බබාට_ක්‍රීම්

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    කොරල වගේ වෙන්ඩ නම් දෙන්ඩ එපා......:( මට ජීවිතෙත් එපා වෙලා ඉන්නෙ.....:sorry: ලමයි හම්බෙන්ඩ ඉන්න එවුන්ටත් කියන්නෙ..... ගෑනිට හැමදාම පලතුරු , විටමින් කැල්සියම් සිරප් එහෙම ඩොකෙක් ගෙන් අහල දීපන්... උබත් හොද හමේ රෝග ඩොකෙක්ට පෙන්නුවනම් හරි..... ඔය නිකන් ක්‍රීම් ජාති වැඩක් නෑ............