උබලා කොහොමද පොඩි එකාට උගන්නන්න පටන් ගත්තේ, වයස කීයෙ ඉදලද? ඉස්කෝලෙ යවන්න කලින් මොනවද කරේ?
පොඩි කාලේ (අවුරුදු 0-5) මොනවද කරන්න ඕන සහ නොකරන්න ඕන දේවල්?
පොඩි කාලේ (අවුරුදු 0-5) මොනවද කරන්න ඕන සහ නොකරන්න ඕන දේවල්?
Babata therena wayasata. Discpline ugannapan mulinma. Eeta passe slowly. Akuru. Ilakkam..උබලා කොහොමද පොඩි එකාට උගන්නන්න පටන් ගත්තේ, වයස කීයෙ ඉදලද? ඉස්කෝලෙ යවන්න කලින් මොනවද කරේ?
පොඩි කාලේ (අවුරුදු 0-5) මොනවද කරන්න ඕන සහ නොකරන්න ඕන දේවල්?
අම්මා එක්ක හැදෙන්න ඉඩදෙන්න, වැඩිපුර අම්මා තාත්තා ඉංග්රිසියෙන් කතා කරන්න දරුවට විධානයෙන් ඉංග්රිසියෙන් කරන්න. හොද පුරුදු ටික - පුරුදු කරවන්න. පිරිසිදුකම උගන්නන. පිහිණුම් හෝ දරුවාට හරියන් ක්රිඩාවක් කරවන්න. වෙනත් අයට දරුවා බලාගන්න නොදෙන්න. biography story කියලා දේනන. පොන් ටිවි වගේ ම කිඩ්ස් යුටියුබ් දෙන්නම එපා.උබලා කොහොමද පොඩි එකාට උගන්නන්න පටන් ගත්තේ, වයස කීයෙ ඉදලද? ඉස්කෝලෙ යවන්න කලින් මොනවද කරේ?
පොඩි කාලේ (අවුරුදු 0-5) මොනවද කරන්න ඕන සහ නොකරන්න ඕන දේවල්?
1-5 අකුරු ලියන්න දෙන්න ඕනේ, ඒ ඒකට බල කරන්න හොද නෑ. මුතුඅකුරු වගේ පොතක් ඒකට ගන්න. නැත්තම් my first step to patterns මේවා දෙන්නම ඕනේ. නැත්තම් අකුරු ලියා ගන්න ටික කාලයක් යනවා බන්.අකුරු, ඉලක්කම් නම් උගන්වන්න යන්න එපා. ඊට වඩා ගොඩක් වැදගත් දේවල් තියෙනවා මේ වයසෙ දරුවෙකුට ඉගෙනගන්න.
මේ සින් එක හොද නැතිම තත්තවයක්. අනුවා අම්මා තාත්තාගේ ජනා ලක්ෂණ තිබුනත් ඉන්න කෙනාගේ සිතුම්පැතුම් භාෂාව වැඩ දරුවට ඉබේම ඉගෙන ගන්නවා. රැට ඇවිල්ලා දරුවා ලගට ගියාම තේරුම් ගන්න පුළුවන්න. ඒක නිසා දරුවා ගැන හිතන්නම වෙනම. නමුත් හොද අයත් ඉන්නවා. තමන්ගේ දරුවා වගේම බලා ගන්න. මම මේ ලගදි දැක්කා ඩේකෙයා එකක රෙස්ලින් දාලා තියෙනවා. මම ඇහුවා ඇයි කියලා. ළමයි බලන්න ආසා නිසා දාලා දෙනවලු.අම්මයි තාත්තයි දෙන්නම වෑඩ කරනවා නම් බබාව බලාගන්න ගෑනියෙක් ගන්න වෙනවා නේ. එතකොට බබා හෑදෙන්න පුලුවන් ඒ ගෑනිගෙ විදියට, දවසෙම ඉන්නේ එය එක්ක නිසා.
මේකට විසදුමක් තියෙනවද? ගෙදර බබාව බලගන්න වෙන කෙනෙක් නෑතිනම්.
එහෙනම් ළමයි නොහදා ඉන්න. ජොබ් එක හෝ දරුවා. 2න් 1ක් තොරගන්න.අම්මයි තාත්තයි දෙන්නම වෑඩ කරනවා නම් බබාව බලාගන්න ගෑනියෙක් ගන්න වෙනවා නේ. එතකොට බබා හෑදෙන්න පුලුවන් ඒ ගෑනිගෙ විදියට, දවසෙම ඉන්නේ එය එක්ක නිසා.
මේකට විසදුමක් තියෙනවද? ගෙදර බබාව බලගන්න වෙන කෙනෙක් නෑතිනම්.
