බබෙක්ට උගන්නන හෑටි

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    උබලා කොහොමද පොඩි එකාට උගන්නන්න පටන් ගත්තේ, වයස කීයෙ ඉදලද? ඉස්කෝලෙ යවන්න කලින් මොනවද කරේ?
    පොඩි කාලේ (අවුරුදු 0-5) මොනවද කරන්න ඕන සහ නොකරන්න ඕන දේවල්?
     
    • Like
    Reactions: HAneo and hodakolla

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    උබලා කොහොමද පොඩි එකාට උගන්නන්න පටන් ගත්තේ, වයස කීයෙ ඉදලද? ඉස්කෝලෙ යවන්න කලින් මොනවද කරේ?
    පොඩි කාලේ (අවුරුදු 0-5) මොනවද කරන්න ඕන සහ නොකරන්න ඕන දේවල්?
    Babata therena wayasata. Discpline ugannapan mulinma. Eeta passe slowly. Akuru. Ilakkam..
     
    • Like
    Reactions: Candid-B

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මේ වයසෙ පොඩි උන් ඉගෙන ගන්නෙ තනියම. බලෙන් උගන්වන්න යන්න එපා. guide කරන්න විතරයි ඕනෙ. වතුර, වැලි, පස්, ගස් වගේ ඒවත් එක්ක ගැටෙන්න දීල ඈතට වෙලා බලන් හිටපන් අනතුරක් කරගනීද කියල. එච්චරයි. අනතුරක් කරගනීවගෙ දැනෙන වෙලාවට සන්සුන්ව ගිහින් ඒකෙන් බේරගනින්. "එපා එපා... අයියෝ..." ගාගෙන කෑගහගෙන දුවන්න එපා. දරුවගෙ මානසිකත්වයට ඒක බලපානවා.

    අකුරු, ඉලක්කම් නම් උගන්වන්න යන්න එපා. ඊට වඩා ගොඩක් වැදගත් දේවල් තියෙනවා මේ වයසෙ දරුවෙකුට ඉගෙනගන්න.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,536
    113
    ෆෝන්, ටැබ්, ලැප්ටොප් නම් පොඩි උන්ගේ අහලකින් වත් තියන්න එපා. ලංකාවේ ටීවී චැනල් පෙන්නන්න එපා. දරුවා ළග තියාගෙන ගෝත කරුම ටෙලි නාට්‍ය බලන්න එපා. ළමයින්ට ගැලපෙන ප්‍රෝග්‍රෑම්ස් විතරක් පෙන් එකකින් ටීවී එකට දාලා පෙන්නපං.
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    උබලා කොහොමද පොඩි එකාට උගන්නන්න පටන් ගත්තේ, වයස කීයෙ ඉදලද? ඉස්කෝලෙ යවන්න කලින් මොනවද කරේ?
    පොඩි කාලේ (අවුරුදු 0-5) මොනවද කරන්න ඕන සහ නොකරන්න ඕන දේවල්?
    අම්මා එක්ක හැදෙන්න ඉඩදෙන්න, වැඩිපුර අම්මා තාත්තා ඉංග්‍රිසියෙන් කතා කරන්න දරුවට විධානයෙන් ඉංග්‍රිසියෙන් කරන්න. හොද පුරුදු ටික - පුරුදු කරවන්න. පිරිසිදුකම උගන්නන. පිහිණුම් හෝ දරුවාට හරියන් ක්‍රිඩාවක් කරවන්න. වෙනත් අයට දරුවා බලාගන්න නොදෙන්න. biography story කියලා දේනන. පොන් ටිවි වගේ ම කිඩ්ස් යුටියුබ් දෙන්නම එපා.
     
    • Like
    Reactions: aruna1

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    අම්මයි තාත්තයි දෙන්නම වෑඩ කරනවා නම් බබාව බලාගන්න ගෑනියෙක් ගන්න වෙනවා නේ. එතකොට බබා හෑදෙන්න පුලුවන් ඒ ගෑනිගෙ විදියට, දවසෙම ඉන්නේ එය එක්ක නිසා.

