Prof. Hemantha Perera
Dr. Himani Molligoda![]()
Yes machan, Prof. Hemantha Perera, you are right!
Prof. Hemantha Perera
Dr. Himani Molligoda![]()
sudu වැද්දා;17639433 said:register on Castle Maternity Hospital .
most of them recommended.
private hospital do unwanted cesarean surgery .. that's not good for baby (long term , dont know the % )
i dont know its your call
ඩිලිවරිවලට හොදම හොස්පිටල් එක මොකද්ද? මම අහන්නේ ප්රිවට් හොස්පිටල් වලින්.
මෙහෙමයි ප්‍රයිවට් කරනකොට අපිට තීරණය කරන්න පුලුවන් සීසර් කරනවද නෝමල් ගන්නවද කියල. ලංකාවෙ හුගක් අම්මල නෝමල් කරන්න බයයි. ඒක තමා ලංකාවෙ සීසර් ප්‍රතිශතය අනිත් රටවලට වඩා වැඩි. දියුණු රටවල් සීසර් කරන්නෙ අත්‍ය අවශ්‍ය උනොත් විතරයි.It depends on the doctor, how busy he/she is, personal preference and his/her schedule. (I know it's not the best way but that's what happen when you pick the most famous VOG)
I had my first baby at Hemas-Thalawathugoda and it was a normal delivery. Both mother and child came home after 2 days.
මෙහෙමයි ප්‍රයිවට් කරනකොට අපිට තීරණය කරන්න පුලුවන් සීසර් කරනවද නෝමල් ගන්නවද කියල. ලංකාවෙ හුගක් අම්මල නෝමල් කරන්න බයයි. ඒක තමා ලංකාවෙ සීසර් ප්‍රතිශතය අනිත් රටවලට වඩා වැඩි. දියුණු රටවල් සීසර් කරන්නෙ අත්‍ය අවශ්‍ය උනොත් විතරයි.


උඹල මන් කියන හැම වචනෙම ජෝක් එකට ගන්නෙ නැතුව පොඩ්ඩක් google කරල බලපං.ඒ රටවල් වල සුද්දීයෝනේ ඉන්නේ![]()
Ninewells
Dr.Professor.Mrs.Ramya Pathiraja
Ninewells hospital
for Cesarian 3 days (219,000.00) last September 2015