Questions බබාත් එක්ක කොළඹ යන්න.

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    may dawas wala patta ganune bun kiyanne. Day room deneth couple yana ewa thama. nathtum stars hotel full day ganna ona
    okkoma 12 n uda yanne without foods

    day kiyala na machan, honda hotel ekakata thamaa yanna oene kohomath. ethakota normal rate thama yanne pool ekewath bahala aathal eke inna puluwan. 11-4.30 patta awuwe podi ekek aran karekenawata wadaa eaka leasi ithin. umbe kamaththak. koheda wedding eka thiyenne?
     
    • Like
    Reactions: Sen-lu

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    Gall Face
    One Galle Face
    Battramulla sadun uyana (hebei awwa wedi)
    Beddagana park
    Diyatha
    Boralesgamuwa Kelimadala (podi ekkanata sellm krnna ehamam puluwan)
    Belanwila track
    Dehiwala Zoo
    water world kelaniya
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    උබයි පොඩි එකයි විතරක් කොවිඩ් වලින් රැකෙන්න ක්‍රම හෙව්වට වැඩක් නැස් බන්. වයිෆ් අනිවා වෙඩිමට ගිහින් වැඩේ දෙල් කර ගනීවි.
    පුලුවන්නම් නොයා ඉන්ඩ කියපන්. නොයා ඉන්ඩම බැරි එකක්නම් සහ උබේ වයිෆ් උබේ පවුල වටිනවා කියලා හිතෙනවා නම් වෙඩින් එකේ වතුර උගුරක්වත් බොන්ඩ මාස්ක් ගලවන්ඩෙපා කියපන්. එක එකා ෆොටෝ ගන්ඩ කතා කරාට මාස්ක් ගලවන්ඩේපා කියපන්. මාස්ක් 2ක් වත් දම්මලා යවපන්
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    උබයි පොඩි එකයි විතරක් කොවිඩ් වලින් රැකෙන්න ක්‍රම හෙව්වට වැඩක් නැස් බන්. වයිෆ් අනිවා වෙඩිමට ගිහින් වැඩේ දෙල් කර ගනීවි.
    පුලුවන්නම් නොයා ඉන්ඩ කියපන්. නොයා ඉන්ඩම බැරි එකක්නම් සහ උබේ වයිෆ් උබේ පවුල වටිනවා කියලා හිතෙනවා නම් වෙඩින් එකේ වතුර උගුරක්වත් බොන්ඩ මාස්ක් ගලවන්ඩෙපා කියපන්. එක එකා ෆොටෝ ගන්ඩ කතා කරාට මාස්ක් ගලවන්ඩේපා කියපන්. මාස්ක් 2ක් වත් දම්මලා යවපන්
    ow bn dan hamatanama
     
    • Like
    Reactions: windows_ubuntu

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    උබයි පොඩි එකයි විතරක් කොවිඩ් වලින් රැකෙන්න ක්‍රම හෙව්වට වැඩක් නැස් බන්. වයිෆ් අනිවා වෙඩිමට ගිහින් වැඩේ දෙල් කර ගනීවි.
    පුලුවන්නම් නොයා ඉන්ඩ කියපන්. නොයා ඉන්ඩම බැරි එකක්නම් සහ උබේ වයිෆ් උබේ පවුල වටිනවා කියලා හිතෙනවා නම් වෙඩින් එකේ වතුර උගුරක්වත් බොන්ඩ මාස්ක් ගලවන්ඩෙපා කියපන්. එක එකා ෆොටෝ ගන්ඩ කතා කරාට මාස්ක් ගලවන්ඩේපා කියපන්. මාස්ක් 2ක් වත් දම්මලා යවපන්

    Very true statement
     
    • Like
    Reactions: windows_ubuntu

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඕපන් ඒරියා වලට විතරක් පලයන් පොඩි එකාව එක්කං සෙනග ගොඩක් ඉන්න ආවරණය කරපු තැන් වලට යන්න එපා

    හැම තැනම යන්නැතුව ගෝල්ෆේස් වගේ විතරක් ගිහිං වරෙන්. දැන් කොරෝනා තින්නේ කාටද නැත්තේ කාටද කියන්න බෑ. හොඳ මාස්ක් එකක් දාන්න
     
    • Like
    Reactions: bundy123

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    කොහෙවත් යන්න එපා බන් දැන් සැරටම කොරෝනා :dull: :baffled:

    ළමයට 3යි නම්, වෙඩින් එක කිට්ටුව හරි ඒකෙම හරි AC එක්ක රූම් එකක් ගන්න. දවල්ට පොඩි එකාටත් කවාගෙන සැපේ ඉන්න.

    මචං මේ දවස් වල public ප්ලේස් වලට යන්න එපා පොඩි එකත් එක්ක. වයිෆ්ටත් වෙඩිං එකට යන්නම ඕනිද???
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    කොහෙවත් යන්න එපා බන් දැන් සැරටම කොරෝනා :dull: :baffled:
    mama colombo office giya ita passe dan dawas ganaka idan kibuhum yanawa
    case ekak mokka da danne na

    wena case nam na
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    matanam hithenne podi ekawa ekka yanna thenak wenna ba, me hoyanne.....thrum ganillako poddak.........