    මේකට විසදුමක් තියෙනවද? ගෙදර බබාව බලගන්න වෙන කෙනෙක් නෑතිනම්.
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    අකුරු, ඉලක්කම් නම් උගන්වන්න යන්න එපා. ඊට වඩා ගොඩක් වැදගත් දේවල් තියෙනවා මේ වයසෙ දරුවෙකුට ඉගෙනගන්න.
    1-5 අකුරු ලියන්න දෙන්න ඕනේ, ඒ ඒකට බල කරන්න හොද නෑ. මුතුඅකුරු වගේ පොතක් ඒකට ගන්න. නැත්තම් my first step to patterns මේවා දෙන්නම ඕනේ. නැත්තම් අකුරු ලියා ගන්න ටික කාලයක් යනවා බන්.

    අම්මයි තාත්තයි දෙන්නම වෑඩ කරනවා නම් බබාව බලාගන්න ගෑනියෙක් ගන්න වෙනවා නේ. එතකොට බබා හෑදෙන්න පුලුවන් ඒ ගෑනිගෙ විදියට, දවසෙම ඉන්නේ එය එක්ක නිසා.

    මේකට විසදුමක් තියෙනවද? ගෙදර බබාව බලගන්න වෙන කෙනෙක් නෑතිනම්.
    මේ සින් එක හොද නැතිම තත්තවයක්. අනුවා අම්මා තාත්තාගේ ජනා ලක්ෂණ තිබුනත් ඉන්න කෙනාගේ සිතුම්පැතුම් භාෂාව වැඩ දරුවට ඉබේම ඉගෙන ගන්නවා. රැට ඇවිල්ලා දරුවා ලගට ගියාම තේරුම් ගන්න පුළුවන්න. ඒක නිසා දරුවා ගැන හිතන්නම වෙනම. නමුත් හොද අයත් ඉන්නවා. තමන්ගේ දරුවා වගේම බලා ගන්න. මම මේ ලගදි දැක්කා ඩේකෙයා එකක රෙස්ලින් දාලා තියෙනවා. මම ඇහුවා ඇයි කියලා. ළමයි බලන්න ආසා නිසා දාලා දෙනවලු.
    ------ Post added on Apr 2, 2021 at 10:37 AM
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,536
    113
    අම්මයි තාත්තයි දෙන්නම වෑඩ කරනවා නම් බබාව බලාගන්න ගෑනියෙක් ගන්න වෙනවා නේ. එතකොට බබා හෑදෙන්න පුලුවන් ඒ ගෑනිගෙ විදියට, දවසෙම ඉන්නේ එය එක්ක නිසා.

    මේකට විසදුමක් තියෙනවද? ගෙදර බබාව බලගන්න වෙන කෙනෙක් නෑතිනම්.
    එහෙනම් ළමයි නොහදා ඉන්න. ජොබ් එක හෝ දරුවා. 2න් 1ක් තොරගන්න.
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    අම්මා එක්ක හැදෙන්න ඉඩදෙන්න, වැඩිපුර අම්මා තාත්තා ඉංග්‍රිසියෙන් කතා කරන්න දරුවට විධානයෙන් ඉංග්‍රිසියෙන් කරන්න.
    මෙකයි, බං. මන් දන්න කෙනෙක් ඔහොම සිංහල english දෙකෙන්ම පොඩි එකත් එක්ක කතා කරා. දැන් scl යන්න පටන් ගත්තම ඌට සිංහල/english පැටලෙන්න පටන් ගත්තා. ඒකියන්නේ, සිංහලෙන් කෑල්ලක් කියනවා, english වලින් ඉතුරු කෑල්ල කියනවා.

