බබා අඩනවා කිරි මදිනිසා....

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හොඳම දේ තමයි ඔයාලගෙ ඩොක්ටර්ට මේ ගැන කියන්න... මිඩ් වයිෆ් එහෙමත් දැනුවත් කරන්න... එහෙම අයගෙන් උපදෙස් ගන්න එක තමයි හිඳම දේ...
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    තොපි වගේ "ප්‍රතිශක්ත්‍රීකරණය" කියන වචනෙවත් නොදන්න මීහරක්ට නම් ගැලපෙන්නෙ එලකිරි තමයි..

    තොපි වගේ පිටිකිරි බීලා හැදෙන හුත්තන්ට නං කොහොමත් ප්‍රතිශක්තිකරණය කියලා නාමයක් නැතුව ඇති තමා.
    එලකිරි බීල හයියට හැදෙන උන්ට නම් ඒක් නිතැතින්ම තියෙනවා.
    දැන් උන්ට විතරද කිරි ටිකක් දරාගන්ම හයියක් නැත්තේ
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    එළකිරි අමුවෙන් දෙන්නෙ නෑ වල් ඌරෝ. ලිපේ තියලා නටවලා සීනි ජුංඩක් දාලා දෙන්නෙ. කොහොමත් සිසේරියන් සැත්කමින් පස්සෙ සති 3කින් වගේ කිරි උනයි. දරුවව අම්මගෙ කුක්කු වලට ළං කරන්න. එයා උරල බොන්න උත්සහ කරනවා නම් කිරි උනනවා. තනේ කිරි හිස් වෙන්න වෙන්න උනන ප්‍රමාණය වැඩියි. බය වෙන්න එපා. ගෑනිව හොඳන් තියා ගන්න. වොරි වෙන්න දෙන්න එපා. :yes:

    ප්‍රතිශක්තිකරණ ප්‍රශ්නයක් ලු.
    මුංගේ හිතේ එලකිරි දෙනව කිව්වම වැස්සිගේ තනේ පොඩි එකාගේ කටට දෙනවා කියල.:rofl:
    නූගත් මෝඩයනේ ඕකා.:rofl:
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ප්‍රතිශක්තිකරණ ප්‍රශ්නයක් ලු.
    මුංගේ හිතේ එලකිරි දෙනව කිව්වම වැස්සිගේ තනේ පොඩි එකාගේ කටට දෙනවා කියල.:rofl:
    නූගත් මෝඩයනේ ඕකා.:rofl:

    අම්බෝ ඒක.... :rofl::rofl::rofl::rofl:
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    රන්ඩු වෙන්න එපා බොලව්...

    දැන් හරි යාලුවනේ... මම වෙන කිරි මොකුත් දුන්නේ නැහැ. දැන් වයිෆ්ට කිරි එනවා හොදට.... බොහොම ස්තුතියි වචනයකින් හරි උදවු කරපු හමොටම

    thank-you-all-my-friends-52650-15213.jpg
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    Yako eka thamai government evata yanna kiyanne- private ewata gihin enawa dan redda ussagena-

    babata budu saranai hadawathinma - ubata poddak banne

    goverment ewaye nam clinic thiyenawa bng kiri dena widihe idan- ane mnda ubalanam
     
    jayadewa100

    Active member
  • Aug 10, 2008
    190
    57
    28
    37
    Egodauyana
    Cow and gate formula eka tamai apit dunne. puluwan nam breast pump ekak aragena kiri dowanna try ekak denna. tawa kirikos polos walatat kiri unanawa kiyala ahala tiyenawa. unu waturen tawanakotat kiri erenawa.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොන් මීහරක් බං එලකිරියෙ ඉන්නෙ.
    එක පොන්නයෙක් එලකිරි පොවන්නලු, අනික් පොන්නයා අම්මලගෙන් අහන්න එපා නිදහසේ තීරණ ගන්නලු, තව පොන්නයෙක් කිරි පිටි පොවන්නලු.

    මොන මී හරකෙක්වත් දන්නෙ නෑ බබා ඉපදිලා දවස් දෙකක් යනකන් හරියට කිරි එන්නෙ නැති විත්තිය.

