බබෙක්ට නමක් ඕන

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,973
    10,132
    113
    බබෙක්ට නමක් ඕන

    හු යන්නෙන් හෝ ප යන්නෙන් පටන් ගන්න නමක් වෙන්න ඔන :)
     
    • Like
    Reactions: Dishta Didin

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    හනේ බබෙක්... :love: කෙල්ලෙක්ද? කොල්ලෙක්ද? :eek:

    හු
    හුරුලි (හුරු+ලිය)
    හුස්මා (හුස්ම+මා)
    හුමාල් (හුමාල කුමරා)


    පසන්
    පවන්
    පවනි

    :rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: thaweesha

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උබටත් ඔනි ඉතින් අපෙන් හුත්ති පට්ට වෙසි පොන්නයා පයියා වගෙ නම් අහගන්නහ් තමා..
    නැත්තම් මෙකෙ නම් අහන්වද ...
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,132
    113
    හනේ බබෙක්... :love: කෙල්ලෙක්ද? කොල්ලෙක්ද? :eek:

    හු
    හුරුලි (හුරු+ලිය)
    හුස්මා (හුස්ම+මා)
    හුමාල් (හුමාල කුමරා)


    පසන්
    පවන්
    පවනි

    :rolleyes:

    :shocked: thank you 😍
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,132
    113
    උබටත් ඔනි ඉතින් අපෙන් හුත්ති පට්ට වෙසි පොන්නයා පයියා වගෙ නම් අහගන්නහ් තමා..
    නැත්තම් මෙකෙ නම් අහන්වද ...

    :no::lol: ammo 😂😂😂😂🤪
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    උබටත් ඔනි ඉතින් අපෙන් හුත්ති පට්ට වෙසි පොන්නයා පයියා වගෙ නම් අහගන්නහ් තමා..
    නැත්තම් මෙකෙ නම් අහන්වද ...
    :lol::lol::lol::lol:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,041
    3,880
    113
    සුපිරි නම් ටිකක් තියනවා. නිකං මොකටද කියල කුණුහරුප අහගන්නේ.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,041
    3,880
    113
    හනේ බබෙක්... :love: කෙල්ලෙක්ද? කොල්ලෙක්ද? :eek:

    හු
    හුරුලි (හුරු+ලිය)
    හුස්මා (හුස්ම+මා)
    හුමාල් (හුමාල කුමරා)


    පසන්
    පවන්
    පවනි

    :rolleyes:
    :lol::lol::lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    හුපාලි

    හුපාල

    හුපානි
     
    Last edited:

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,392
    4,016
    113
    හුස්මික. හුමාලී , හුරතලි, හුවාවී , හුකුම්, හුහද , හුස්මින්ද, හුසහන්, හුමාල්, ...
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,041
    3,880
    113
    හුස්මික. හුමාලී , හුරතලි, හුවාවී , හුකුම්, හුහද , හුස්මින්ද, හුසහන්, හුමාල්, ...
    දැන් ගොඩක් අම්මලා තමන්ගේ දරුවට බබා කියන හින්ද මේක නං නියමෙට මැච් වෙයි. "බබා හුකුං මෙහෙ එන්න."