බබාට ඔටිසම් බන්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113
    අනුරාධට බැනපු හැමෝටම ඔටිසම් බබාල හම්බෙනව
    LOL umba wage mudukku wesige puthekta karanna puluwan anith unta apahaasa karannai, unta narakak wenna pathannai witarai 🤮 🤮

    Divulapitiya pette thenak thiyenawa....( near Mandakini wedding hall ) rehabilitation karana.

    don't worry, it can recover by big %

    ළමයි හදන්න ඉන්න අයට ඇඩ්වයිස් එකක්..... ඩව්න් සින්ඩ්‍රෝම් ටෙස්ට් එකක් තියෙනවා මාස 1.5-2 ( මතක නෑ) අතර කරන්න.VOG Dr. අජිත්ගෙන් වයිෆ්ට test කරගත්තා.
    Down syndrome wenai, autism wenai ban. Down syndrom waladi munen penawa. Autism awilla kelinma behavioral case ekak.
    ------ Post added on Feb 13, 2024 at 2:17 PM
     
    • Like
    Reactions: senewimala1988

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113
    හොදටම බය වුණා නේ...
    LOL mokatada ponnayo baya wenne. Umba wage karumeta jathaka wechcha un kiyana ewa itu wenawa kiyala hitanawada? wenawanam mulinma wenne umbey oya karuma jiwithey hariyana ekane. Eka welada? nane?

    Ithin hulla hulla hitapan 🤭 🤭
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,139
    3,144
    113
    මචං ස්ක්‍රීන් ටයිම් එකට බලපෑමක් ඇතිකරන්න පුලුවන්ද ?
    For virtual autism yes..my kid also got diagnosed with virtual autism few months before..it's 100% curable.

    බබාට ඔටිසම් 2nd ලෙවල් වගේ කිව බන්. ලංකාවේ හොද ඔටිසම් සම්බන්ද ඩොක්ටර්ස්ල කවුද බන් ඉන්නේ?
    Machan babata 2 yrs walata kalin screen pennuwahama/ radio ehunama wage dewal walin virtual autism hedenawa..godak doctors la eka autism kiyala mis diagnose karanawa..umba interest nam mama api consult karana speech therapist ge nama ewannan..eya mulinma virtual autism walata treat karala(behavioral,activity based) thamai speech therapy walata yanne..virtual autism is very common but don't go on the wrong track thinking it's autism..that can be very harmful to the kid
    ------ Post added on Feb 13, 2024 at 3:27 PM

    Yes. Screen time is not the cause of autism.. However, kids with autism may also have narrow interests, less interaction with others and hence tend to play games or watch TV.
    So this increased screen time interferes with a child’s ability to learn new skills and acquire the social skills necessary to play with others.

    Note that even though the screen time can hinder development, removing screen time altogether or reducing it can have adverse effects on the child's behaviour with autistic kids. So it's got to be carefully managed.
    It happens the other way around as well. Virtual autism as a condition is well recognized among medical professionals in developed countries as I know. Sadly Sri Lankan professionals are far outdated and keep on misdiagnosing it as autism
    ------ Post added on Feb 13, 2024 at 3:37 PM
     
    • Wow
    Reactions: Asmodeus

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    For virtual autism yes..my kid also got diagnosed with virtual autism few months before..it's 100% curable.

    Machan babata 2 yrs walata kalin screen pennuwahama/ radio ehunama wage dewal walin virtual autism hedenawa..godak doctors la eka autism kiyala mis diagnose karanawa..umba interest nam mama api consult karana speech therapist ge nama ewannan..eya mulinma virtual autism walata treat karala(behavioral,activity based) thamai speech therapy walata yanne..virtual autism is very common but don't go on the wrong track thinking it's autism..that can be very harmful to the kid
    ------ Post added on Feb 13, 2024 at 3:27 PM

