නම් තියන්න දක්ෂ අය අකුරු දෙන්නෙ නෑ, නම් හදල දෙනවා. එහෙම කෙනෙක් ලඟට යන්න.kendareta thamai oya akuru tika dunne...
නම් තියන්න දක්ෂ අය අකුරු දෙන්නෙ නෑ, නම් හදල දෙනවා. එහෙම කෙනෙක් ලඟට යන්න.kendareta thamai oya akuru tika dunne...
යසිත
චෙමිල්
මිරාජ්
ගිහාන්
ගිම්සර
ඉෂාන්
වොලස්
තුෂාන්ත
තුෂාර
සොනාල්
ඉදිරියේ රාළ;20636958 said:මේ වැඩේ කරන්න එපා. නම් තැබීමට ප්‍රසිද්ධ ජ්යෝතිෂවේදියෙක්ගේ පිහිට පතන්න. දරුවගේ කේන්දරේට නොගැලපෙන නමක් සෙට් වුණොත් , ඒ නම තියාගෙන දරුවගෙ ජීවිත කාලෙටම කරන මොන ශාන්තිකර්මයක් වත් අහන්නෙ නෑ. ඒකයි නම් තැබීම එච්චරටම වැදගත් වෙන්නේ.
ඒ නිසා නවීන විද්‍යාත්මක විද්‍යානුකූල අමු මී ගොන් කම් නොකර නම් තැබීමේ ප්‍රවීණයෙක්ගෙ පිහිට පතන්න.

යසස්, යහම්පත්, යසිරු, ගීමෙත්, ඉසිඳු