalagama
    Hmmm try karapan machan
    Habay politikko passe nam yanan epa

    Internet eka tiyenam ati
    Na machan mama baluva, Buddhist ayava gannava harima adui ban.

    international school දාන්ල්ලි

    international school දාන්න
    International danna ba ban.
    ------ Post added on Jan 12, 2021 at 10:06 AM

    Buddhist නම් සොරිම තමා..ඵක බල්ලෙක් උදව් කරන්නෙ නෑ..මමත් Buddhist..අපේ ළමයටත් කිසිම Buddhist ඉස්කෝලයක් වත් වෙන කිසිම කෙනෙක් උදව් කරේ නෑ..පස්සෙ මගේ යාළුවෙක් ෆාදර් කෙනෙක්ගෙ මාර්ගෙන් ක්‍රිස්තියන් ඉස්කෝලයක් හොයල දුන්න..ඵයාලට අාගම අවුලක් වුනේ නෑ..රට ජාතිය බේරගන්න ළමයි හදන්න කියල කියන උන්ට තමන්ගෙ අාගමේ ඵකෙක්ට උදව් කරගන්න බැරුව කොහොමද වෙන උන්ට උදව් කරන්නේ..බොරු කයිය විතරයි.
    කියලා වැඩක් නැහැ බං. ලොකු කතා නම් කියනව, ලමයව දාන්න ගියාම seat නැහැලු.
    ------ Post added on Jan 12, 2021 at 10:11 AM
     
    • Like
    Reactions: dxx

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    Buddhist නම් සොරිම තමා..ඵක බල්ලෙක් උදව් කරන්නෙ නෑ..මමත් Buddhist..අපේ ළමයටත් කිසිම Buddhist ඉස්කෝලයක් වත් වෙන කිසිම කෙනෙක් උදව් කරේ නෑ..පස්සෙ මගේ යාළුවෙක් ෆාදර් කෙනෙක්ගෙ මාර්ගෙන් ක්‍රිස්තියන් ඉස්කෝලයක් හොයල දුන්න..ඵයාලට අාගම අවුලක් වුනේ නෑ..රට ජාතිය බේරගන්න ළමයි හදන්න කියල කියන උන්ට තමන්ගෙ අාගමේ ඵකෙක්ට උදව් කරගන්න බැරුව කොහොමද වෙන උන්ට උදව් කරන්නේ..බොරු කයිය විතරයි.
    ඔයාට මානව හිමිකම් කෝමිසමට ගිහිල්ලා පැමිණිලි කරන්න පුළුවන් ගෙවල් ලග පාසලට ඔයාගේ දරුවව ගත්තේ නැහැ කියලා. අත උඩින් case එක දිනන්න පුළුවන්.
     
    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    421
    316
    63
    Buddhist නම් සොරිම තමා..ඵක බල්ලෙක් උදව් කරන්නෙ නෑ..මමත් Buddhist..අපේ ළමයටත් කිසිම Buddhist ඉස්කෝලයක් වත් වෙන කිසිම කෙනෙක් උදව් කරේ නෑ..පස්සෙ මගේ යාළුවෙක් ෆාදර් කෙනෙක්ගෙ මාර්ගෙන් ක්‍රිස්තියන් ඉස්කෝලයක් හොයල දුන්න..ඵයාලට අාගම අවුලක් වුනේ නෑ..රට ජාතිය බේරගන්න ළමයි හදන්න කියල කියන උන්ට තමන්ගෙ අාගමේ ඵකෙක්ට උදව් කරගන්න බැරුව කොහොමද වෙන උන්ට උදව් කරන්නේ..බොරු කයිය විතරයි.
    meka nan patta aththa
     
    damith5

    Junior member
  • Jan 12, 2009
    164
    3
    18
    Bokalagama
    Mage puthath school yanne 2022 dan aththatama parakku wadi udauwak widiyata menna me dewal balanna.

