බබාට නමක් තියමු?
බැදපු නැති කට්ටිය හෙමිට මාරු වෙලා යන්න එපා. කවද හරි බදිනවනේ. බලා ළමයෙක් අවහම නමක් තියෙන එක සමහර වෙලාවට ලොකු සටනක්. ලංකාවේ නම් හරිම දිගයි. නමට වචන ගොඩක් තියෙනවා. පරම්පරාවෙන එක වාසගම වගේ දේවල් එකතු කරනවනේ. මම හිතන්න දැන් අපි මේකෙන් මිදෙන්න ඕනේ කාලය ඇවිල්ල.
ජීවිතේ තියෙන්නේ විදින්න. ඉල්ලන් පරිප්පු කන්න නෙවි.
නමට වචන තුනක් තිබ්බහම ඇති. first name, middle name, surname/last name. නැතිනම් ළමය අනාගතේ අමාරුවේ වැටෙනවා. වෙන්න පුළුවන් දේවල්.
(1) application forms පුරවන්න ගිහාම විදින දුක දන්නේ අපි විතරයි
(2) බැංකු වගේ තැන්වලට ගිහාම ඒකේ ඉන්න අයට පැටලවිලි වෙනවා.
(3) credit card, driving licence නමේ එකක් එක කෑලි තිබ්බහම ගොඩක් ප්‍රශ්න. මට ඊයේ පෙරේදත් උන
(4) insurance claiming වගේ ඒවත් ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්.
(5) නීතිවේදීන් ඉස්සරහ දිවුරුම් ප්‍රකාශ දෙන්න වෙනවා
මගේ යාලුවෙක් දිග නමේ වැරද්දක් නිසා scholarship එකක් අහිමි උන. එක හරිගස්සන්න අවහම පරක්කු වැඩියි.
මගේ නමත් ගොඩක් දිගයි. ජීවිතේ ගොඩක් කරදරවලට මුණ දෙන. දැනුත්. මේක කවදාහරි නිත්‍යානුකුලව කෙටි කරනවා.
අපි පාවිච්චි කරන මුල් නමයි, id එකේ තියෙන මුල් නමයි වෙනස් ( id එකේ තියෙන මුල් නම ඇත්තටම පරම්පරාවෙන් එන නම). මේකත් පැටලිලි සහගතයි විශ්ෂයෙන් රටින් පිට සංචාරය කරන කොට.
අනිත් එක මොනවටද මේ පරමපරවේ නම්? තමුන් කරන ක්‍රියාව අනුව තමයි මිනිහෙක් උතු වෙන්නේ. බුදු හමුදුරුවොනට අනුව. මේ දුක තමුන්ගේ ළමයට කවදාවත් දෙන්න එපා. සරල නමක් ලස්සනයි. සමහර නම් කියවන්න සකස් කඩ කියවල තියෙන්න ඕන. නමේ වචනත් ගොඩක් දික් කරන්න එපා.
මේකත් කියවන්න. මේක කියෙව්වහම තමයි මට මේක දන්නා හිතුනේ
http://awidda-paya.blogspot.ca/2015/03/is-sri-lankan-names-too-long.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed:+blogspot/DxLND+(%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B6%BA+......)

Last edited: