බබාට නමක් කියන්න
අලුත උපන් පුතෙකුට දාන්න හොද සිංහල අලුත් නම් ටිකක් දන්න අය කියනවද ? අරිසෙන් අහබුදුගේ නම් ලිස්ට් තියෙන අය ඉන්නවනම් හැකිනම් ඒවත් අප්ලෝඩ් කරන්න.
*නමට තේරුමක් තියෙනවානම් හොදයි එහෙම නැතත් කමක් නැහැ උච්චාරණයට වැඩි අපහසුවක් නැති විසුළු ගතියක් නැති නම් ටිකක් තමයි ඕනේ ,