බබාට සෙමට හොද doctor කෙනෙක්

danu8587

Junior member
  • Jul 12, 2016
    66
    89
    18
    38
    Alawwa
    machanla mage babata awurudu 5i dan masa deka thunaka idan sema hoda wenawa ayeth wedi wenawa, dan hodatama kessakuth hedila hoda doctor kenek danna aya kiyannako..🙏🙏
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,044
    2,846
    113
    Ape ekatath back to back una hembirissava. Sathiyak iskole giyoth sathiyak gedara. Doctor nam kivve oya virus tika hadilama hoda venna one kiyala.

    sema viss eka control venna inhalers use karanava

    beheth ganne Samanth de Silva gen.

    doctor nam hodai kathakaranna puluvan
     
    • Like
    Reactions: danu8587

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,362
    6,528
    113
    ඇදුම පීනස වගේ තියන අයට නිතරම සෙම ආශ්‍රිත රෝග වැළැඳෙනවා ටිකක් ලොකුවෙනකොට ඕවා අඩු වෙනව.(ප්‍රතිශක්තිය දියුණු වෙන නිසා) pulmonologist කෙනෙක් ගෙන් ප්‍රතිකාර ගන්න පුළුවන් නම් හොඳයි.
     
    • Like
    Reactions: danu8587

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    ඩොකෙක් නෙමෙයි

    තල් සුකිරි
    පැනි දොඩම්
    මී පැනී

    දාල හදන කල්කයක් තියනවා ඒක පැනි රසයි ෆිජ් එකේ තියන් දවසට තේ හැන්දක් දෙන්න . ඔය ලෙඩේම මට පොඩි කාලේ තිබිලා වෙදෙක් තමා කිව්වේ . ඕක බොන්න ගත්තා කාලේ සේම ලෙප්ට් උනා . ඔකට දාන ප්‍රමාණ නම් මතක නෑ , හැබැයි එල බේතක්

    සෙම කියන එක කවදාවත් නැති කරන්න පුලුවන් ලෙඩක් නෙමෙයි කිව්වා පිද්ගලනාබද්ධිතයි කිව්වා සමහරුන්ගේ වැඩියෙන් හැදෙනවලු , කන කෑම , ගෙදර ඉන්න සත්තු , නාන වෙලාවන්, උශ්ණත්වය ඔක්කම බලාපානව කිව්වා ඒ වෙදා. ගෙදර බල්ලව මරන්න හෝ යවන්න කිව්වා 🥲
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    swimming දාපන් පොඩි කාලේ ඉදන්. ඔය සෙම ලෙඩ ගොඩක් හොඳ වෙනවා. ඇදුම, පීනස වගේ ඒවත් හොඳ වෙනවා.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    සිංහල වෙදකම් කරනවා නම් මචං හතියට හොඳයි සුමිත් රාජපුර කියන කෙනා බත්තරමුල්ලේ තමයි ඉන්නේ.. පොඩ්ඩක් බලපන්.
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    අයිස් ක්‍රීම් / යෝගට් / කිරි / චොකලට් දෙන්න එපා බෙහෙත් වලින් විතරක් ගොඩ දාන්න අමාරුයි ආපහු එනව.