may dawas wala patta ganune bun kiyanne. Day room deneth couple yana ewa thama. nathtum stars hotel full day ganna ona
okkoma 12 n uda yanne without foods
ow bn dan hamatanamaඋබයි පොඩි එකයි විතරක් කොවිඩ් වලින් රැකෙන්න ක්රම හෙව්වට වැඩක් නැස් බන්. වයිෆ් අනිවා වෙඩිමට ගිහින් වැඩේ දෙල් කර ගනීවි.
පුලුවන්නම් නොයා ඉන්ඩ කියපන්. නොයා ඉන්ඩම බැරි එකක්නම් සහ උබේ වයිෆ් උබේ පවුල වටිනවා කියලා හිතෙනවා නම් වෙඩින් එකේ වතුර උගුරක්වත් බොන්ඩ මාස්ක් ගලවන්ඩෙපා කියපන්. එක එකා ෆොටෝ ගන්ඩ කතා කරාට මාස්ක් ගලවන්ඩේපා කියපන්. මාස්ක් 2ක් වත් දම්මලා යවපන්
උබයි පොඩි එකයි විතරක් කොවිඩ් වලින් රැකෙන්න ක්රම හෙව්වට වැඩක් නැස් බන්. වයිෆ් අනිවා වෙඩිමට ගිහින් වැඩේ දෙල් කර ගනීවි.
පුලුවන්නම් නොයා ඉන්ඩ කියපන්. නොයා ඉන්ඩම බැරි එකක්නම් සහ උබේ වයිෆ් උබේ පවුල වටිනවා කියලා හිතෙනවා නම් වෙඩින් එකේ වතුර උගුරක්වත් බොන්ඩ මාස්ක් ගලවන්ඩෙපා කියපන්. එක එකා ෆොටෝ ගන්ඩ කතා කරාට මාස්ක් ගලවන්ඩේපා කියපන්. මාස්ක් 2ක් වත් දම්මලා යවපන්
කොහෙවත් යන්න එපා බන් දැන් සැරටම කොරෝනා![]()
![]()
ළමයට 3යි නම්, වෙඩින් එක කිට්ටුව හරි ඒකෙම හරි AC එක්ක රූම් එකක් ගන්න. දවල්ට පොඩි එකාටත් කවාගෙන සැපේ ඉන්න.