    මන් නං කියන්නේ මුලින්ම පොඩි එකාට සිංහල සෙට් කරන්න කියලා. මොකද english වගේ නෙමේ මෙක පස්සේ සෙට් කරගන්න අමාරුයි.

    හැබයි, OPගේ වටපිටාව මත තමා first Language එක විදියට english ද නැත්තන් සිංහල ද කියලා තීරනය වෙන්නේ. OP ගෙදර English වලින්ම වගේ කතාකරනවා නම් english මුලින්ම සෙට් කරන්න ඕන කියලා මන් හිතන්නේ.
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    මේ මගේ අත්දැකීම් සහ දැකපු දේවල් එක්ක කියන්නේ. කවදාවත් ළමයාව compare කරන්න එපා. ගොඩක් අය අරයගේ ළමයත් මේ වයසේ එයට මේක කරන්න පුළුවන් අරක කරන්න පුළුවන් කියලා තමන්ගේ ළමයාට බලෙන් මුකුත් කියලා දෙන්න යන්න එපා. තව ළමයාගේ වයසට වඩා දේවල් බලාපොරොත්තු වෙන්නත් එපා. ඉපදුනාම දෙන පොතේ පොඩි ගයිඩ් එකක් තියෙනවා ඒ ඒ වයසට ළමයාට පුළුවන් වෙන්න ඕන දේවල්. හොඳම දේ අපිත් ළමයි වෙන්න ඕන ළමයා එක්ක ඉන්නකොට. ළමයාට නිකන් සෙල්ලං බඩු දීලා තනියම සෙල්ලං කරන්න දෙන්නේ නැතුව අපිත් එයත් එක්ක එකතු වෙලා කරන්න ඕන (තියෙන වෙලාවේ හරි). පොඩි කාලේ ඉඳලම ළමයාට කියන්න කරන දේවල්. උදාහරණයක් විදියට ඇඳුමක් අන්දවද්දි ළමයාට කියන්න ඔන්න දැන් කලිසම අන්දන්න හදන්නේ ඔන්න දැන් ක්‍රීම් ගන්නේ ඔය වගේ. එයට තේරෙන්නේ නෑ ඒ උනාට ඒව ඔළුවට යනවා. සෙල්ලං බඩු උනත් බෝලයක් දෙනවනම් එක බොලේ කියලා අඳුන්වලා දීලා සෙල්ලං කරන්න.
    ගොඩක් අය කියනවා ටීවී බලන්න දෙන්න එපා කියලා, එක ටිකක් කරන්න අමාරු වැඩක්. මොනවා උනත් ලොකු අය බලන ඒව බලන්න දෙන්න එපා.තව ඒකටම abbahi වෙන්න දෙන්නත් එපා. තව බලන්න දෙන දේවල් වලින් උනත් යමක් ඉගෙන ගන්න පුළුවන් දෙයක් දෙන්න උදහරණේකට පොඩි අය sharing කියලා දෙන songs එහෙම තියෙනවා. මගේ දුවත් අවුරුදු 2i tv බලලා යමක් ඉගෙන ගෙනත් තියෙනවා අපි කියලා නොදීපු. ගොඩක් ළමයාව එළිමහන් සෙල්ලං වලට යොමුකරන්න ගේ ඇතුලෙම ඉන්න නොදී.
    මේ ඔක්කොම මගේ පරිසරේ මගේ අත්දැකීම් එක්ක කියපුවා. සමහර විට ඔයාලගේ ඒවත් එක්ක වෙනස් වෙන්න පුළුවන්.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබලා කොහොමද පොඩි එකාට උගන්නන්න පටන් ගත්තේ, වයස කීයෙ ඉදලද? ඉස්කෝලෙ යවන්න කලින් මොනවද කරේ?
    පොඩි කාලේ (අවුරුදු 0-5) මොනවද කරන්න ඕන සහ නොකරන්න ඕන දේවල්?
    උබලා කොහොමද පොඩි එකාට උගන්නන්න පටන් ගත්තේ, වයස කීයෙ ඉදලද? ඉස්කෝලෙ යවන්න කලින් මොනවද කරේ?
    පොඩි කාලේ (අවුරුදු 0-5) මොනවද කරන්න ඕන සහ නොකරන්න ඕන දේවල්?
    මුලින්ම උබ උබේ පවර් එක ගැන අනුමානයක් තියාගන්න ඕනේ. අන්න ඒ පවර් එක වැඩිපුරත් එක්ක ළමයා ලග තියනවා කියන විශ්වාශේ තියාගන්න. ළමයා මේ ලෝකෙට හරිම අලුත්. ඒ නිසා එයා කරන හැම දෙයක්ම එයා කරන්නේ එක්ස්පිරියන්ස් එකක් ගන්න. ක්‍රීම් බෝතලේ අරින්න හදනවා. ඔදික්ලෝන් බෝතලේ කටේ ගහනවා. ඒ කරන්නේ එයා එහෙම එකක් දැකලා නැති නිසා. එකෙන් තමා එයා ඉගෙන ගන්නේ. කිසිම වෙලාවක එකට කඩා පනින්න එපා. වයිෆ් ලා ඕකට කැමති නැ එකෙන්ම. උන් දන්නේ මොනවද බං ළමයි ගැන. මම කලේ වෙනම බෝතල් හිස් කරලා ඒවා අතුල හෝදලා තියනවා. ළමයා ඒවා අරගෙන තමා කටේ ගහන්නේ. පොඩි කැපකිරීමක් කරන්න ඕනේ. එත් එක පස්සේ උබට දැනේවි .