    දොස්තරලා නොවන උන් දොස්තරකම් කරන්න ගියාම ඕක තමයි වෙන්නෙ.

    මේ ත්‍රෙඩ් එක දාපු එකත් මී හරකෙක් ගිහින් දොස්තරකෙනෙක් හම්වුවෙන්නෙ නැතුව මේකෙ ඉන්න ලෝඩ් පකීර්ලගෙන් ඔව්වා අහන්න.

    :yes::yes: පොර ටෝක් මානසිකත්වයනෙ බන්, ඒකයි ගැටලුව, ප්‍රශ්නයක් තිබ්බ අත දරුවට කිරි නැ කියා දුන්න පොර ටෝක හරකගෙ කිරි දීපන් කියල..:lol::lol::lol:ඔකුන් කියන ලබ්බවල් ඇහුවොත් දරුවට කෙලින්ම පාචනේ හැදෙන්නෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1755 විතරක් නෙමෙයි යකෝ... පොඩ්ඩක් ඔය මාලබෙන් එහාට ඈත ගම් වලට ගිහිල්ලා බලපන්කෝ... ඒ මිනිස්සු මාසෙට 1000ක් හම්බකරන්නේ කොච්චර අමාරුවෙන්ද කියලා.... එහෙම මිනිස්සුන්ට රුපියල් 6000ක් දීලා පිටි ටින් ගන්නේ කොහොමද බන්??? එළ කිරි වල සෙම තමයි... හැබැයි ඒ සෙම නසලා කරලා තමයි දෙන්න ඕනේ... පොඩ්ඩක් හොයලා බලපන්. නිකන් කිඹුහුමක් ගියත් ඩිස්පැන්සරිය හොයාගෙන යන උඹලා දන්නේ නැතුව කෑ ගහන්න එපා බන්.... :angry::angry:

    ඒක මට අදාල දෙයක් නෙමේ, සල්ලි තියෙනවද නැද්ද කියන එක වෙනම දෙයක් අලුත උපන් අත දරුවෙක්ට සුදුසු මොනාද නැද්ද කියල නිවරදි උපදෙසක් දෙන එකයි වැදගත් වෙන්නෙ, ඔය එලකිරි අත දරුවෙක්ට දුන්නම පාචනේ හැදෙයි වෙන දෙයක් නම් වෙන්නෙ නැ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තොපි වගේ පිටිකිරි බීලා හැදෙන හුත්තන්ට නං කොහොමත් ප්‍රතිශක්තිකරණය කියලා නාමයක් නැතුව ඇති තමා.
    එලකිරි බීල හයියට හැදෙන උන්ට නම් ඒක් නිතැතින්ම තියෙනවා.
    දැන් උන්ට විතරද කිරි ටිකක් දරාගන්ම හයියක් නැත්තේ

    මේවට තමයි කියන්නෙ මෝඩ කමේ උපරිමය කියල..අලුත උපන් දරුවන්ට එලකිරි දෙන්නෙ නැ මෝඩයො ඒක තේරුම් ගනින් ඉස්සෙල්ලා..
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    මේවට තමයි කියන්නෙ මෝඩ කමේ උපරිමය කියල..අලුත උපන් දරුවන්ට එලකිරි දෙන්නෙ නැ මෝඩයො ඒක තේරුම් ගනින් ඉස්සෙල්ලා..

    මෝඩ කතා.
    ඔය කිරිපිටි කියන්නේ එක එක ජරාව ඔබ්බල හදපු කුනු ගොඩවක්.
    ලමයෙක්ට දෙන්න හොදම දේ එලකිරි.
    කිරි කාරයෙක්ට කිව්වම පොඩි එකාට දෙන්නයි කියල ඌ චුට්ටක් දෙනවා වතුර කවලම් නොකරපු හොදම ඒවලින්.
    ඒවට ඔය සෙම අමාරු මුකුත් එන්නේ නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෝඩ කතා.
    ඔය කිරිපිටි කියන්නේ එක එක ජරාව ඔබ්බල හදපු කුනු ගොඩවක්.
    ලමයෙක්ට දෙන්න හොදම දේ එලකිරි.
    කිරි කාරයෙක්ට කිව්වම පොඩි එකාට දෙන්නයි කියල ඌ චුට්ටක් දෙනවා වතුර කවලම් නොකරපු හොදම ඒවලින්.
    ඒවට ඔය සෙම අමාරු මුකුත් එන්නේ නෑ.

