මචං, 2022 මගෙ දුව පාසල් යනවා. බස්නාහිර පලාතේ , ගමිපහ දිස්ත්‍රික්කෙ හොද ඉස්කොලයකට මගෙ දුවව ඇතූලත් කරන්න උදවුවක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනමි PM එකක් දාපන්. අපි buddhist, මෙ පැත්තෙ ඉස්කොලයක් හොයා ගන්න පටිට අමාරැයි. ලොකූ උදවුවක් බං.
ekak udaw keranne na sinhala bauda ayata school daganna, tamil msulim cholic serama school walata wada buddist ewata lamai danna amarui henama karumayak mekaBuddhist නම් සොරිම තමා..ඵක බල්ලෙක් උදව් කරන්නෙ නෑ..මමත් Buddhist..අපේ ළමයටත් කිසිම Buddhist ඉස්කෝලයක් වත් වෙන කිසිම කෙනෙක් උදව් කරේ නෑ..පස්සෙ මගේ යාළුවෙක් ෆාදර් කෙනෙක්ගෙ මාර්ගෙන් ක්‍රිස්තියන් ඉස්කෝලයක් හොයල දුන්න..ඵයාලට අාගම අවුලක් වුනේ නෑ..රට ජාතිය බේරගන්න ළමයි හදන්න කියල කියන උන්ට තමන්ගෙ අාගමේ ඵකෙක්ට උදව් කරගන්න බැරුව කොහොමද වෙන උන්ට උදව් කරන්නේ..බොරු කයිය විතරයි.
ekak udaw keranne na sinhala bauda ayata school daganna, tamil msulim cholic serama school walata wada buddist ewata lamai danna amarui henama karumayak meka
Na machan mama baluva, Buddhist ayava gannava harima adui ban.Hmmm try karapan machan
Habay politikko passe nam yanan epa
Internet eka tiyenam ati
international school දාන්ල්ලි
International danna ba ban.international school දාන්න
කියලා වැඩක් නැහැ බං. ලොකු කතා නම් කියනව, ලමයව දාන්න ගියාම seat නැහැලු.Buddhist නම් සොරිම තමා..ඵක බල්ලෙක් උදව් කරන්නෙ නෑ..මමත් Buddhist..අපේ ළමයටත් කිසිම Buddhist ඉස්කෝලයක් වත් වෙන කිසිම කෙනෙක් උදව් කරේ නෑ..පස්සෙ මගේ යාළුවෙක් ෆාදර් කෙනෙක්ගෙ මාර්ගෙන් ක්‍රිස්තියන් ඉස්කෝලයක් හොයල දුන්න..ඵයාලට අාගම අවුලක් වුනේ නෑ..රට ජාතිය බේරගන්න ළමයි හදන්න කියල කියන උන්ට තමන්ගෙ අාගමේ ඵකෙක්ට උදව් කරගන්න බැරුව කොහොමද වෙන උන්ට උදව් කරන්නේ..බොරු කයිය විතරයි.
ඔයාට මානව හිමිකම් කෝමිසමට ගිහිල්ලා පැමිණිලි කරන්න පුළුවන් ගෙවල් ලග පාසලට ඔයාගේ දරුවව ගත්තේ නැහැ කියලා. අත උඩින් case එක දිනන්න පුළුවන්.Buddhist නම් සොරිම තමා..ඵක බල්ලෙක් උදව් කරන්නෙ නෑ..මමත් Buddhist..අපේ ළමයටත් කිසිම Buddhist ඉස්කෝලයක් වත් වෙන කිසිම කෙනෙක් උදව් කරේ නෑ..පස්සෙ මගේ යාළුවෙක් ෆාදර් කෙනෙක්ගෙ මාර්ගෙන් ක්‍රිස්තියන් ඉස්කෝලයක් හොයල දුන්න..ඵයාලට අාගම අවුලක් වුනේ නෑ..රට ජාතිය බේරගන්න ළමයි හදන්න කියල කියන උන්ට තමන්ගෙ අාගමේ ඵකෙක්ට උදව් කරගන්න බැරුව කොහොමද වෙන උන්ට උදව් කරන්නේ..බොරු කයිය විතරයි.