    ළමයා එක්ක කිසිම වෙලාවක ටීවී එක බලන්න එපා. එකේ තියන ලබ්බේ නාට්ටිය ටිකේ සද්දේ ඇහුනත් ඇති මචන් පොඩි උන් කෙස් වෙන්න ලොකු වෙනකොට. මම කරන්නේ මගේ ලැප් එකට ස්ක්‍රීන් ප්රෝටෙක්ටර් එකක් දාල එකේ පොඩි අයට තියන සින්දු අහන්න දුන්නා. ඒ අස්සේ ඔය A B C D වගේ ඒවා ඔලුවට හුරු කරන සොන්ග්ස් දාල දුන්න. රූපේ එක්ක සද්දේ නේ මීටර් වෙන්නේ.

    දැන් අපේ එකාට අවරුදු 1 ඉදන් මම මගේ එක ලගට අරන් විනාඩි 5 ක් තියාගෙන මම කෙය්බෝඅර්ඩ් එකේ ටයිප් කරනවා. එයා එක බලන් ඉන්නවා Paint 3D එකේ තියනවා සත්තු මම ඒවා ඔක්කොම අදිනවා නම් කියා කියා. පස්සේ ඇනිමේට් කරලා පෙන්නනවා. එකෙන් එයා බල්ලෙක් දැක්ක ගමන් අදුරනව. ඒ වගේම 2D ඒවාට හුරු කරන්න සහ කලර් වල වෙනස හුරු කරන්න mspaint එක ගෙන එක එක දේවල් ඇදලා පෙන්නන.

    දැන් අපේ එකාට 1අයි මාස 5 යි. කෙය්බෝඅර්ඩ් එකේ ඔක්කොම පුළුවන්. ටයිප් කරනවා. හැම සතෙක්ම වගේ පෙන්නුවම අදුරගන්නවා. ඒ සතා රියල් වර්ල්ඩ් එකේ දැක්කමත් අදුරනව. හැබැයි කතා කරන්නේ නැ තාම. පොඩි පොඩි වචන විතරයි. මෞස් එක තාම බැ . එක හුරු කරන්න තව ටිකක් කට්ට කන්න ඕනේ. මොකද මම විනාඩි 5 ට වඩා ස්ක්‍රීන් එක ලග තියා ගන්නේ නැ .

