බබා නැති උනා අනේ!

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,885
    40,655
    113
    පොන්න නන්දසේනයට හෙන ගහනවා. ඌට කඩේ ගිය උබලා දැන්මම වැඩි වැඩියෙන් පිනක් දහමක් කරගෙන හිටපල්ලා. ඉස්සරහට උබලට පින් අතේ වැඩක් කරගන්න වත් ඉඩක් ලැබෙන එකක් නෑ.
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    තත්වය සීරියස් අරන් හැමෝම එකට ගොඩයන්න ඕන වෙලාවක්. මතකද ගිය අවුරුද්දෙ දොස්තර මහත්තයෙක් කිව්ව ළමයි හදන එක පස්සට දාන්න කියල. වචනෙ අල්ලන් විහිලුවට ගත්තනෙ. ඒක ඔලුවට අරන් වැඩ කරපු කෙනෙක් ඉන්නවනං, මේ හදිස්සියට තෙල් ගහන්න නැති, බෙහෙත් හොයන්න නැති වෙලාවෙ ලොකු ප්‍රශ්න ගොඩකින් ගැලවිල.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    තත්වය සීරියස් අරන් හැමෝම එකට ගොඩයන්න ඕන වෙලාවක්. මතකද ගිය අවුරුද්දෙ දොස්තර මහත්තයෙක් කිව්ව ළමයි හදන එක පස්සට දාන්න කියල. වචනෙ අල්ලන් විහිලුවට ගත්තනෙ. ඒක ඔලුවට අරන් වැඩ කරපු කෙනෙක් ඉන්නවනං, මේ හදිස්සියට තෙල් ගහන්න නැති, බෙහෙත් හොයන්න නැති වෙලාවෙ ලොකු ප්‍රශ්න ගොඩකින් ගැලවිල.
    Sirwatama. Apith Covid nisa passata damma thawa babek hadana eka. Dan nam eka hondai kiyala hithuna wara ananthai. :(
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    සම්මාදම් උන අය අත්වල තියන ලේ හෝදගන්න @erozan @N A K A M U R A @EVC @weer 11 @Pan-X
    ------ Post added on May 26, 2022 at 5:32 PM

    කට්ටිය හුරේ දැම්ම නේද free health/education එහෙම ඔනී නෑ කියල ... නැති උනාම ඔහොම බෙහෙත් නැති හින්ද නෙමේ බෙහෙත් හොදට්ද පුරවල තියෙද්දී ගන්න සල්ලි නැතුව මැරෙන්නේ මරු ...
    education තේරෙන්න කල් යනවා එක පාර තේරෙන් නෑ එක ... ළමය හොදට වැඩ කරලා pass වෙලා යන්න සල්ලි ඉල්ලද්දී සල්ලි නෑ කුලී වැඩක් කරන ඉදපන් කියල කියන්න උනාම තමා රත් වෙන්නේ (student ලෝං වලින් කරපන් කියල හිතන උන් හිතල බලපන් මෙහෙ හම්බෙන average පඩියෙන් පලවෙනි දවසේ ඉදලම student loan එකටත් 50% විතර කපුනාම කොහොමද ආතල් කියල ... දැන් උන් ගෙවල් හදන්න loan දාල ජිවිත කාලෙම ගෙවනවා ඉස්සරහට උන් student loan ගෙවනවා ජිවිත කාලෙම .. p:s ගෙවන්න පුළුවන් ගැන salary හම්බෙන්ව්නා ප්‍රශ්නය නැත ... ලංකාවේ minimum hourly rate එක Rs 50)
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,153
    12,141
    113
    Ohio, USA
    lQXO6Bf.png
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,754
    113
    Mother Earth
    Sirwatama. Apith Covid nisa passata damma thawa babek hadana eka. Dan nam eka hondai kiyala hithuna wara ananthai. :(
    ලමයි හදනවා නම් ලංකාවට දායාද කරන්න එපා. බහුතරයක් තනිකර කුහක හිත් තියන අය ඉන්නෙ. පිටරටකට යවන්න.