yako dosthara kenekgen ahapan, me elakiriye inna mahadana muththala dena upades hari yanne naha
Dr.Buddhima Jayasinghe ( Lanka Hospital, Ninwells)
Dr.B.J.C. Perera ( He is the best) ( Asiri Medical)
Dr. Amadinie ( Ninewells )
yako dosthara kenekgen ahapan, me elakiriye inna mahadana muththala dena upades hari yanne naha
ඕක පිස්සෙක් බං.හෝව් හෝව්.... ඔය වරද්දගෙන ඉන්නෙ...... කව්රුත් කියලා නෑ කිරිපිටි හොඳ නෑ කියලා.... අපි කියන්නේ එළකිරි දෙන්න පුලුවන් කියලා විතරයි..... මචන්.... පාචනේ හැදෙන්නේ නැතිවෙන්න තමයි උනුකරලා විස ටික නසලා දෙන්නේ.... උබ එක දන්නෙ නැතුවයි බන් කතාකරන්නෙ.... එක්කො උබට පාචනේ හැදිල තියෙනව වෙන්න ඕනේ.....![]()
ඒක මට අදාල දෙයක් නෙමේ, සල්ලි තියෙනවද නැද්ද කියන එක වෙනම දෙයක් අලුත උපන් අත දරුවෙක්ට සුදුසු මොනාද නැද්ද කියල නිවරදි උපදෙසක් දෙන එකයි වැදගත් වෙන්නෙ, ඔය එලකිරි අත දරුවෙක්ට දුන්නම පාචනේ හැදෙයි වෙන දෙයක් නම් වෙන්නෙ නැ..

ඕක පිස්සෙක් බං.
ඉනටර්නෙට් එකේම පොර ටෝක් දදා ඇවිදිනවා මිසක් පාරක බැහැලා ජීවත් උන උන් නෙමෙයි ඕකුන්

කියලා වැඩක් නෑ බන්.... යකෝ මුන් පොඩි කාලෙ මොනවද බන් කරල තියෙන්නේ?? අපි නන් එළකිරි හොයගෙන ගිහින් බොන්නේ.... හොරෙනුත් බීලා තියෙනවා..... මුන් යකූ මේ එළකිරි කියන වචනේ දැක්කත් සෙම දාගෙන හොස්පිටල් දුවන උන් ද කොහෙද....![]()
Jayawewa... Ape 1st 24 wenida...cow & gate eka denawa apith... Habai etin hemoma kiyanne maukiri vithrak denna kiyala... et api nidaganna epai.. wifita nindak na..nath nm rata...

Jayawewa... Ape 1st 24 wenida...cow & gate eka denawa apith... Habai etin hemoma kiyanne maukiri vithrak denna kiyala... et api nidaganna epai.. wifita nindak na..nath nm rata...