බබා නැති උනා අනේ!

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,271
    36,364
    113
    කෑගල්ල
    කට්ටිය හුරේ දැම්ම නේද free health/education එහෙම ඔනී නෑ කියල ... නැති උනාම ඔහොම බෙහෙත් නැති හින්ද නෙමේ බෙහෙත් හොදට්ද පුරවල තියෙද්දී ගන්න සල්ලි නැතුව මැරෙන්නේ මරු ...
    education තේරෙන්න කල් යනවා එක පාර තේරෙන් නෑ එක ... ළමය හොදට වැඩ කරලා pass වෙලා යන්න සල්ලි ඉල්ලද්දී සල්ලි නෑ කුලී වැඩක් කරන ඉදපන් කියල කියන්න උනාම තමා රත් වෙන්නේ (student ලෝං වලින් කරපන් කියල හිතන උන් හිතල බලපන් මෙහෙ හම්බෙන average පඩියෙන් පලවෙනි දවසේ ඉදලම student loan එකටත් 50% විතර කපුනාම කොහොමද ආතල් කියල ... දැන් උන් ගෙවල් හදන්න loan දාල ජිවිත කාලෙම ගෙවනවා ඉස්සරහට උන් student loan ගෙවනවා ජිවිත කාලෙම .. p:s ගෙවන්න පුළුවන් ගැන salary හම්බෙන්ව්නා ප්‍රශ්නය නැත ... ලංකාවේ minimum hourly rate එක Rs 50)
    තාමත් ඉන්නවා. උන් පත්කරගත්ත පාලකයින් ගෙන් උන වැරදි වලට. මිනිස්සුන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් හදලා තියන ක්‍රම වේද නැති උනාට කමක් නෑ කියන උන්. මේ රට මෙහෙම හරි ඉතුරු උනේ කොන්ද කෙලින් තියන වැඩ කරපු පිරිසක් නිසා කියලාවත් කිසිම අවබෝධයක් නැති එවුන්
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,107
    27,526
    113

    සම්මාදම් උන අය අත්වල තියන ලේ හෝදගන්න @erozan @N A K A M U R A @EVC @weer 11 @Pan-X
    ------ Post added on May 26, 2022 at 5:32 PM

    ++
    @nicjosh83
    @elajani
    @ESL
    @Spiderman.Ayya

    Sirwatama. Apith Covid nisa passata damma thawa babek hadana eka. Dan nam eka hondai kiyala hithuna wara ananthai. :(
    Modern problems require modern solutions;)
    ------ Post added on May 26, 2022 at 6:51 PM
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,184
    8,544
    113
    කට්ටිය හුරේ දැම්ම නේද free health/education එහෙම ඔනී නෑ කියල ... නැති උනාම ඔහොම බෙහෙත් නැති හින්ද නෙමේ බෙහෙත් හොදට්ද පුරවල තියෙද්දී ගන්න සල්ලි නැතුව මැරෙන්නේ මරු ...
    education තේරෙන්න කල් යනවා එක පාර තේරෙන් නෑ එක ... ළමය හොදට වැඩ කරලා pass වෙලා යන්න සල්ලි ඉල්ලද්දී සල්ලි නෑ කුලී වැඩක් කරන ඉදපන් කියල කියන්න උනාම තමා රත් වෙන්නේ (student ලෝං වලින් කරපන් කියල හිතන උන් හිතල බලපන් මෙහෙ හම්බෙන average පඩියෙන් පලවෙනි දවසේ ඉදලම student loan එකටත් 50% විතර කපුනාම කොහොමද ආතල් කියල ... දැන් උන් ගෙවල් හදන්න loan දාල ජිවිත කාලෙම ගෙවනවා ඉස්සරහට උන් student loan ගෙවනවා ජිවිත කාලෙම .. p:s ගෙවන්න පුළුවන් ගැන salary හම්බෙන්ව්නා ප්‍රශ්නය නැත ... ලංකාවේ minimum hourly rate එක Rs 50)
    free health/education තිබ්බාට වැඩක් නෑ, බජට් එකෙන් එන සල්ලි වන්චා කරනවා නම්.
    දේශපාලකයොයි, ආණ්ඩුවෙ සේවකයොයි කරල තියෙන්නෙ නිදහස් අධ්‍යාපනයට, සෞඛ්‍යයට හම්බ වෙන සල්ලි ගසා කාපු එක නෙහ්.

    නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යය කියන්නේ රජයේ ආදායම් වලින්(අපේ බදු ආදායම් වලින් ) රටේ අධ්‍යාපනයයි, සෞඛ්‍යයි නඩත්තු කරනවා කියන එක. ඉතින් ඍජුවම අපෙන් සල්ලි නොගත්තත් ඒ තියෙන්නෙත් අපේම සල්ලි තමා.

    කොවිඩ් එන්න කලිනුත් ශල්‍යකර්ම ආණ්ඩුවෙ කරගන්න කොච්චර කල් වෙයිටින් ලිස්ට් වල ඉන්න ඕනෙද. සල්ලි තියෙන උන් රට ගිහින් ඒවා කරගන්නවා.

    එක්කො වන්චා දූෂණ අයින් කරන්න ඕනෙ. වෙලාවට සිලබස් අලුත් වෙන්න ඕනෙ. සමාන අධ්‍යාපන/සෞඛ්‍ය පහසුකම් හැමෝටම ලබා ගන්න පුලුවන් වෙන්න ඕනෙ.
    නැත්නම් පුද්ගලික අධ්‍යාපන/සෞඛ්‍ය ආයතන වලට ඉඩ දෙන්න ඕනෙ. මොකද සල්ලි තියෙන එකා මේ රටින් බැරිනම් පිටරටින් හරි අධ්‍යාපන/සෞඛ්‍ය පහසුකම් ලබා ගන්නවා.
     
    Last edited:

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    I am sorry little one for voting Gotabaya in 2019 😑
    ආ හීන් නූල් දාර බයියා. ඔය පැන්නේ බලලා මල්ලෙන් එලියට. මේකේ අනිත් උන්ට බැන බැන උබත් උදේම නැගිටලා කිරිබත් කාලා, අලුත් සරමකුයි කමිසෙකුයි ඇදගෙන පිච්ච මල් දාපු වතුර වීදුරුවක් බිලා දකුණ කකුල පෙරට තියලා ගිහින් විරුවට පුක දුන්නා නේද?

    තොපෙ අත් වලත් මේ මැරෙන මිනිස්සුන්ගේ ලේ ගැවෙනවා. කතිරේ ගහලා දම් පාටින් නෙවේ පාට කරන්න තිබ්බේ රතු පාටින්.

    ඉස්සරහට එන සාගතේ උබට නම් අවුලක් වෙන්නේ නැහැ. 2019 ඉදන්ම තණකොළ නේ කාලා තියෙන්නේ.
     
    • Like
    Reactions: Hankook

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ආ හීන් නූල් දාර බයියා. ඔය පැන්නේ බලලා මල්ලෙන් එලියට. මේකේ අනිත් උන්ට බැන බැන උබත් උදේම නැගිටලා කිරිබත් කාලා, අලුත් සරමකුයි කමිසෙකුයි ඇදගෙන පිච්ච මල් දාපු වතුර වීදුරුවක් බිලා දකුණ කකුල පෙරට තියලා ගිහින් විරුවට පුක දුන්නා නේද?

    තොපෙ අත් වලත් මේ මැරෙන මිනිස්සුන්ගේ ලේ ගැවෙනවා. කතිරේ ගහලා දම් පාටින් නෙවේ පාට කරන්න තිබ්බේ රතු පාටින්.

    ඉස්සරහට එන සාගතේ උබට නම් අවුලක් වෙන්නේ නැහැ. 2019 ඉදන්ම තණකොළ නේ කාලා තියෙන්නේ.
    Ane palayan ponnaya yanna. Thoo wage puka uda dagena madamulanata gihin naki mainawa ayOM karanna mama vote kale ne pako.
     
