බබාල ටික

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    අදට දවස් 8යි. කට්ටිය ඇස් ඇරල. වටපිට බලනව :);)


    Capture.JPG
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    යකෝ ඔක්කොම කලුයි නේ , පිය කව්ද

    පූසිව ගේනකොටම බඩින් හිටියෙ. පියා ගෙනාපු පැත්තෙ කෙනෙක් වෙන්ඩ ඇති
     
    Last edited:

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ඔය බබාල ටික තව ටික දවසකින් හතරවටේ කක්කා දාල ගඳගහන්න ගත්තහම උඹට තේරෙයි කොච්චර ‘‘කියුට්’’ ද කියල.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    ඔය බබාල ටික තව ටික දවසකින් හතරවටේ කක්කා දාල ගඳගහන්න ගත්තහම උඹට තේරෙයි කොච්චර ‘‘කියුට්’’ ද කියල.

    ඒව ඉතිං අපිට අලුත් දේවල් නෙමේ... ;)
    ටිකක් ලොකු වෙනකං තමා ඉතිං කරදරේ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මගෙ ඉස්සර හිටිය පූසත් කලු පාට එකෙක් :( බෙල්ලෙ එහෙම සුදු පාට:( තව ටිකක් ලොකු වුනාම පොටෝ එකක් දාපං මුනුත් සමහර විට ඌ වගේ වෙයි :)