මෙකයි, බං. මන් දන්න කෙනෙක් ඔහොම සිංහල english දෙකෙන්ම පොඩි එකත් එක්ක කතා කරා. දැන් scl යන්න පටන් ගත්තම ඌට සිංහල/english පැටලෙන්න පටන් ගත්තා. ඒකියන්නේ, සිංහලෙන් කෑල්ලක් කියනවා, english වලින් ඉතුරු කෑල්ල කියනවා.අම්මා එක්ක හැදෙන්න ඉඩදෙන්න, වැඩිපුර අම්මා තාත්තා ඉංග්රිසියෙන් කතා කරන්න දරුවට විධානයෙන් ඉංග්රිසියෙන් කරන්න.
උබලා කොහොමද පොඩි එකාට උගන්නන්න පටන් ගත්තේ, වයස කීයෙ ඉදලද? ඉස්කෝලෙ යවන්න කලින් මොනවද කරේ?
පොඩි කාලේ (අවුරුදු 0-5) මොනවද කරන්න ඕන සහ නොකරන්න ඕන දේවල්?
මුලින්ම උබ උබේ පවර් එක ගැන අනුමානයක් තියාගන්න ඕනේ. අන්න ඒ පවර් එක වැඩිපුරත් එක්ක ළමයා ලග තියනවා කියන විශ්වාශේ තියාගන්න. ළමයා මේ ලෝකෙට හරිම අලුත්. ඒ නිසා එයා කරන හැම දෙයක්ම එයා කරන්නේ එක්ස්පිරියන්ස් එකක් ගන්න. ක්රීම් බෝතලේ අරින්න හදනවා. ඔදික්ලෝන් බෝතලේ කටේ ගහනවා. ඒ කරන්නේ එයා එහෙම එකක් දැකලා නැති නිසා. එකෙන් තමා එයා ඉගෙන ගන්නේ. කිසිම වෙලාවක එකට කඩා පනින්න එපා. වයිෆ් ලා ඕකට කැමති නැ එකෙන්ම. උන් දන්නේ මොනවද බං ළමයි ගැන. මම කලේ වෙනම බෝතල් හිස් කරලා ඒවා අතුල හෝදලා තියනවා. ළමයා ඒවා අරගෙන තමා කටේ ගහන්නේ. පොඩි කැපකිරීමක් කරන්න ඕනේ. එත් එක පස්සේ උබට දැනේවි .උබලා කොහොමද පොඩි එකාට උගන්නන්න පටන් ගත්තේ, වයස කීයෙ ඉදලද? ඉස්කෝලෙ යවන්න කලින් මොනවද කරේ?
පොඩි කාලේ (අවුරුදු 0-5) මොනවද කරන්න ඕන සහ නොකරන්න ඕන දේවල්?
Agreed machan. mama nam Sinhala only.මෙකයි, බං. මන් දන්න කෙනෙක් ඔහොම සිංහල english දෙකෙන්ම පොඩි එකත් එක්ක කතා කරා. දැන් scl යන්න පටන් ගත්තම ඌට සිංහල/english පැටලෙන්න පටන් ගත්තා. ඒකියන්නේ, සිංහලෙන් කෑල්ලක් කියනවා, english වලින් ඉතුරු කෑල්ල කියනවා.
මන් නං කියන්නේ මුලින්ම පොඩි එකාට සිංහල සෙට් කරන්න කියලා. මොකද english වගේ නෙමේ මෙක පස්සේ සෙට් කරගන්න අමාරුයි.
හැබයි, OPගේ වටපිටාව මත තමා first Language එක විදියට english ද නැත්තන් සිංහල ද කියලා තීරනය වෙන්නේ. OP ගෙදර English වලින්ම වගේ කතාකරනවා නම් english මුලින්ම සෙට් කරන්න ඕන කියලා මන් හිතන්නේ.
රතිඥ්ඥයක් ගිණිකූරු පෙට්ටියක්, පිහියක්, බෝම්බයක්, T-56 ගිණි අවියක් වගේ දීලා ඈතට වෙලා බලන් ඉඳපන් අනතුරක් කර ගනියිද කියල. අනතුරක් කරගනීවගෙ දැනෙන වෙලාවට "එපා එපා... අල්ලාහ් හුඅක්බර්..." ගාගෙන කෑගහගෙන දුවන්න එපා. දරුවගෙ මානසිකත්වයට ඒක බලපානවා.මේ වයසෙ පොඩි උන් ඉගෙන ගන්නෙ තනියම. බලෙන් උගන්වන්න යන්න එපා. guide කරන්න විතරයි ඕනෙ. වතුර, වැලි, පස්, ගස් වගේ ඒවත් එක්ක ගැටෙන්න දීල ඈතට වෙලා බලන් හිටපන් අනතුරක් කරගනීද කියල. එච්චරයි. අනතුරක් කරගනීවගෙ දැනෙන වෙලාවට සන්සුන්ව ගිහින් ඒකෙන් බේරගනින්. "එපා එපා... අයියෝ..." ගාගෙන කෑගහගෙන දුවන්න එපා. දරුවගෙ මානසිකත්වයට ඒක බලපානවා.