    • Haha
    Reactions: SLK_sri

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    රාජපස්ස පොන්න වේස බල්ලන්ගෙ සනුහරේටම හෙන ගහන්න ඕන
    මම නම් හෙන ඉල්ලන්නේ රජපුකක්ලා කම්බ හොරු බව දැනගෙනම උන්ටම කතිරෙ ගහපු අමුු වේස මී හරක් ලොන්ත බයියන්ට. මේ එලකිරියෙම කී දෙනෙක් නම් පෙහොට්ටු ෆකයින්ට කතිරෙ ගැහුවද
     
    • Like
    Reactions: Cypress and Sabren

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,206
    113
    Forest
    Lankawe ipadila duk widinawata wadaanan waasanawanthai ban upadinakotama marena eka. Demawpiyo nan ithin henata paw.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    උබලා සමහර විට මට බනියි මේ කියන කතාවට හැබැයි මම නම් මේ දරුවා ගැන දුකකට වඩා තියෙන්නේ සතුටක්. ඒ දරුවා මොකක් හරි පිනක් කරලා ඇති සති තුනයි දුක් වින්දේ. ඒ දරුවා මරණාසන්න වෙලාවේදී ජිවිතේ බේරගන්න බෙහෙතක් හොයාගන්න තරම් හයියක් නැති රටක ඒ දරුවා ජිවත් උනත් මොකක්ද ඒ දරුවගේ අනාගතේ.ලංකාව කියන්නේ මේ මොහොතේ මැරෙන්න අවස්ථා ගොඩක් තියෙන රටක්.ඉන්න උන් විදවන විදවිල්ල දැක දැක ඇයි බං මේකට විදවන්න තවත් උන් අලුතෙන් උපද්දවන්නේ. මේ පැටියගේ දෙමව්පියෝ ගැන නම් පට්ට දුකයි ඒ මිනිස්සුන්ට දැනෙන දුක තාත්තා කෙනෙක් හැටියට මට හිතලාවත් බලන්න බයයි ☹️ ඒත් බං මුළු රටම දැන් යන්නේ අතුරේ ඒක දැන දැන නොදරුවන්ගේ ජිවිත අවදානමකට දාන්න එපා.දරුදුක කියන්නේ කාටවත් බැනලා හිත හදාගන්නවත් අමතක කරන්නවත් පුළුවන් හැගීමක් නෙවෙයි
     
    • Like
    Reactions: hitlermash

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,084
    2,586
    113
    අඩෝ පව් බන්. මිනිස්සු මැරෙනවා පෝලිම් වලයි කන්න නැතුවයි. අලුත උපන් දරුවෝ ඇස් පනාපිට මැරෙනවා අපි බලන් ඉන්නවා. නුපන් දරුවොත් මැරෙනවා ගබ්සා වෙලා සමහර අම්මලට පෝෂණය නෑ. ත්‍රිපෝෂ ෆැක්ටරිය වහලා. මොන කරුමයක්ද බන් අපි මේ ගෙවන්නේ. ඇයි බන් සිරාවටම ඉරෝසන් වගේ එවුන් මේ ලෝකේ ජිවත් වෙන්නේ ? ගෙයක් දොරක් වාහනයක් ගන්න බෑ. හරියට කන්න බොන්න බෑ නිදහසේ. හොරු කුඩ්ඩො හැමතැනම. කසාද බඳින්න මුද්දක් හදන්න කියක් යනවද? කෙල්ලත් එක්ක රවුමක් දාන්න යන්න පෙට්‍රල් ටිකක් ගහගන්න බෑ. මේ ආණ්ඩුවට කඩේ යන බයියෝන්ට මොනාද ලැබෙන්නේ? උන්ට මේවා පෙන්නේ නැද්ද? ටෝයියෝනටත් එකම තමා අහන්න වෙන්නේ ? මොන විකාරයක්ද බන් මේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Mun kiyana ewa ahanna epa lamai hadapan 3k wath.daruwo kiyanne sampathak