    අත දරුවන්ට පාචනේ හදෙන්ඩ ඔනෙ නම් එලකිරි දුන්නට කමක් නැ..
    විශේශ ලදරු කිරිපිටි කියන්නෙ කුණු ගොඩක් ලොල් තමයි නොදන්නාකම තමයි පෙන්නුම් කරමින් ඉන්නෙ.. විද්යාව දියුනුයි දැන් ගොඩක්, ඉන්ටනෙට් එකට ඇවිල්ල හරක් කිරි අත දරුවන්ට පවපන් කියන මීහරක් ඉන්නවනෙ ඇත්තට නොදකින්..:baffled::baffled:
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    අත දරුවන්ට පාචනේ හදෙන්ඩ ඔනෙ නම් එලකිරි දුන්නට කමක් නැ..
    විශේශ ලදරු කිරිපිටි කියන්නෙ කුණු ගොඩක් ලොල් තමයි නොදන්නාකම තමයි පෙන්නුම් කරමින් ඉන්නෙ.. විද්යාව දියුනුයි දැන් ගොඩක්, ඉන්ටනෙට් එකට ඇවිල්ල හරක් කිරි අත දරුවන්ට පවපන් කියන මීහරක් ඉන්නවනෙ ඇත්තට නොදකින්..:baffled::baffled:

    ඕක නොදියුණු කාලෙත් අම්මලට කිරි එරෙන්නේඑනැති ප්‍රශ්න තිබ්බනේ උන් මොනවද ලමයින්ට පෙව්වේ කියපන්කෝ?
    සහ අදටත් අඩු ආදායම් ලාභී වතුකරේ ලයිම් වල ඉන්න ගෑනුන්ටත් කිරි එරෙන්නේ නැති ප්‍රශ්න තියෙනවනේ.
    ආ එහෙනං මට කියල ඉදපන්කෝ ඔය ලමයින්ට පොවන්නේ මොනවද කියල?:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක නොදියුණු කාලෙත් අම්මලට කිරි එරෙන්නේඑනැති ප්‍රශ්න තිබ්බනේ උන් මොනවද ලමයින්ට පෙව්වේ කියපන්කෝ?
    සහ අදටත් අඩු ආදායම් ලාභී වතුකරේ ලයිම් වල ඉන්න ගෑනුන්ටත් කිරි එරෙන්නේ නැති ප්‍රශ්න තියෙනවනේ.
    ආ එහෙනං මට කියල ඉදපන්කෝ ඔය ලමයින්ට පොවන්නේ මොනවද කියල?:rofl:

    වෙන අම්ම කෙනෙක්ගෙන් කිරි පොවපු එක කරන්නෙ..අදායම කියන එක අදාල දෙයක් නෙමේ කිටිපිටි ටින් එකක් ගන්ඩ බැරි උන් කිරියට එන්නෙ නැ, වතුකරේ ඔය ප්‍රශ්න නැ සමාජයේ මිනිස්සු කරන දේවල් නොදන්න කමයි ප්‍රශ්නෙ තියෙන්නෙ..දරුවෙක්ට කිරි ටිකක් දෙන එක පිනක් කියල වතුකරේ නෙමේ ඇමරිකාවෙ මිනිස්සුත් දන්නව, උබල වගේ ගේ ගෙම්බො නොදැන උන්නට..
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    වෙන අම්ම කෙනෙක්ගෙන් කිරි පොවපු එක කරන්නෙ..අදායම කියන එක අදාල දෙයක් නෙමේ කිටිපිටි ටින් එකක් ගන්ඩ බැරි උන් කිරියට එන්නෙ නැ, වතුකරේ ඔය ප්‍රශ්න නැ සමාජයේ මිනිස්සු කරන දේවල් නොදන්න කමයි ප්‍රශ්නෙ තියෙන්නෙ..දරුවෙක්ට කිරි ටිකක් දෙන එක පිනක් කියල වතුකරේ නෙමේ ඇමරිකාවෙ මිනිස්සුත් දන්නව, උබල වගේ ගේ ගෙම්බො නොදැන උන්නට..

