සම්මාදම් උන අය අත්වල තියන ලේ හෝදගන්න @erozan @N A K A M U R A @EVC @weer 11 @Pan-X
------ Post added on May 26, 2022 at 5:32 PM
Sirwatama. Apith Covid nisa passata damma thawa babek hadana eka. Dan nam eka hondai kiyala hithuna wara ananthai.තත්වය සීරියස් අරන් හැමෝම එකට ගොඩයන්න ඕන වෙලාවක්. මතකද ගිය අවුරුද්දෙ දොස්තර මහත්තයෙක් කිව්ව ළමයි හදන එක පස්සට දාන්න කියල. වචනෙ අල්ලන් විහිලුවට ගත්තනෙ. ඒක ඔලුවට අරන් වැඩ කරපු කෙනෙක් ඉන්නවනං, මේ හදිස්සියට තෙල් ගහන්න නැති, බෙහෙත් හොයන්න නැති වෙලාවෙ ලොකු ප්‍රශ්න ගොඩකින් ගැලවිල.

මෙහෙ ළමයි හදන්න එපා යකෝ ළමයි පව් ...Sirwatama. Apith Covid nisa passata damma thawa babek hadana eka. Dan nam eka hondai kiyala hithuna wara ananthai.![]()
සම්මාදම් උන අය අත්වල තියන ලේ හෝදගන්න @erozan @N A K A M U R A @EVC @weer 11 @Pan-X
------ Post added on May 26, 2022 at 5:32 PM
ලමයි හදනවා නම් ලංකාවට දායාද කරන්න එපා. බහුතරයක් තනිකර කුහක හිත් තියන අය ඉන්නෙ. පිටරටකට යවන්න.Sirwatama. Apith Covid nisa passata damma thawa babek hadana eka. Dan nam eka hondai kiyala hithuna wara ananthai.![]()