    It happens the other way around as well. Virtual autism as a condition is well recognized among medical professionals in developed countries as I know. Sadly Sri Lankan professionals are far outdated and keep on misdiagnosing it as autism
    ------ Post added on Feb 13, 2024 at 3:37 PM
    The easiest way to prevent virtual autism is to prevent it from happening in the first instance. BTW it's not a recognized medical diagnosis.(y)
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    මචන් කලබල වෙන්න එපා. හොද කරන්න පුළුවන් බයවෙන්න එපා.
    පොඩි එකාව තනිකරන්න එපා පොඩි වෙලාවකවත්. අවදානය දෙන්න පුළුවන් හැමවෙලේම.
    Therapy + Counselling වලින් අනිවා ඕක හරිගස්සගන්න පුළුවන්.

    හොයලා බලලා DR SWARNA WIJETHUNGA ව හම්බෙන්න.

    දරුවට ඉක්මන් සුව!!
     
    Jagzy

    Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    බබාට ඔටිසම් 2nd ලෙවල් වගේ කිව බන්. ලංකාවේ හොද ඔටිසම් සම්බන්ද ඩොක්ටර්ස්ල කවුද බන් ඉන්නේ?
    anomal scan ekedi mokuth kiwe nedda mchn?
    loke godak ratawala innawa Autism babala, a ayata wenama protection laws thiyenwa, organizations thiyenwa. poddk internationally hoyala balnna machn, den update wela athi treatments.

    බබාට ඔටිසම් 2nd ලෙවල් වගේ කිව බන්. ලංකාවේ හොද ඔටිසම් සම්බන්ද ඩොක්ටර්ස්ල කවුද බන් ඉන්නේ?
    ඉක්මනින් හොද වේවා :love:.
    ------ Post added on Feb 13, 2024 at 3:52 PM
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ආයති එක හොඳයි මචන්. හැබැයි කොහේ එක්කන් ගියත් උඹලගෙ වැඩ කිඩ අනුව තමයි ප්‍රොග්‍රෙස් එක තීරණර වෙන්නෙ. කියන තෙරපීස් ටික මගහරින්නෙ නැතුව කරපන් කම්මැලි නොවී. ඒ වගේම එයාල කියන විදිහට උඹල ළමය එක්ක හැසිරියල්ල. තව එකක්, ඕක වටේ උන්ට කියන්න යන්න එපා. මේක ලංකාවනෙ, ගොබ්බ හැත්ත හිතන්නෙ ළමයට පිස්සු කියල. ගොඩක් වෙලාවට නර්සරි හෝ ඉස්කෝලේ ගුරුවරු තමයි ඕක අල්ලගෙන කියන්නෙ, උඹලට කීවෙ කවුද ඩහ්න්නෙ නෑ
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,636
    8,831
    113
    kandy
    ඕකට එහම ලොකු ලෙඩක් නෙවෙයි බන් ..පුළුවන් නම් බබා international school එකකට දාන්න .. ලග ඉන්න අය ටිකක් දැනුවත් කරන්න ..
     
    • Like
    Reactions: ntayya

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    බබාට ඔටිසම් 2nd ලෙවල් වගේ කිව බන්. ලංකාවේ හොද ඔටිසම් සම්බන්ද ඩොක්ටර්ස්ල කවුද බන් ඉන්නේ?
    Dr Miyuru Chandradasa ta channel karala balanna, matath oya seen eka thibuna, hitha upset kara ganna epa, dan ape kolla tikak hondata innawa, 1 wasare igena gannawa, apita kiwwe severe kiyala
     
    • Love
    Reactions: san**

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,185
    1,618
    113
    මගේ ලොකු දුවත් autisum 1st ලෙවෙල් වගේ ඉන්නේ. පුලුවන්නම් call එකක් ගනින් විස්තර කියන්නම්. මම නම්බෙර් එක inbox කරන්නම්.
     
    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    996
    1,046
    93
    Pluto
    ඉක්මනින් හොඳ වෙයි මචන්.. බබාව හොඳින් බලාගන්න..