    එකම දේ ළමයි ඉගෙන ගන්නේ තමන් දකින දෙයින්. වයිෆ් එක්ක කිසිම වෙලාවක බනගන්න යන්න එපා. ළමය ඉස්සරහ . කියන්න තියන දේවල් එලියට අරන් ගිහින් කියලා ආයි වරෙන්. පොඩිම කාලේ අම්මා ලග ටිකක් වැඩිපුර තියපන්. ඒ වගේම ළමයා ඉන්න රුම් එකට හොදට වාතය එන්න හදන්න.

    වඩාත් වැදගත් කරුණක් තියනවා මේක අදාළ නොවෙයිව්. ළමයාට පොඩිම කාලේ හෙම්බිරිස්සාව වගේ පොඩි පොඩි ලෙඩ එනවා...ඕකට ඩොකා ගාවට ගියාම දෙනවා බෙහෙත් තොගයක්. මම නම් දුන්නේ නැ කිසිම බෙහෙතක් මේ වෙනකන්. එකෙන් එයාගේ ඉමියුන් සිස්ටම් එක පවර් වෙලා එනවා. දැන් ඕනේ මගුලක් හැදුනාම කොත්තමල්ලි වලින් ශේප් වෙනවා.

    මෙකයි, බං. මන් දන්න කෙනෙක් ඔහොම සිංහල english දෙකෙන්ම පොඩි එකත් එක්ක කතා කරා. දැන් scl යන්න පටන් ගත්තම ඌට සිංහල/english පැටලෙන්න පටන් ගත්තා. ඒකියන්නේ, සිංහලෙන් කෑල්ලක් කියනවා, english වලින් ඉතුරු කෑල්ල කියනවා.

    මන් නං කියන්නේ මුලින්ම පොඩි එකාට සිංහල සෙට් කරන්න කියලා. මොකද english වගේ නෙමේ මෙක පස්සේ සෙට් කරගන්න අමාරුයි.

    හැබයි, OPගේ වටපිටාව මත තමා first Language එක විදියට english ද නැත්තන් සිංහල ද කියලා තීරනය වෙන්නේ. OP ගෙදර English වලින්ම වගේ කතාකරනවා නම් english මුලින්ම සෙට් කරන්න ඕන කියලා මන් හිතන්නේ.
    Agreed machan. mama nam Sinhala only.
    English lesi
    ------ Post added on Apr 2, 2021 at 12:49 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,823
    113
    Mother Earth
    මේ වයසෙ පොඩි උන් ඉගෙන ගන්නෙ තනියම. බලෙන් උගන්වන්න යන්න එපා. guide කරන්න විතරයි ඕනෙ. වතුර, වැලි, පස්, ගස් වගේ ඒවත් එක්ක ගැටෙන්න දීල ඈතට වෙලා බලන් හිටපන් අනතුරක් කරගනීද කියල. එච්චරයි. අනතුරක් කරගනීවගෙ දැනෙන වෙලාවට සන්සුන්ව ගිහින් ඒකෙන් බේරගනින්. "එපා එපා... අයියෝ..." ගාගෙන කෑගහගෙන දුවන්න එපා. දරුවගෙ මානසිකත්වයට ඒක බලපානවා.
    රතිඥ්ඥයක් ගිණිකූරු පෙට්ටියක්, පිහියක්, බෝම්බයක්, T-56 ගිණි අවියක් වගේ දීලා ඈතට වෙලා බලන් ඉඳපන් අනතුරක් කර ගනියිද කියල. අනතුරක් කරගනීවගෙ දැනෙන වෙලාවට "එපා එපා... අල්ලාහ් හුඅක්බර්..." ගාගෙන කෑගහගෙන දුවන්න එපා. දරුවගෙ මානසිකත්වයට ඒක බලපානවා.