meka nan patta aththaBuddhist නම් සොරිම තමා..ඵක බල්ලෙක් උදව් කරන්නෙ නෑ..මමත් Buddhist..අපේ ළමයටත් කිසිම Buddhist ඉස්කෝලයක් වත් වෙන කිසිම කෙනෙක් උදව් කරේ නෑ..පස්සෙ මගේ යාළුවෙක් ෆාදර් කෙනෙක්ගෙ මාර්ගෙන් ක්‍රිස්තියන් ඉස්කෝලයක් හොයල දුන්න..ඵයාලට අාගම අවුලක් වුනේ නෑ..රට ජාතිය බේරගන්න ළමයි හදන්න කියල කියන උන්ට තමන්ගෙ අාගමේ ඵකෙක්ට උදව් කරගන්න බැරුව කොහොමද වෙන උන්ට උදව් කරන්නේ..බොරු කයිය විතරයි.
Thanks machan. Option 2 akata tama yanna vanna. Salli dila hari lamayata school akak hoyanna oni ban. Sumedha school aka hodaida? Year 5 vanakal vitaralu neda tiyanna?Mage puthath school yanne 2022 dan aththatama parakku wadi udauwak widiyata menna me dewal balanna.
Education ministry eke site ekata gihin circular eka download karaganna
menna me option walin lakunu thiyana option eka thiragana school ekak pathe gihin poddak balanna,
1. padinchiya
2. OBA
3. Wife hari oya hari school techers la nag
oya ekakata wath ahuwenne naththan
two options.
1. deshapaluwek passe yana eka (may be bribery ekak dena eka)
2. sumedha wage private school ekakata dana eka.
Thanks machan. Option 2 akata tama yanna vanna. Salli dila hari lamayata school akak hoyanna oni ban. Sumedha school aka hodaida? Year 5 vanakal vitaralu neda tiyanna?
100% true.මටත් වුනා ඔය වගේ දෙයක්..Buddhist නම් සොරිම තමා..ඵක බල්ලෙක් උදව් කරන්නෙ නෑ..මමත් Buddhist..අපේ ළමයටත් කිසිම Buddhist ඉස්කෝලයක් වත් වෙන කිසිම කෙනෙක් උදව් කරේ නෑ..පස්සෙ මගේ යාළුවෙක් ෆාදර් කෙනෙක්ගෙ මාර්ගෙන් ක්‍රිස්තියන් ඉස්කෝලයක් හොයල දුන්න..ඵයාලට අාගම අවුලක් වුනේ නෑ..රට ජාතිය බේරගන්න ළමයි හදන්න කියල කියන උන්ට තමන්ගෙ අාගමේ ඵකෙක්ට උදව් කරගන්න බැරුව කොහොමද වෙන උන්ට උදව් කරන්නේ..බොරු කයිය විතරයි.
naa AL wenakan thiyanawa danata mage putha montisory yanawa. mage nag idea ekak naa school danna. hugak lamai ennawa school eke. local sylabus thiyanne archi widiyata me awurudde semi gov wenawa.Thanks machan. Option 2 akata tama yanna vanna. Salli dila hari lamayata school akak hoyanna oni ban. Sumedha school aka hodaida? Year 5 vanakal vitaralu neda tiyanna?
Ow machn aka aththa. Thanks for the info machan.School ekanam Lyceam wage posh naha facilities normal habai ugannanawa hodai kiyala ahala tiyanawa
Gampaha town nam me wage ekakata dala schorlaship walin hoda school ekak try karanna
mokada Gampaha town nam uba pana dagena grade 1 dammath wedak naha hodama schools patan ganne grade 6 walin
ex:- Rathnavali