බබාල ඉන්න අය උදව් කරන්න

contra_RPF

Member
Sep 1, 2017
112
14
0
බබාල ඉන්න අය උදව් කරන්න

මගෙ පුතා දෑන් ඩනගානව. ඈදෙන් වෑටෙයි කියල බයයි රෑට. ඔයාල දන්නවඩ ඈදට ඩාන guard එකක් . හරි ඔයල ඒකට මොකඩ කලේ please
 

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    බාස් කෙනෙකුට කියල ඇදට වැටක් හදා ගන්න.නැත්නම් එහෙම තියෙන ඇදක් ගන්න(එයාට ඒ් වැටේ කකුල තියන්න බැරි වැටක් තියෙන එකක් ගන්න.)
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මේ වගේ ඒවාද?ආපිකෝ එකේ බලපන්.


    baby-kids-safety-bed-rail-bed-fence-bed-guard-extra-long-qeonline-1403-29-QEOnline@11.jpg
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    නෙට් එක දාලා හොදට යටකරපන් මෙට්ටෙට එතකොට අයිනට් ආවහම බබාගේ බරට නෙට් එක හිරවෙලා තියෙනවා..
     
    • Like
    Reactions: EUMA175

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    අපි නම් කළේ නෙට් එක ඇඩට යඩ කරල තිබ්බ එක. එතකොඩ පොඩි එකා වැඩුනොත් නෙට් එකේ හිරවෙලා ඉන්නව. ඩක ඩක ඩක ඩක ඩක....
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    නෙට් එක දාලා හොදට යටකරපන් මෙට්ටෙට එතකොට අයිනට් ආවහම බබාගේ බරට නෙට් එක හිරවෙලා තියෙනවා..

    :yes::yes::yes::yes:
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    podi ekata eka paarak wetenna arinna, bimin kotta dala thiyanna wetunata ridenne nethiwenna. ekaparak wetunama eya dannawa wetenawa kiyala. ethakota ende ayinata ewith kakula danawa bimata, wetenne nethuwa bahinna purudu wenawa.