බබාට ඔටිසම් බන්

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    හරි විදිහට දරුවව උස් මහත් කරන්න.
    මේ ඉන්නේ නිල්ෂානි (නිලී)
    https://www.facebook.com/nillyds/vi...tFJ5nhqnd9tZGUWPHwiuzmDVluY1_gIGUzcEFpGo&_rdr
    මේ ප්‍රොෆයිල් එක බලපං මචං.‍‍
    පොඩි දවස් වල ඉදලා හරි අධ්‍යාපනය පුහුණුව සහ ප්‍රතිකාර දුන්නාම මේ විදිහට ජීවත් වෙන්න පුලුවන්
     

    dotnetdev

    Junior member
  • Oct 2, 2021
    51
    40
    18
    ඉක්මනින් හොද වේවා.

    කොහොමද මචං දැනගත්තේ
    ඔලුව කරකවනවා.
    මොකක් දුන්නත් කරකවනවා.
    ෆෑන් එක දිහා ගොඩක් වෙලා බලන් ඉන්නවා.
    ඔය වගේ ලක්ෂණ තමයි මචන් තියෙන්නේ.
    මෙහෙ ඩොක්ටර් බලල තමයි කිවේ.
    මම බැලුවේ කොලබ පැත්තේ හොද කෙනෙක්ට පෙන්නන්න.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    බබාට ඔටිසම් 2nd ලෙවල් වගේ කිව බන්. ලංකාවේ හොද ඔටිසම් සම්බන්ද ඩොක්ටර්ස්ල කවුද බන් ඉන්නේ?
    වයස කියාද ? අවුරුදු 4 පනිනකම් ඔටිසම් තීරණය කරන්න බෑ !

    කලබල වෙන්න එපා දැන් ASD පාලනය කරන්න හා මනස පුහුණු කරන්න දියුණු therapy ක්‍රම තියනවා. ඉක්මනින්ම වයිදවරයෙක් හමුවෙන්න. ASD කියන්නේ මනසින් කඩාවැටෙන්න ඕනේ දෙයක් නෙමේ, හොද අවදානය හා ආදර දුන්නොත් දරුවට සාමාන්‍ය ජීවතයක් ගෙනියන්න කිසිම බාදාවක් නෑ. අනික ASD තිබුනත් ලෝකේ වෙනස්කරපු, ඒ සොයාගැනීම නිසා නොබෙල් තෑගී පවා ගත්තු බුද්ධිමතුන් ඉදලා තියනවා, John Nash වගේ. "A Beautiful Mind" movie එක බලපන්.

    දරුවට ඉක්මන් සුවය !
     

    dotnetdev

    Junior member
  • Oct 2, 2021
    51
    40
    18
    Get Well Soon kiddo!

    Umbala podi kale wadiyen screen time dunnada bun?
    එහෙම පැය ගණන් නම් නෑ මචන්. දවසට පැය බාගයක් විතර සින්දු බැලුවා

    ඉක්මන් සුවය අත්වේවා, බුදු සරණයි

    https://www.autismconnect.com/directory/shamya-de-silva-in-sri-lanka-8344-directory
    Thank you machan
    ------ Post added on Feb 13, 2024 at 12:03 PM

    වයස කියාද ? අවුරුදු 4 පනිනකම් ඔටිසම් තීරණය කරන්න බෑ !

    කලබල වෙන්න එපා දැන් ASD පාලනය කරන්න හා මනස පුහුණු කරන්න දියුණු therapy ක්‍රම තියනවා. ඉක්මනින්ම වයිදවරයෙක් හමුවෙන්න. ASD කියන්නේ මනසින් කඩාවැටෙන්න ඕනේ දෙයක් නෙමේ, හොද අවදානය හා ආදර දුන්නොත් දරුවට සාමාන්‍ය ජීවතයක් ගෙනියන්න කිසිම බාදාවක් නෑ. අනික ASD තිබුනත් ලෝකේ වෙනස්කරපු, ඒ සොයාගැනීම නිසා නොබෙල් තෑගී පවා ගත්තු බුද්ධිමතුන් ඉදලා තියනවා, John Nash වගේ. "A Beautiful Mind" movie එක බලපන්.

    දරුවට ඉක්මන් සුවය !
    ලංකාවේ පෙන්නන්න හොද කෙනෙක් දන්නවද මචන්
    ------ Post added on Feb 13, 2024 at 12:06 PM
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113


    Phone wage ewa dunnama podi ekata virtual autism hadenna puluwan. screen time kiyane screen ekak issaraha (phone/tv) gewana time eka

    Lamainge brain eka podi kaaley hariyata wire wela ne, ekata help karanna api eyalath ekka nithara interact karnana ona, katha karanna ona etc. But phone ekak dunnama (wadey lesi unata) unge brain eka wire wenne ne.