    ලංකාවේ ළමයි හදනවා කියන්නේ බන් ළමයින්ටත් කරන අසාදාරනයක් බන්. ඉස්සර තිබ්බ රට නෙවේ දැන් තියෙන්නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    උබලා සමහර විට මට බනියි මේ කියන කතාවට හැබැයි මම නම් මේ දරුවා ගැන දුකකට වඩා තියෙන්නේ සතුටක්. ඒ දරුවා මොකක් හරි පිනක් කරලා ඇති සති තුනයි දුක් වින්දේ. ඒ දරුවා මරණාසන්න වෙලාවේදී ජිවිතේ බේරගන්න බෙහෙතක් හොයාගන්න තරම් හයියක් නැති රටක ඒ දරුවා ජිවත් උනත් මොකක්ද ඒ දරුවගේ අනාගතේ.ලංකාව කියන්නේ මේ මොහොතේ මැරෙන්න අවස්ථා ගොඩක් තියෙන රටක්.ඉන්න උන් විදවන විදවිල්ල දැක දැක ඇයි බං මේකට විදවන්න තවත් උන් අලුතෙන් උපද්දවන්නේ. මේ පැටියගේ දෙමව්පියෝ ගැන නම් පට්ට දුකයි ඒ මිනිස්සුන්ට දැනෙන දුක තාත්තා කෙනෙක් හැටියට මට හිතලාවත් බලන්න බයයි ☹️ ඒත් බං මුළු රටම දැන් යන්නේ අතුරේ ඒක දැන දැන නොදරුවන්ගේ ජිවිත අවදානමකට දාන්න එපා.දරුදුක කියන්නේ කාටවත් බැනලා හිත හදාගන්නවත් අමතක කරන්නවත් පුළුවන් හැගීමක් නෙවෙයි
    එහෙම කියන්න එපා බන්. ඉස්සරහට එන කාලය ලේසි නෑ තමයි. ඒත් දුකෙන් නිදහස් වෙන්න කියලා අපි අපේ ඉපදුන දරුවගෙ බෙල්ල මිරිකලා මරන්නෙ නෑනේ. ලෙඩ දෙමව්පියොන්ව මරන්නෙත් නෑනේ. දරුවො නොහදා ඉන්න එක වෙනම කතාවක්.
     
    Sabren

    Well-known member
  • Sep 9, 2021
    316
    406
    63
    මම නම් හෙන ඉල්ලන්නේ රජපුකක්ලා කම්බ හොරු බව දැනගෙනම උන්ටම කතිරෙ ගහපු අමුු වේස මී හරක් ලොන්ත බයියන්ට. මේ එලකිරියෙම කී දෙනෙක් නම් පෙහොට්ටු ෆකයින්ට කතිරෙ ගැහුවද
    :yes: Me lagadi gedarta apu ekek kiwwa rajapkshala mehema kattiya kiyala dannawa nm chande denne netilu. jvp eka kalin kiyanna tibunalu. Ai yko 2015 bohoma amaruwen elwagatte horu ranchuwak kiyala danne nette kohomada bn mechchra kiyaddi. U nm awurudu 50 gaanak yankan pol geewada mada oka therum ganna berinm.
     
    • Like
    Reactions: narihashan

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    අපේ අම්මා කිව්වා ඒ ළමයා සුරංගනා ලෝකේ ඇති කියලා, a little part of me want to believe that
     
    • Dislike
    Reactions: Qnjb_54

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    මැරෙන්නේ ඡන්දේ දිපු තොපේ ළමයිනේ... උන්ගේ ළමයි නෙමේයි...ඉතින් උන්ට ගාණක් නැ... දැනෙන් නැ... රැස් වෙලා ආතල් අරන් ගෙදර යනවා.... අපේ එවුන්ගේ උපන් නූපන් දරුවොත් මැරෙනවා...එත් ඉතින් ඩැඩි සහ වැල්ඩින් ඇවිත් රට හදයි කියලා උඩ බලන් ඉන්නවා...