බබාට සෙරිලැක් හදනකොට වයිෆ් වැඩිපුර හදලා එයත් කනවා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    @SLK_sri හැම thread එකේම දේශපාලනේ ට පුක දීලා ගූ බාල්දියක් වෙලා ඉන්නේ.පව් ඉතින් හම්බ කරන කන්නනේ මේ හැම දේම 🤭

    basil sakkili wesige puthata kela unahama kiriyata ennath internet nathi ponnyek nahayen adanawa
     

    GobbaSira

    Well-known member
  • Sep 29, 2021
    233
    588
    93
    මම හෙන ආසයි ෆාලීස් රස්ක්ස් කන්න. දැන් නම් රසත් මතක නෑ. සල්ලි සැට් වුන ගමන් ගන්න ඕන. කීයද දන්නෙ නෑ දැන් ගනන්.
    දැන් ඒ රහ නෑ බන්, quality කැලේ 😟
     
    • Sad
    Reactions: Rapunzel003

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    කොහෙද පොන්නයෝ සේරිලක් Thread අස්සේ රෙන්නේ 🤣🤣
    වරෙන් අර Thread එකට උබට පුකේ ඇරලා ඉවර නැහැ තාම ,
    ආ වේස ගෑනියේ... ඉරෝ අයියට පලල් කරලා පුක දෙනව වගේ :lol:
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    312577377_675004073987727_1982287743984150081_n.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඇරපු පාරේ සැරට එළකිරි එක දාලම දුවල පොන්නයා 🤣🤣
    මාත් දැක්ක තනි ඇටේ එකෙක් අඩාගෙන එරෝ අයියේ කියාගෙන දුවනව :lol:
     

    thanujaka

    Well-known member
  • එහෙම අවුලක් ගන්න එපා මචං කන බොන දේකට.
    කෙල්ලගේ අම්මලා තාත්තලා අවුරුදු 20-25 කෙල්ලෙව උස් මහත් කරලා උඹට භාර දීලා තියෙන්නෙ උඹ ඇස් දෙක වගේ ආදරෙන් පරිස්සමින් ඒ කෙල්ලව බලාගනී කියල තියෙන විශ්වාසෙට.
    උඹේ ගෑණී ආසාවෙන් දෙයක් කනවා බොනවා නම් ඒක දිහා සතුටෙන් බලන්න පුරුදු වෙන්න.
    ගෑණී දරුවයි සතුටෙන් ඉන්නවනන් ඒ හිතේ සැනසීම වටිනවා සල්ලි වලට වඩා.
    පව්, ආස දෙයක් කන්න බොන්න අරින්න.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    අඩෝ මේ නාකියත් අද එකක් උස්සන් ආවා cargils එකෙන්😂
    cashier එකේ අක්කා අමුතු විදියට බැලුවා

    පට්ට රහයි බන් ඒවා, පොඩි කාලේ කෑවා නැති වෙන්න ඉතින්
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    මනුස්සයෙක් ගේ ආශාවට නේ කන්නේ.. කන්න දීපන්..පව් නේ..
    මම නම් දකින්නේ මිනිහෙක් කන දෙයකට විරුද්ධ වෙන්න හොඳ නෑ.. ඒක එයාගේ ආසාව නිසා කන්නේ..

    මගේ අම්මත් මම කන කන හැම දෙයකටම විරුද්ධ වෙන්න ගත්තා.. chocolate එකක් කෑවත්, rolls වගේ short eats කෑවත් ගෙදර ඇවිල්ලා කිව්වොත් බනිනවා..ඕවා කන්න හොඳ නෑ තෙල් කෑම.. chovolate වලට සීනි එන්ව වගේ කිය කිය..
    දැන් මම පිටින් කාල එන ඒව කියන්නේ නෑ..ගෙදර ගෙනැල්ලා කෑවත් කියන්නේ නෑ..අම්මලාට දෙන්නෙත් නෑ( දීලා බැනුම් අහනවා වඩා හොඳයි නොදී තනියම කනවා..මාර කන්දොස්කිරියාවක්)

    එක නිසා මට කෑමක් විෂ උනත් ගෙදරින් දන්නේ නෑ doc ත කියන්න මොනවාද කෑවේ කියලා..
     
    • Like
    Reactions: GobbaSira