    Autism wala podu lakshana 2k tama katha karanna parakku wena eka, anika muna bala interact karanne nathi eka. Owa note una gaman doc gaawat giyanam hari. Eyala excerise tikak denawa karanna (speech therapist knkuth assign karanwa). E tika kalaama saahena durata goda danna puluwan
    Thank you machan
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    ලංකාවේ පෙන්නන්න හොද කෙනෙක් දන්නවද මචන්
    ------ Post added on Feb 13, 2024 at 12:06 PM
    මම දන්නේ නම් නෑ. මම දන්නා විදිහට general hospital එකේ හෝ රිජ්වේ ආර්යා එකේ ළමා මනෝ සායනයක් තියනවා. එකට call කරලා බලන්න. පස්සේ ඒ doctor පිටින් channel කරන්න. අනික රජයේ උනත් ඔය ළමා සායන ඉතමත් කාර්යක්ෂමව හා නොනවත්වා (වර්ජන තිබුනත්) හොදින් කරනවා.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,500
    113
    දරු පැටියට ඉක්මන් සුවය ලැබේවා. පුලුවන් තරම් ස්ක්‍රීන් ෆෝන් වගේ දේවල් එයාගෙන් ඇත් කරලා තියන්න.
     

    iambanda

    Well-known member
  • Nov 28, 2019
    188
    370
    63
    බබාට ඔටිසම් 2nd ලෙවල් වගේ කිව බන්. ලංකාවේ හොද ඔටිසම් සම්බන්ද ඩොක්ටර්ස්ල කවුද බන් ඉන්නේ?

    Sorry මචං උඹ අහල තියන ප්‍රශ්නෙට උත්තරයක්නම් දන්නේ නෑ.
    හිත හයිය කරගනින් විශේෂයෙන්ම wife ගේ හිත හදපන්. ඉස්සරහට ගොඩක් කාලය කැප කරන්න වෙයි ළමය වෙනුවෙන් එකට හිත හදා ගනින්. පුළුවන් නම් migrate වෙන්න plan එකක් ගහපන්. මොකද වෙන රටවල ඔය වගේ දරුවන්ට facilities තියනවා මෙහෙට වඩා. be strong මචං.
     
    • Like
    Reactions: B.Chat and Ryan08

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    ඔලුව කරකවනවා.
    මොකක් දුන්නත් කරකවනවා.
    ෆෑන් එක දිහා ගොඩක් වෙලා බලන් ඉන්නවා.
    ඔය වගේ ලක්ෂණ තමයි මචන් තියෙන්නේ.
    මෙහෙ ඩොක්ටර් බලල තමයි කිවේ.
    මම බැලුවේ කොලබ පැත්තේ හොද කෙනෙක්ට පෙන්නන්න.
    හේතුව දන්නේ නෑ නමුත් ජෙනෙටික්ස් තමයි, මචං, හැබැයි දෙමව්පියන්ගේ අවධානය අඩුවෙලාවත් ස්ක්‍රීන් ටයිම් වැඩිවුනා කියලවත් ඕටිසම් හැදෙන්නේ නෑ. ඕටිසම් වලට තියෙන ජීන් ස්ක්‍රීනින් පැනල් වලින්වත් හරියට තාම කියන්න බෑ.

    අවුරුදු 2.5 වෙද්දී දැන් කියන්න පුලුවන් බිහේවියරල්/ ඩෙවෙලොප්මෙන්ටල් පීඩියට්‍රීශන් කෙනෙක්ට ඕටිසම්ද නැද්ද කියලා.

    අනිත් එක උඹට ඇත්ත කියන්න ඕනේ නිසයි මෙහෙම කියන්නේ. ඇස්පර්ජර්ස් සින්ඩ්‍රෝම් කියල එකක් තියෙනවා, ඒක ඇවිල්ල "හයි ෆන්ශනින් ඕටිසම්" ගනයට වැටෙන්නේ. ඒ අයගේ බුද්ධි මට්ටම වැඩියි, සෝශල් සම්බන්තා තමයි අවුල්. ඒ අය තමයි ඔය සිරා වැඩ කාරයෝ කියන්නේ. ඒත් මොඩෙරේට් ටු සිවියර් ඕටිසම් නම් එහෙම විශේෂ දක්ෂතාවයක් පෙන්වන එකක් නෑ බොහෝ වෙලාවට. බිහෙවියරල් තෙරපි තමයි එකම ක්‍රමය. ඊට අමතරව ලුනුවිල ගොටුකොල වගේ ඒව නිතර ස්මූති හදලා පොවන්න පුලුවන්.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,623
    1
    5,925
    113
    හරියට සායනයකට ගිහින් ප්‍රතිකාර කරන්න. සාමාන්‍යය කෙනෙක් විදියට ජීවිතයක් ගතකරන්න පුලුවන්.

    Lady Ridgeway එකට එක්ක යන්න​

     
    • Like
    Reactions: B.Chat and Ryan08

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    චූටි පැටියට ඉක්මන් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා මචන්. තෙරුවන් සරණයි
     
    • Like
    Reactions: B.Chat and Ryan08