    ගොන් මෝඩයො.
    මිඩ් වටිෆ් කෙනෙක් ආවහම අහපන්කෝ මොනවද දෙන්න ඕනේ කියල.
    කලවම් නැති එලකිරි තමයි දෙන්න කියන්නේ.
    උබල දන්න බයියෝ දන්න පයිය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොන් මෝඩයො.
    මිඩ් වටිෆ් කෙනෙක් ආවහම අහපන්කෝ මොනවද දෙන්න ඕනේ කියල.
    කලවම් නැති එලකිරි තමයි දෙන්න කියන්නේ.
    උබල දන්න බයියෝ දන්න පයිය.

    ලොල් අනේ නිකන් පල බූරුවො යන්ඩ තවත් ගොන් කතා නොකිය..
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ok midwife hari nurse kenekgen hari ahapan machan. Private hospital nam itin nrsela owwa danne nethuwa athi. aniwaryen midwife hambeyan. godak welawata udaw karanawa. ammata huru wenakan podi dawasak awul thamai.
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    ලොල් අනේ නිකන් පල බූරුවො යන්ඩ තවත් ගොන් කතා නොකිය..

    ගොනෝ.
    තොගේ අම්ම මුත්ත කාලේ ඉදලා ඔහොම ප්‍රශ්නයක් උනාම ඔඑව්වේ කිරිපිටි තමයි.
    මෙච්චර ඉර පායන රටේ, හාල්මැස්සෝ තියෙන රටේ කැල්සියම් නැති හින්ද ඔස්ටියෝපොරෝසිස් හැදෙයි කියල ඇන්ලීන් අරන් බොන්නේ තොපි වගේ ගොබ්බයෝ තමයි.
    ඔය පකේ කිරිපිටි දාස් ගනන් දීල ගන්න ඕනේ නෑ.
    වතුර කලවම් නොකරපු එලකිරි චුට්ටක් ඉල්ලුවම කිරි කාර්යෝ දෙනවා.
    ඒව තමයි ගුණම.
    හොද එලකිරි බීල පාචනය හැදුන උන් මේ රටේ නෑ.
    ඕක තොපිලගේ නොදැනුවත් කම.
    අහපන්කෝ මිඩ් වෆිෆ් කෙනෙක් ගෙන්.
    උඹේ හිතේ උඹ තරං දැන උගතෙක් මේ රටේම නෑ කියල.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අත දරුවන්ට පාචනේ හදෙන්ඩ ඔනෙ නම් එලකිරි දුන්නට කමක් නැ..
    විශේශ ලදරු කිරිපිටි කියන්නෙ කුණු ගොඩක් ලොල් තමයි නොදන්නාකම තමයි පෙන්නුම් කරමින් ඉන්නෙ.. විද්යාව දියුනුයි දැන් ගොඩක්, ඉන්ටනෙට් එකට ඇවිල්ල හරක් කිරි අත දරුවන්ට පවපන් කියන මීහරක් ඉන්නවනෙ ඇත්තට නොදකින්..:baffled::baffled:

    හෝව් හෝව්.... ඔය වරද්දගෙන ඉන්නෙ...... කව්රුත් කියලා නෑ කිරිපිටි හොඳ නෑ කියලා.... අපි කියන්නේ එළකිරි දෙන්න පුලුවන් කියලා විතරයි..... මචන්.... පාචනේ හැදෙන්නේ නැතිවෙන්න තමයි උනුකරලා විස ටික නසලා දෙන්නේ.... උබ එක දන්නෙ නැතුවයි බන් කතාකරන්නෙ.... එක්කො උබට පාචනේ හැදිල තියෙනව වෙන්න ඕනේ.....:angry::angry::angry::angry: