අවු 3.5 පොඩි බබා sofa එක උඩින් වැටුනා,, ඔලුව වැදුනේ..උසකින් නෙවෙයි...doc කෙනෙක් ගාවට යන්න ඕනෙ මොන වගේ දෙයක් උනොත්ද
වෙන එකක් හදනවා,Maloth
උඹලා සයිටම් සිස්සයො නේද වෛද්‍ය වරුනි?බබාගේ ඔලුව තෙමන්න එපා, වමනේ යනවද බලන්න. වමනේ ගියොත් ඩොක්ටර් කෙනෙක් ගාවට ඉක්මනට ඩොක්ට කෙනෙග් ගාවට එක්කන් යන්නත නහයෙන් කනෙන් ලේ එනවද බලන්නත ළමයා වෙනදා විදිහට දගලලා කරලා ඉන්නවා නම් අවුලක් නෑ. වැදුනු තැන ගෙඩි ගැහිලද බලන්න
ape baba padi pele watila oluwa wadila thuwala una, hospital giya, oluwa pitipasse wadunoth nam ikmanta ekkan yanna one, oluwa waduna nam balal inna epa, gihin balwa ganna.අවු 3.5 පොඩි බබා sofa එක උඩින් වැටුනා,, ඔලුව වැදුනේ..උසකින් නෙවෙයි...doc කෙනෙක් ගාවට යන්න ඕනෙ මොන වගේ දෙයක් උනොත්ද
ane manda mewa ahanna dewal neme.යකෝ විකුනන්න හැදුව එකෙක්ද පොඩි එකා? වැටුනට පස්සේ එකත් නූල් දදා අහන් ඉන්නේ ?
3.5 කියන්නේ පොඩිත් නෑ .
+ ඕනෙවට වඩා නිදාගන්නවද බලන්න වෙනදට වඩාබබාගේ ඔලුව තෙමන්න එපා, වමනේ යනවද බලන්න. වමනේ ගියොත් ඩොක්ටර් කෙනෙක් ගාවට ඉක්මනට ඩොක්ට කෙනෙග් ගාවට එක්කන් යන්නත නහයෙන් කනෙන් ලේ එනවද බලන්නත ළමයා වෙනදා විදිහට දගලලා කරලා ඉන්නවා නම් අවුලක් නෑ. වැදුනු තැන ගෙඩි ගැහිලද බලන්න