බබා අඩනවා කිරි මදිනිසා....

Kiri chuwa

Banned
Nov 18, 2018
655
43
0
මල්ලිම වලව්ව
හෝව් හෝව්.... ඔය වරද්දගෙන ඉන්නෙ...... කව්රුත් කියලා නෑ කිරිපිටි හොඳ නෑ කියලා.... අපි කියන්නේ එළකිරි දෙන්න පුලුවන් කියලා විතරයි..... මචන්.... පාචනේ හැදෙන්නේ නැතිවෙන්න තමයි උනුකරලා විස ටික නසලා දෙන්නේ.... උබ එක දන්නෙ නැතුවයි බන් කතාකරන්නෙ.... එක්කො උබට පාචනේ හැදිල තියෙනව වෙන්න ඕනේ.....:angry::angry::angry::angry:
ඕක පිස්සෙක් බං.
ඉනටර්නෙට් එකේම පොර ටෝක් දදා ඇවිදිනවා මිසක් පාරක බැහැලා ජීවත් උන උන් නෙමෙයි ඕකුන්
 
chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඒක මට අදාල දෙයක් නෙමේ, සල්ලි තියෙනවද නැද්ද කියන එක වෙනම දෙයක් අලුත උපන් අත දරුවෙක්ට සුදුසු මොනාද නැද්ද කියල නිවරදි උපදෙසක් දෙන එකයි වැදගත් වෙන්නෙ, ඔය එලකිරි අත දරුවෙක්ට දුන්නම පාචනේ හැදෙයි වෙන දෙයක් නම් වෙන්නෙ නැ..

    අදාල නැත්තං ඉතින් කියවන්න එපා බන්.... උඹ කියන්නේ විද්‍යාව පැත්තෙනුයි මිනිස්සුන්ගේ බොළඳ ආකල්පයි අහලා.... දැන් ඉන්න පොඩි උන්ට එළකිරි දෙන්නේ නැත්තේ පොඩි හුළඟටත් සෙම ඇවිස්සිලා හොස්පිටල් ගානේ ලගින්න වෙන නිසා.... නැතුව දෙන්න බැරි කමක් නැතුව නෙමේ..... එහෙම උන් තමයි ලොකු උනාම සීතල වතුර වීදුරුවක් දැක්කත් සෙම හැදෙන්නේ.....:angry::angry::angry::angry:
     
    Last edited:

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඕක පිස්සෙක් බං.
    ඉනටර්නෙට් එකේම පොර ටෝක් දදා ඇවිදිනවා මිසක් පාරක බැහැලා ජීවත් උන උන් නෙමෙයි ඕකුන්

    කියලා වැඩක් නෑ බන්.... යකෝ මුන් පොඩි කාලෙ මොනවද බන් කරල තියෙන්නේ?? අපි නන් එළකිරි හොයගෙන ගිහින් බොන්නේ.... හොරෙනුත් බීලා තියෙනවා..... මුන් යකූ මේ එළකිරි කියන වචනේ දැක්කත් සෙම දාගෙන හොස්පිටල් දුවන උන් ද කොහෙද....:yes::yes::yes::yes:
     
    Last edited:

    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    කියලා වැඩක් නෑ බන්.... යකෝ මුන් පොඩි කාලෙ මොනවද බන් කරල තියෙන්නේ?? අපි නන් එළකිරි හොයගෙන ගිහින් බොන්නේ.... හොරෙනුත් බීලා තියෙනවා..... මුන් යකූ මේ එළකිරි කියන වචනේ දැක්කත් සෙම දාගෙන හොස්පිටල් දුවන උන් ද කොහෙද....:yes::yes::yes::yes:

    ඔව් බන් පිටිකිරි වගේද එලකිරි පොඩ්ඩක් බිව්වම තියෙන රහ.
    හම්මේ ඉතිං.
    ඔය මෙලෝ මල දාන ලෙඩක් හැදුනද අපිට.
    පොඩි උන්ට දෙන්න ඕනේ එලකිරි පොඩ්ඩක් තමයි.
    ඔය සෙම කතාව එන්නේ වතුර හුගක් කලවම් උනාම
    පොඩි ලමයෙකුට කිව්වම කිරි කාරයෝ හොදම කිරි වලින් කාලක් ගෙනත් දෙනවා කලවම්.නොකර.
    උන් සත්තු නෙමෙයි නේ බං මිනිස්සුනේ.
    මුන් දන්න රෙද්ද
     
    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    Jayawewa... Ape 1st 24 wenida...cow & gate eka denawa apith... Habai etin hemoma kiyanne maukiri vithrak denna kiyala... et api nidaganna epai.. wifita nindak na..nath nm rata...
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    Jayawewa... Ape 1st 24 wenida...cow & gate eka denawa apith... Habai etin hemoma kiyanne maukiri vithrak denna kiyala... et api nidaganna epai.. wifita nindak na..nath nm rata...

    මම නම් පිටි දුන්නේම නැහැ බ්‍රො... දැන් වයිෆ්ට කිරි තියන නිසා බබා අවුලක් නැතුව රැට නිදා ගන්නවා

    Thanks Bro:yes::yes: