තොට තියෙනහ් පිස්සුවේ හැටියටහ් කොහොමත් රිටාලින් හරියන්නෙහ් නැහ්මන් රිටාලින් බොන්නෙ නෑ
තොට තියෙනහ් පිස්සුවේ හැටියටහ් කොහොමත් රිටාලින් හරියන්නෙහ් නැහ්
ඇයි බන් මන් එහෙමපදෙවල් කියලා නෑනෙ
ස්‍රාල්මොට් ගැන විතරනෙ


Thawa awuruddak 2k gihin dapu thread mula idan aye balapan![]()
Thawa awuruddak 2k gihin dapu thread mula idan aye balapan![]()

Aka nam atta ban
Kukul patiyek size ekata ipadila loku una
Nam lesiy
Godak expenses adu wenawa samaharawita amma lamayata tiyena adaret adu wenna tibba
එහෙම අයගෙ ලමයි පොඩීදඅපි නම් රැඩිකල්.
thawa awurudu 10k giyath mu wenas wenne na bn![]()
තොට තියෙනහ් පිස්සුවේ හැටියටහ් කොහොමත් රිටාලින් හරියන්නෙහ් නැහ්

මිනිස්සු තමා කියන්නෙ අඩුවෙන්ම වර්ධනය වෙලා ඉපදෙන සත්තු ජාතියක් බං. ලොකු වෙලා ඉපදෙන්නෙ අනික් සත්තු. ඉපදිලා ටිකකිං දුවන්නත් පුලුවන්. මිනිස්සුන්ට උඩුබැලි අතට බලං ඉන්න විතරයි පුලුවන්
ඇගෙ සයිස් එක බන් මන් කීවෙ