ඩොකෙක් නෙමෙයි
තල් සුකිරි
පැනි දොඩම්
මී පැනී
දාල හදන කල්කයක් තියනවා ඒක පැනි රසයි ෆිජ් එකේ තියන් දවසට තේ හැන්දක් දෙන්න . ඔය ලෙඩේම මට පොඩි කාලේ තිබිලා වෙදෙක් තමා කිව්වේ . ඕක බොන්න ගත්තා කාලේ සේම ලෙප්ට් උනා . ඔකට දාන ප්‍රමාණ නම් මතක නෑ , හැබැයි එල බේතක්
සෙම කියන එක කවදාවත් නැති කරන්න පුලුවන් ලෙඩක් නෙමෙයි කිව්වා පිද්ගලනාබද්ධිතයි කිව්වා සමහරුන්ගේ වැඩියෙන් හැදෙනවලු , කන කෑම , ගෙදර ඉන්න සත්තු , නාන වෙලාවන්, උශ්ණත්වය ඔක්කම බලාපානව කිව්වා ඒ වෙදා. ගෙදර බල්ලව මරන්න හෝ යවන්න කිව්වා