    Education ministry eke site ekata gihin circular eka download karaganna

    menna me option walin lakunu thiyana option eka thiragana school ekak pathe gihin poddak balanna,

    1. padinchiya
    2. OBA
    3. Wife hari oya hari school techers la nag

    oya ekakata wath ahuwenne naththan

    two options.

    1. deshapaluwek passe yana eka (may be bribery ekak dena eka)
    2. sumedha wage private school ekakata dana eka.
    Thanks machan. Option 2 akata tama yanna vanna. Salli dila hari lamayata school akak hoyanna oni ban. Sumedha school aka hodaida? Year 5 vanakal vitaralu neda tiyanna?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Thanks machan. Option 2 akata tama yanna vanna. Salli dila hari lamayata school akak hoyanna oni ban. Sumedha school aka hodaida? Year 5 vanakal vitaralu neda tiyanna?

    School ekanam Lyceam wage posh naha facilities normal habai ugannanawa hodai kiyala ahala tiyanawa
    Gampaha town nam me wage ekakata dala schorlaship walin hoda school ekak try karanna
    mokada Gampaha town nam uba pana dagena grade 1 dammath wedak naha hodama schools patan ganne grade 6 walin
    ex:- Rathnavali
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    lanka wa thiyana loku awlak. lamai yak wath lankawa hadanna ba. ay bn school dagana thiyana amruwa.eki godak international school wala lamai yawanna hadanna, ekata yanna sali kocharakda?un ehan ahinsa parentla ge sali gasa kanawa. ita passa international giyahama unta sinhala amathakai. anith awla budhhist school ekakata lesiyan lamayawa danna ba. ehan me education system ekama awlak, me wage lankwa kawada hadeida?
     
    chami7620

    Active member
  • Sep 7, 2012
    329
    65
    28
    Gampaha Sumedha Balanna machan,
    Semi Government ,Anit awage tarama fee eka wedit ne, habei donation eka 3.5 wenawa
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Buddhist නම් සොරිම තමා..ඵක බල්ලෙක් උදව් කරන්නෙ නෑ..මමත් Buddhist..අපේ ළමයටත් කිසිම Buddhist ඉස්කෝලයක් වත් වෙන කිසිම කෙනෙක් උදව් කරේ නෑ..පස්සෙ මගේ යාළුවෙක් ෆාදර් කෙනෙක්ගෙ මාර්ගෙන් ක්‍රිස්තියන් ඉස්කෝලයක් හොයල දුන්න..ඵයාලට අාගම අවුලක් වුනේ නෑ..රට ජාතිය බේරගන්න ළමයි හදන්න කියල කියන උන්ට තමන්ගෙ අාගමේ ඵකෙක්ට උදව් කරගන්න බැරුව කොහොමද වෙන උන්ට උදව් කරන්නේ..බොරු කයිය විතරයි.
    100% true.මටත් වුනා ඔය වගේ දෙයක්..
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    Thanks machan. Option 2 akata tama yanna vanna. Salli dila hari lamayata school akak hoyanna oni ban. Sumedha school aka hodaida? Year 5 vanakal vitaralu neda tiyanna?
    naa AL wenakan thiyanawa danata mage putha montisory yanawa. mage nag idea ekak naa school danna. hugak lamai ennawa school eke. local sylabus thiyanne archi widiyata me awurudde semi gov wenawa.
     
    damith5

    Junior member
  • Jan 12, 2009
    164
    3
    18
    Bokalagama
    School ekanam Lyceam wage posh naha facilities normal habai ugannanawa hodai kiyala ahala tiyanawa
    Gampaha town nam me wage ekakata dala schorlaship walin hoda school ekak try karanna
    mokada Gampaha town nam uba pana dagena grade 1 dammath wedak naha hodama schools patan ganne grade 6 walin
    ex:- Rathnavali
    Ow machn aka aththa. Thanks for the info machan.